JVP_යුතුකම්_10

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී වැටුප් අරමුදලින් "රතු තරුව" ගම්පහ රෝහල වෙත පැමිණෙන ජනතාවගේ දෑත් විෂබීජ හරණය කිරීම සඳහා අත් සෝදන ස්ථානයක් අද දින ස්ථාපනය කරන ලදී.
    ඒ සඳහා ගම්පහ නාගරික මන්ත්‍රී එරික් එදිරිවික්‍රම සහෝදරයා සහභාගී විය.

    90208120_2936850206375343_148948606831820800_n.jpg

    90194668_2936850263042004_6077644079804448768_n.jpg

    90203639_2936850299708667_2845071269848678400_n.jpg

    90236148_2936850366375327_7119970060575178752_n.jpg

    90158315_2936850409708656_2490909718319464448_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරෝන ජවිපේ ගොඩ දාවිද ? :lol::lol:

    ඔව් ඔව් පැරලියේ කොච්චි පාර හදල, ගන් වතුරට ගෙවල් හදලත් ගොඩ ගියා.ගොන් පාට් දාන්න එපා ගොනෝ. ගිහින් මොකක්හරි කරපන් සමාජෙට මේ වෙලාවේ. වැඩක් නැත්නම් පරිප්පු එක්ක සැමන් කාල නිදාගනින්. නැගිටලා අයියට තුනෙන් දෙක දීපන් :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඔව් පැරලියේ කොච්චි පාර හදල, ගන් වතුරට ගෙවල් හදලත් ගොඩ ගියා.ගොන් පාට් දාන්න එපා ගොනෝ. ගිහින් මොකක්හරි කරපන් සමාජෙට මේ වෙලාවේ. වැඩක් නැත්නම් පරිප්පු එක්ක සැමන් කාල නිදාගනින්. නැගිටලා අයියට තුනෙන් දෙක දීපන් :lol::lol:

    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
    90356684_124188115839513_8633640612995792896_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    JVP කාරයො ඔන්න සින්ක් එක හයි කරා හෙට ඉඳන් කොරෝනා බෝවෙන එක නවතිනවා සත්තයි:lol::lol: