math aith patang ganna hadanne keep it up keep posting charts

Machanla,
මමත් අඩ තමෛ පටන ගන්නේ .
Demo account 1 haduwa .
පොඩ්ඩක් මුලෛඩල ඉගෙනගන්න විඩිහක් කියල ඩේපන්කො .
mama full time job 1 karanawa dubai wala , part time thamai karanna hitan inne meka
iye crude oil WTI buy karapu aya innawada,
umba scalping da ? I don't see a trend so I don't deal with it I look at daily and weekly


ne bn, gaththa iye price eka adu una nisa,
sl tp dala ne![]()
umba scalping da ? I don't see a trend so I don't deal with it I look at daily and weekly
Babypips site එකෙන් basic ඉගෙනගෙන forexfactory site එකෙන් strategies ඉගෙනගන්න පුළුවන්.
කොච්චර indicators පුරවගත්තත් වැඩක් නැහැ win කරන්නනම් support/ Resistance, Trends, Pivots ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ. 4h වලින් උඩ time frames වල trade කරන එක තමා safe. Risk එක අවම කරගෙන business එකක් විදිහට දිර්ගකාලිනව කරන්න තරම් විනයක් නැහැ හැමෝටම පටන්ගනිද්දී. ඒ නිසා විනය හදාගන්න ඕනේ. 95% forex වලින් lost වෙන්නේ විනයක් නැති කම නිසා. විනය හැදෙන්න ගොඩක් පුහුණුවෙලා භය සහ තණ්හාව කියන දෙක පාලනය කරගන්න ඕනේ. එතකොටයි strategy එකට අනුව විනය ඇතුව වැඩකරන්න පුළුවන් වෙන්නේ.
Kohomada bung salli danne ICM ekata umbala ? card eken danna balu ne