කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ඔය හැම දෙයක්ම ධර්මානුකූලව දුන්නොත් විතරයි ඔයා බලාපොරොත්තු වෙන හොඳ ආකාරයට ලැබෙන්නේ...
    sex කියන එකත් එහෙමයි. ඒක ධර්මානුකූලව නොදුන්න අයට තමයි මේ ආත්මෙදි විවාහ ජීවිතයක් නැත්තේ, ආදරයක් ලැබෙන්නෙ නැත්තේ, පවුල් කඩාකප්පල් වෙන්නේ...

    විවාහ ජීවිතයක් නෙමේ බං මම කියන්නෙ, අන්ත:පුරයක් ලබාගන්නනම් මොකද්ද කරන්න ඕනෙ කුසල කර්මයක් කියල
    :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලෝක, බුද්ධ සහ කර්ම විෂයන් සාමාන්‍ය පෘතග්ජනයාටත්, සාමාන්‍ය මහරහත් ආදී ආර්යන්ටත් අවිශයයි. එමනිසා කර්මය නිවැරදිව පැහැදිලි වන්නේ බුදුවරුනට පමණයි. ඒ නිසා ඔය ප්‍රශ්නයට එක එල්ලේ නිවැරදි පිලිතුරක් දිය හැක්කේ සර්වඥයන් වහන්සේ කෙනෙකුට පමණයි.

    එමනිසා අපිට කරන්න පුලුවන් ස්පෙකියුලේට් කිරීමක් පමණයි. ඔය සම්බන්ධව කියවෙන සූත්‍රයක්නම් මට මෙවෙලේ මතක් වෙන්නෑ.

    එවගෙම ඔය ප්‍රශ්නෙ තියන අසම්ප්ශන් ටිකත් වැරදියි. පරිත්‍යාග "කරන දේ" කියනවට වඩා පරිත්‍යාගය කියන ක්‍රියාව තුල තියන "චේතනාව" අනුවයි කියල වෙනස් කරන්න වෙනවා. සල්ලි දුන්නම පලියට සල්ලිම ලැබෙන්නෑ, වතුර දුන්නම පලියට වතුරම ලැබෙන්නෑ. චේතනාවයි (අන්ඩර්ලයින් ලොජික් එක) අනුවයි ඒ ඒ දේවල් සිද්ධවෙන්නෙ. ඒ වගෙම කර්මය ගොඩක් කම්ප්ලිකේටඩ්. අපට දැනගත හැකි සරල කර්ම තියරියක් ගොඩනගන්න බෑ. (ලෝණඵල සූත්‍රය මතක් වෙනවා) මොකද සර්වඥ නොවී සියලුම වේරියබල්ස් දැනගත නොහැකි නිසා. කාමය මුදලට දීපු ගණිකාවක් සත්‍යක්ක්‍රියාවක් කරපු කතාවකුත් පාලි කැනොන් එකේ තියනවා වගේ මතකයක් තියනවා. හොයාගන්න බැරිවුනා. එවැනි කාරණාත්, චේතනාව පුද්ගලයාගෙන් පුද්ගලයාට, සිදුවීමෙන් සිදුවීමට වෙනස් වෙනවා. වේරියන්ස් සහ වේරියබල්ස් වැඩී.

    එවගෙම බුද්ධ ධර්මය නිර්මාණය උනේ පිංපව් කරන්න නෙමෙයි. නිර්වාණය උදෙසායි. ඒ නිර්වාණයට කාමය බාධාවක්. ඒකට සමලිංගිකත්වයද, විශමලිංගිකත්වයද, ස්වයංවින්දනයද කියල අදාල නෑ.

    කොහොම නමුත් ඕකට කෙලින් නිවැරදිම පිලිතුරක් දීම ඔයාටවත් මටවත් කරන්න බෑ. සර්වඥවිය යුතුමයි ඕකට පිලිතුරු දෙන්න. සූත්‍ර මත පදනම්වෙලා යම් තරමකට "වියහැකි" පිලිතුරක් ගොඩනගන්න උත්සහ කරන්න. එතනිං එහාට ඕකට "ඒකාන්ත නිවැරදි" පිලිතුරුක් හොයන්න යාම මෝඩ කමක්, වෙන්ඩසර්වඥ වීමක්.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,778
    66,972
    113
    Hamduruwanta kama sithuwili enne nedda ban danne nethi hinda ahanne.sperm load unama auto yanawane.eka ninden wenawa godak welawata.etakota hina penawane eka eka sex ewa.dan hamduru kenekta oka wenne nedda?sithuwili nethuwada auto yanne?
     
    ඔච්චර බයිල එපා, අභිදර්මයට අනුව මේ අවස්ථාවෙදි ඇතිවෙන්න පුලුවන් සිත් ටික ඔයා කියන්න, ඒ අනුව අපිට කර්මය තීරනය කරන්න පුලුවන්,

    මම කියන්නෙ මේ සිත් දෙකෙන් එකක් ,

    1. සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත සිත ( අලෝබ, අද්වේශ, අමෝහ )
    2. සෝමනස්ස සහගත ඤාණ විප්ප්‍රයුක්ත සිත ( අලෝබ, අද්වේශ, )

    දෙකම කුසල් සිත්, මේක වැරදිනම් උත්තර හරියට හේතු ඇතුව දීපන්,

    සර්වඥතා ඥාන අරව මේව කියන්නෙ තර්ක කරන්න බැරි උන්
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Hamduruwanta kama sithuwili enne nedda ban danne nethi hinda ahanne.sperm load unama auto yanawane.eka ninden wenawa godak welawata.etakota hina penawane eka eka sex ewa.dan hamduru kenekta oka wenne nedda?sithuwili nethuwada auto yanne?

    :oo:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔච්චර බයිල එපා, අභිදර්මයට අනුව මේ අවස්ථාවෙදි ඇතිවෙන්න පුලුවන් සිත් ටික ඔයා කියන්න, ඒ අනුව අපිට කර්මය තීරනය කරන්න පුලුවන්,

    මම කියන්නෙ මේ සිත් දෙකෙන් එකක් ,

    1. සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත සිත ( අලෝබ, අද්වේශ, අමෝහ )
    2. සෝමනස්ස සහගත ඤාණ විප්ප්‍රයුක්ත සිත ( අලෝබ, අද්වේශ,
    දෙකම කුසල් සිත්, මේක වැරදිනම් උත්තර හරියට හේතු ඇතුව දීපන්,
    සර්වඥතා ඥාන අරව මේව කියන්නෙ තර්ක කරන්න බැරි උන්

    බයිලා නෙමෙයි කිව්වෙ. ඔයා හිතනවා "තර්කය" තමා ඥානවිභාගයට තියන එකම ක්‍රමය කියලා? එහෙම නැතිනම් තර්කයෙන් සියළුම දැනුම ලබාගන්න පුලුවන් කියලා?

    ඔය දෙකෙන් මොක හිතුවත් (හිතනවනං) වැරදී, මෝඩයි. ඥානවිභාගීය ක්‍රම ගොඩක් තියනවා ලෝකෙ. ඒවායින් එකක් විදිහට තර්කය සලකන්න පුළුවං. බුදුදහම පිලිගන්නේ ප්‍රත්‍යක්ශය සහ අනුමානය (සිංහල අනුමාන නෙමෙයි inference කියන එක) ඒ ඒ එපිස්ටමෝලොජිකල් ක්‍රම වලිං ලබාගන්න පුලුවන් දැනුම වෙන වෙනම තියනවා. ඕකවත් තේරෙන්නෙ නැතිව විවෘතව මනසකිං හිතන්න බැරිව මේවා කතාකරන්න බෑ. ඔයා කරන්න හදන්නෙ අන්දයෙක් අලියෙක්ගෙ හැඩරුව කිව්වා වගේ අසම්පූර්ණ වැඩක්. සමහරවිට පට්ටම වැරදි ක්න්ක්ලූශන් එකකට යන්න පුළුවං. ඒනිසා තමා අභිධර්මය දේශනා කලායැයි කියන බුදුන්ම මෙහෙම උපදේශයන් දෙන්නෙ.

    අචින්ත්‍යෙයිය සූත්‍රය

    “මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.

    “යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්‍ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, කර්‍ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.

    ඔයාට ඕක මනුෂ්‍යයාට හැකි උපරිම නිවැරදි අයුරින් ප්‍රත්‍යක්ශ කරගන්න බෑ සර්වඥ නොවී. ඒකට තව කල්ප බොහොමයක් උත්සහ කරන්න වෙයි. එහෙම බැරිනං අනුමානයෙන් පුළුවං වෙයි, ඒකට සූත්‍ර පිටකයේ ඔය කියන ජාතියේ "කන්ටෙක්ස්ට්" තියන සූත්‍ර ස්ටඩී කරන්න.

    අභිධර්මය පිළිබඳ මට තියෙන්නෙ බොහොම සරල අදහසක්. රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් දෙක තුන විතරයි කියවලා තියෙන්නෙ. ඊට වඩා සූත්‍ර වල තියන "ප්‍රායෝගික" ක්‍රමය මම අගය කරනවා.

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,477
    113
    Heaven :p
    තේරුනේ නෑ:confused: සෙක්ස් දුන්නොත් කියලා අදහස් කලේ මොකක්ද මචන්?

    ඒ කීවේ උබේම ගෑණිට උබ දෙනව වගේද?

    නැත්නම් උබට අයිතියක් නැති කෙනෙක්ට දෙනව වගේද? (ගණිකාවො නෙවේ උබේ යාලුවගෙ කෙල්ල කියල හිතපන්, ඒ වගේ?)

    එහෙමත් නැත්නම් සෙක්ස් කරන්න බැරිව, කවුරුවත් සෙක්ස් කරන්න කැමැති නැති ගෑණියෙක් එක්ක උබ ගිහින් සෙක්ස් කරනව වගේද ඒ කෙනාගේ ආශාව සංසිදුවන්න?
    ඒ වගේ දෙයක්ද උබ කියන්නේ?:oo:

    තව කීවොත් උබත් එක්ක සෙක්ස් කරන්න කැමැත්තක් නැති කෙනෙක් එක්කත් උබට සෙක්ස් කරන්න පුලුවන් බලෙන් , ඒකත් සෙක්ස් දෙනව කියන කැටගරියට වැටෙනවනේ:oo::baffled:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    කාමේසුමිඡ්චාචාරා සහ කර්මය..

    බුදුදහම ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න,

    බුදුදහමට අනුව,

    ඔබ පරිත්‍යාග කරන දේ තමයි ලැබෙන්නෙ,

    1. සල්ලි දුන්නොත් පෝසත් වෙනව

    2. ඇඳුන් දුන්නොත් ඇඳුන් හම්බෙනව

    3. වතුර දුන්නොත් වතුර හම්බෙනව,

    4. ඤානය දුන්නොය්හ් ඤාණය හම්බෙනව,

    5. නිරෝගිකම දුන්නොත් නිරොගිකම හම්බෙනව,

    6. ආයුශ, වර්ණ, සැප, බල, දුන්නොත් ඒව හම්බෙනව

    7. කරදරයකින් කෙනෙක්ව මුදාගත්තොත් අපිවත් කරදරවලින් මිදෙනව,
    .
    .
    .
    .
    .
    .
    8. එතකොට sex?
    sex දුන්නොත් sex හම්බෙනවද?

    කාටහරි පහදන්න පුලුවන්ද මේක?:yes:

    Arguer මහත්තය, ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනව මම හිතන්නෙ
    https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
    https://pitaka.lk/books/abhidharma-margaya/2-6.html

    Sex කියන්නේ මහත්තය කාමාවචර භුමියේ තියෙන දෙයක් (තිරිසන් අපාය සහ මනුෂ්‍ය ලෝකය ඔබතුමාට උදාහරණ ලෙස ගන්න පුළුවන්)
    ඔබතුමා sex කලේ කවුරු හරි ගැන අනුකම්පාවෙන් නම් ඔබතුමාට ඒ අනුව විපාක ලැබෙයි. ඒ වගේම ඔබතුම sex කලේ කාමය වරදවා හැසිරීමෙන් නම් ඒකටත් අදාළ විපාකය ලැබෙනව. Sex කියන්නේ පවක් නෙමෙයි අකුසලයක්. ඒ හින්ද Sex කරල අපායේ යන්නත් පුළුවන් දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන් නමුත් නිවන් දකින්න බැහැ

    ඔබතුම හොඳටම දන්නව ඇතිනේ අනුකම්පාවෙන් පමණක් sex කරන්න බැහැ කියල ;). ඊට අදාළ අවයව ක්‍රියාකරවීමට ලෝභමූල සිත් අවශ්‍යයි. ඒ සිත් ඇතිවෙනකොට කාමාවචර විපාක වශයෙන් අදාල අවයව ක්‍රියා කරනව.ඉතින් ඒක අකුසලයක් වන්නේ ඒ නිසා.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    මේ කර්මයෙදි ඇති වෙන්න පුලුවන් සිත් දෙකයි තියෙන්නෙ, අභිධර්මයට අනුව,

    1. සෝමනස් සසහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත( ත්‍රිහේතුක මහා කුසල සිතක්)(අලෝභ, අද්වේශ. අමෝහා

    2. සෝමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසංකාරික සිත, (අලෝභ, අදෝස )

    ඒ නිසා කුසලයක්, අපායට යන්න බෑ, අභිධර්මයට අනුව

    මහත්තය ඔය හැම හිතක්ම එකිනෙකට ස්වායක්ත වුන පටිච්චසමුප්පාද චක්‍ර. ඔබතුමා විභංගප්‍රකරණය කියවල තියෙනාවනම් දැකල ඇති පටිච්චසමුප්පාද චක්‍ර (ඒකියන්නේ සිත්) රේඛිය නැහැ කියල, ඇත්තටම මේක සිත් කෝටි, ප්‍රකෝටි ගණනක 3D matrix එකක්. ඉතිං ඔතන අනුකම්පාව, රාගය, ද්වේශය, හොර හිත වගේ දේවල් ගොඩක් එකට යෙදෙන්න පුළුවන්. විපාක ඊට අදාලයි.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    ඔව් මම දන්නව, PM එකකින් උත්තරේ දාපං මචං, නමුත් මේ දූපත් මානසිකත්වයෙන් අපි වගේම අනිත් උනුත් මුදවගන්න ඕනනෙ එ නිසා පුලුවන්නම් Public උබේ idea එක කියපන්
    :yes:

    https://my.pcloud.com/publink/show?code=kZJcSG7ZuNaTEtR5gcj6ELjYLeJLeLiTBRu7#folder=3784848179

    මේ ටික අහන්න, කලබල වෙන්න එපා.. ඒ කියන දේවල් අදහන්න කරන්න එපා. ඔබ ඔබත් එක්කම තර්ක කරන්න..
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Hamduruwanta kama sithuwili enne nedda ban danne nethi hinda ahanne.sperm load unama auto yanawane.eka ninden wenawa godak welawata.etakota hina penawane eka eka sex ewa.dan hamduru kenekta oka wenne nedda?sithuwili nethuwada auto yanne?

    නිවැරදි ක්‍රමය, පටික්කූල සඥාවෙන් අහාර ගන්න එක.
    ඔව්, කෑම වලට ආස කරන එකටත් කර්ම රැස් වෙනව.

    හීන වල විපාක දෙන්න පුලුවන් කර්ම ශක්තියක් නෑ.
    ඒ බව බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කෙනෙක්ගෙ රාගය ඇවිස්සෙන මොනම ආකරයේ දෙයකට උනත් ලැබෙන්නෙ අයහපත් විපාකයක්.
    උදා-: සරාගී නර්තනය, රගපෑම/ රාගය ඇවිස්සෙන විදියට කතා කිරීම
    පොස්ට් ශෙයා කිරීම/ ලින්ක් බෙදා හැරීම:sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,778
    66,972
    113
    කෙනෙක්ගෙ රාගය ඇවිස්සෙන මොනම ආකරයේ දෙයකට උනත් ලැබෙන්නෙ අයහපත් විපාකයක්.
    උදා-: සරාගී නර්තනය, රගපෑම/ රාගය ඇවිස්සෙන විදියට කතා කිරීම
    පොස්ට් ශෙයා කිරීම/ ලින්ක් බෙදා හැරීම:sorry::sorry:

    Ohoma beluwama sinhalu okoma apayene ban:confused:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    විවාහ ජීවිතයක් නෙමේ බං මම කියන්නෙ, අන්ත:පුරයක් ලබාගන්නනම් මොකද්ද කරන්න ඕනෙ කුසල කර්මයක් කියල
    :yes:

    කන්‍යාවන් දන්දීපු තැන් දර්ම්යේ තියෙනව.
    විපාකනම් මොනවගේද දන්නෑ.

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Ohoma beluwama sinhalu okoma apayene ban:confused:
    සින්හලු විතරක් නෙමෙයි බන්, හැම සත්ත්වයෙකුගෙම මහ ගෙදර සතර අපාය. සන්සාරෙ වැඩි කාලයක් ගෙවන්නෙ ඒවගෙ.:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,778
    66,972
    113
    සින්හලු විතරක් නෙමෙයි බන්, හැම සත්ත්වයෙකුගෙම මහ ගෙදර සතර අපාය. සන්සාරෙ වැඩි කාලයක් ගෙවන්නෙ ඒවගෙ.:(

    Faaaak