ඔය හැම දෙයක්ම ධර්මානුකූලව දුන්නොත් විතරයි ඔයා බලාපොරොත්තු වෙන හොඳ ආකාරයට ලැබෙන්නේ...
sex කියන එකත් එහෙමයි. ඒක ධර්මානුකූලව නොදුන්න අයට තමයි මේ ආත්මෙදි විවාහ ජීවිතයක් නැත්තේ, ආදරයක් ලැබෙන්නෙ නැත්තේ, පවුල් කඩාකප්පල් වෙන්නේ...

Dan russian girlsla okoma wage lassanaine.etakota e okoma pin karapu ayada.
Lankawe genu godak wage kethaine.etakota godak aya paw karapu ayada

ඔච්චර බයිල එපා, අභිදර්මයට අනුව මේ අවස්ථාවෙදි ඇතිවෙන්න පුලුවන් සිත් ටික ඔයා කියන්න, ඒ අනුව අපිට කර්මය තීරනය කරන්න පුලුවන්,ලෝක, බුද්ධ සහ කර්ම විෂයන් සාමාන්‍ය පෘතග්ජනයාටත්, සාමාන්‍ය මහරහත් ආදී ආර්යන්ටත් අවිශයයි. එමනිසා කර්මය නිවැරදිව පැහැදිලි වන්නේ බුදුවරුනට පමණයි. ඒ නිසා ඔය ප්‍රශ්නයට එක එල්ලේ නිවැරදි පිලිතුරක් දිය හැක්කේ සර්වඥයන් වහන්සේ කෙනෙකුට පමණයි.
එමනිසා අපිට කරන්න පුලුවන් ස්පෙකියුලේට් කිරීමක් පමණයි. ඔය සම්බන්ධව කියවෙන සූත්රයක්නම් මට මෙවෙලේ මතක් වෙන්නෑ.
එවගෙම ඔය ප්‍රශ්නෙ තියන අසම්ප්ශන් ටිකත් වැරදියි. පරිත්‍යාග "කරන දේ" කියනවට වඩා පරිත්‍යාගය කියන ක්‍රියාව තුල තියන "චේතනාව" අනුවයි කියල වෙනස් කරන්න වෙනවා. සල්ලි දුන්නම පලියට සල්ලිම ලැබෙන්නෑ, වතුර දුන්නම පලියට වතුරම ලැබෙන්නෑ. චේතනාවයි (අන්ඩර්ලයින් ලොජික් එක) අනුවයි ඒ ඒ දේවල් සිද්ධවෙන්නෙ. ඒ වගෙම කර්මය ගොඩක් කම්ප්ලිකේටඩ්. අපට දැනගත හැකි සරල කර්ම තියරියක් ගොඩනගන්න බෑ. (ලෝණඵල සූත්‍රය මතක් වෙනවා) මොකද සර්වඥ නොවී සියලුම වේරියබල්ස් දැනගත නොහැකි නිසා. කාමය මුදලට දීපු ගණිකාවක් සත්යක්ක්රියාවක් කරපු කතාවකුත් පාලි කැනොන් එකේ තියනවා වගේ මතකයක් තියනවා. හොයාගන්න බැරිවුනා. එවැනි කාරණාත්, චේතනාව පුද්ගලයාගෙන් පුද්ගලයාට, සිදුවීමෙන් සිදුවීමට වෙනස් වෙනවා. වේරියන්ස් සහ වේරියබල්ස් වැඩී.
එවගෙම බුද්ධ ධර්මය නිර්මාණය උනේ පිංපව් කරන්න නෙමෙයි. නිර්වාණය උදෙසායි. ඒ නිර්වාණයට කාමය බාධාවක්. ඒකට සමලිංගිකත්වයද, විශමලිංගිකත්වයද, ස්වයංවින්දනයද කියල අදාල නෑ.
කොහොම නමුත් ඕකට කෙලින් නිවැරදිම පිලිතුරක් දීම ඔයාටවත් මටවත් කරන්න බෑ. සර්වඥවිය යුතුමයි ඕකට පිලිතුරු දෙන්න. සූත්‍ර මත පදනම්වෙලා යම් තරමකට "වියහැකි" පිලිතුරක් ගොඩනගන්න උත්සහ කරන්න. එතනිං එහාට ඕකට "ඒකාන්ත නිවැරදි" පිලිතුරුක් හොයන්න යාම මෝඩ කමක්, වෙන්ඩසර්වඥ වීමක්.
Hamduruwanta kama sithuwili enne nedda ban danne nethi hinda ahanne.sperm load unama auto yanawane.eka ninden wenawa godak welawata.etakota hina penawane eka eka sex ewa.dan hamduru kenekta oka wenne nedda?sithuwili nethuwada auto yanne?

ඔච්චර බයිල එපා, අභිදර්මයට අනුව මේ අවස්ථාවෙදි ඇතිවෙන්න පුලුවන් සිත් ටික ඔයා කියන්න, ඒ අනුව අපිට කර්මය තීරනය කරන්න පුලුවන්,
මම කියන්නෙ මේ සිත් දෙකෙන් එකක් ,
1. සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත සිත ( අලෝබ, අද්වේශ, අමෝහ )
2. සෝමනස්ස සහගත ඤාණ විප්ප්‍රයුක්ත සිත ( අලෝබ, අද්වේශ,
දෙකම කුසල් සිත්, මේක වැරදිනම් උත්තර හරියට හේතු ඇතුව දීපන්,
සර්වඥතා ඥාන අරව මේව කියන්නෙ තර්ක කරන්න බැරි උන්
සෙක්ස් දුන්නොත් කියලා අදහස් කලේ මොකක්ද මචන්?


කාමේසුමිඡ්චාචාරා සහ කර්මය..
බුදුදහම ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න,
බුදුදහමට අනුව,
ඔබ පරිත්‍යාග කරන දේ තමයි ලැබෙන්නෙ,
1. සල්ලි දුන්නොත් පෝසත් වෙනව
2. ඇඳුන් දුන්නොත් ඇඳුන් හම්බෙනව
3. වතුර දුන්නොත් වතුර හම්බෙනව,
4. ඤානය දුන්නොය්හ් ඤාණය හම්බෙනව,
5. නිරෝගිකම දුන්නොත් නිරොගිකම හම්බෙනව,
6. ආයුශ, වර්ණ, සැප, බල, දුන්නොත් ඒව හම්බෙනව
7. කරදරයකින් කෙනෙක්ව මුදාගත්තොත් අපිවත් කරදරවලින් මිදෙනව,
.
.
.
.
.
.
8. එතකොට sex?
sex දුන්නොත් sex හම්බෙනවද?
කාටහරි පහදන්න පුලුවන්ද මේක?![]()
. ඊට අදාළ අවයව ක්‍රියාකරවීමට ලෝභමූල සිත් අවශ්‍යයි. ඒ සිත් ඇතිවෙනකොට කාමාවචර විපාක වශයෙන් අදාල අවයව ක්‍රියා කරනව.ඉතින් ඒක අකුසලයක් වන්නේ ඒ නිසා.මේ කර්මයෙදි ඇති වෙන්න පුලුවන් සිත් දෙකයි තියෙන්නෙ, අභිධර්මයට අනුව,
1. සෝමනස් සසහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත( ත්‍රිහේතුක මහා කුසල සිතක්)(අලෝභ, අද්වේශ. අමෝහා
2. සෝමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසංකාරික සිත, (අලෝභ, අදෝස )
ඒ නිසා කුසලයක්, අපායට යන්න බෑ, අභිධර්මයට අනුව
ඔව් මම දන්නව, PM එකකින් උත්තරේ දාපං මචං, නමුත් මේ දූපත් මානසිකත්වයෙන් අපි වගේම අනිත් උනුත් මුදවගන්න ඕනනෙ එ නිසා පුලුවන්නම් Public උබේ idea එක කියපන්![]()
Hamduruwanta kama sithuwili enne nedda ban danne nethi hinda ahanne.sperm load unama auto yanawane.eka ninden wenawa godak welawata.etakota hina penawane eka eka sex ewa.dan hamduru kenekta oka wenne nedda?sithuwili nethuwada auto yanne?


කෙනෙක්ගෙ රාගය ඇවිස්සෙන මොනම ආකරයේ දෙයකට උනත් ලැබෙන්නෙ අයහපත් විපාකයක්.
උදා-: සරාගී නර්තනය, රගපෑම/ රාගය ඇවිස්සෙන විදියට කතා කිරීම
පොස්ට් ශෙයා කිරීම/ ලින්ක් බෙදා හැරීම![]()

විවාහ ජීවිතයක් නෙමේ බං මම කියන්නෙ, අන්ත:පුරයක් ලබාගන්නනම් මොකද්ද කරන්න ඕනෙ කුසල කර්මයක් කියල
![]()
සින්හලු විතරක් නෙමෙයි බන්, හැම සත්ත්වයෙකුගෙම මහ ගෙදර සතර අපාය. සන්සාරෙ වැඩි කාලයක් ගෙවන්නෙ ඒවගෙ.Ohoma beluwama sinhalu okoma apayene ban![]()

සින්හලු විතරක් නෙමෙයි බන්, හැම සත්ත්වයෙකුගෙම මහ ගෙදර සතර අපාය. සන්සාරෙ වැඩි කාලයක් ගෙවන්නෙ ඒවගෙ.![]()