ISP ඩේට කවුන්ට් කරන්නේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    ISP ඩේට කවුන්ට් කරන්නේ

    මෙයාල පාවිච්චි කරන්නේ බයිට් 1024 -> විදිහටද (1024 bytes -> 1024KB -> 1024MB -> 1024GB)

    නැත්නම් 1000 කියන එකද?

    මම iptables පාවිච්චි කරලා ඩේට මොනිටර් කරන්න ටූල් එකක් හැදුව. එකේ පාවිච්චි කරේ 1024, හැබැයි ඩේට වැඩියෙන් යනවා මේකට වැඩිය. අන්තිමට ගැන හදපුවම මගේ එකත් 1000න බෙදල හැදුවනම් උන්ගේ පාවිච්චි කර කියන එකට ආසන්නව එනවා.

    1GB -> 73MB වගේ යනවා. 100GB යනකොට නිකන්ම 7.5GB උන්ට.
    :lol:
     
    • Like
    Reactions: LazyLizard

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    මොබිටෙල් එමර්ජන්සි ඩේටා 1GB ගත්ත උන් බැලන්ස් එක පෙන්නන්නේ 1024mb කියලා.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    ඩයලොග් එකේ 1 GB ගත්තම 1024 MB කියල පෙන්නන්නේ

    ඔවු, ඒ උනාට අපේ යුසේජ් එක කොහොමද කවුන්ට් කරන්නේ කියන එක අවුල.... මොකද මම 1024 බෙදපුවම එන එකයි උන්ගේ කවුන්ට් එකයි වෙනස්. මාත් 1000න බෙදපුවම අසන්න වශයෙන් හරි.
     
    • Like
    Reactions: nrjayasinghe

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙයාල පාවිච්චි කරන්නේ බයිට් 1024 -> විදිහටද (1024 bytes -> 1024KB -> 1024MB -> 1024GB)

    නැත්නම් 1000 කියන එකද?

    මම iptables පාවිච්චි කරලා ඩේට මොනිටර් කරන්න ටූල් එකක් හැදුව. එකේ පාවිච්චි කරේ 1024, හැබැයි ඩේට වැඩියෙන් යනවා මේකට වැඩිය. අන්තිමට ගැන හදපුවම මගේ එකත් 1000න බෙදල හැදුවනම් උන්ගේ පාවිච්චි කර කියන එකට ආසන්නව එනවා.

    1GB -> 73MB වගේ යනවා. 100GB යනකොට නිකන්ම 7.5GB උන්ට. :lol:
    මොබිටෙල් එකේ නම් 1024MB=1GB ඒ වගේ තමයි යන්නෙ බං. ඔය 1GB පැකේජ් එකක් දැම්මත් 1024MB කියල නේහ් එන්නෙ. අනිත් ඒව ගැන නම් දන්නෙ නෑ. SLT එකෙත් කොහොමද දන්නෙ නෑ බං:confused::confused::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙයාල පාවිච්චි කරන්නේ බයිට් 1024 -> විදිහටද (1024 bytes -> 1024KB -> 1024MB -> 1024GB)

    නැත්නම් 1000 කියන එකද?

    මම iptables පාවිච්චි කරලා ඩේට මොනිටර් කරන්න ටූල් එකක් හැදුව. එකේ පාවිච්චි කරේ 1024, හැබැයි ඩේට වැඩියෙන් යනවා මේකට වැඩිය. අන්තිමට ගැන හදපුවම මගේ එකත් 1000න බෙදල හැදුවනම් උන්ගේ පාවිච්චි කර කියන එකට ආසන්නව එනවා.

    1GB -> 73MB වගේ යනවා. 100GB යනකොට නිකන්ම 7.5GB උන්ට.
    :lol:
    whats your iptables script to count the traffic ?
     
    • Like
    Reactions: snm1990

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1000 න් වගේ තමා. ඔය ඒවාගේ වැඩ කරන උන් ඉන්නවා මේකේ. උන් කියන්නේ නෑ පෝලිමට බැනුන් අහන්න වෙන නිසා
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    tempsnip1.jpg
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඩයලොග් 1GB = 1024MB පෙන්නන්නේ.හැබැයි ඇත්තට දෙන්නේ කොච්චරද කියල දෙයියෝ තමයි දන්නේ.