------------------------------------------------------------------
වතිල ප්‍රඩක්ශන් පාර්ට් D1 to D8 and DJwathila.tpl

ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..
මේ ඉන්ඩිකේටර් ඔක්කොම ගුගල් කරාම නිකන් බාගන්ඩ පුලුවන්
නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන්


http://www.mediafire.com/file/tdbcj1gh0k55ml0/D1.ex4/file
http://www.mediafire.com/file/j1rzd4eu53wo7no/D2.ex4/file
http://www.mediafire.com/file/tgsowsbfo5mqzjw/D3.ex4/file
http://www.mediafire.com/file/0990fgc5m2dnzki/D4.ex4/file
http://www.mediafire.com/file/78hwlxljp156zc9/D5.ex4/file
http://www.mediafire.com/file/29xi0jtyxwwu26h/D6.ex4/file
http://www.mediafire.com/file/5wfijl0b7ntczbm/D7.ex4/file
http://www.mediafire.com/file/8o0y1sdc0uq2v7g/D8.ex4/file
http://www.mediafire.com/file/muwayqvarxkzoy0/DJwathila.tpl/file
වතිල උබ දැන් කිරියෙ කොල්ලන්ගෙන් හොරාකාපු 10$ අපහු දීල ඉදපන්..





වැඩේ සිරානං උබ මේ වෙද්දී බිලියනර් කෙනෙක් වෙලා ඉන්න ඕනෙනෙහ්?(මට මේ බයිනරි සීන් ගැන දැනුමක් නෑ මම වැරදි නං නිවැරදි කරහල්ලා) ඉතිං ඒවගේ ගනන් කරගන්නත් අමාරු ඉන්කම් එකක් මාසෙකට එන පොරකට මේ ඉන්ඩිකේටර් එකක් 10$ට විකුණලා වැඩක්ම නෑනෙ.දැනෙන්නෙවත් නෑනෙ ඒ ගාන.හැබැයි උබ කියලා තියන එකත් ඇත්ත අපේ උන්ට නිකං දෙයක් දුන්නම අගයක් නෑ ඒ හින්දා $10 ගත්තට නං අවුලක් නෑ.උබේ පරමාර්ථය වැලේ වැල් නැතුව ඉන්න අනාත සිංහලු ටිකට ගොඩ යන්න උබ දන්න දේ කියලා දීලා උන්ව ගොඩ දාන එක නං,ලංකාවට විදේශ විනිමය ගේන එක නං උබ පට්ටම පොරක්. ඒත් උබේ ගේමට සෙට් වෙන්න කලින් උබ සිරාවටම පොරක් කියලා වෙරිෆයි කරගන්න මේකට සෙට් වෙන්න ඉන්න උන්ට අයිතියක් තියනවා කියන එකයි මගෙ මතය.උබට අවුලක් නැත්තං උබ මේ 100% සක්සෙස් සිස්ටම් එකෙන් හොයපු ගාන පෲෆ් එක්ක දාපන් මචං.අවුලක් ගන්න එපා මම උබට ඇරියස් එකට නෙවෙයි මේවා දැම්මෙ උබේ ත්‍රෙඩ් එක දැකලා ගේමට සෙට් වෙන්න හිතන් හිටපු එකෙක් විදිහට අවංකවම මට ආව ප්‍රශ්න ටික දැම්මෙ.