කොළඹ කොටස් හුවමාරුව ඇරියත් ටිකකින් නවතී

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    කොළඹ කොටස් හුවමාරුව ඇරියත් ටිකකින් නවතී

    කොළඹ කොටස් හුවමාරුව ඇරියත් ටිකකින් නවතී :lol::lol:

    අද (11) සති හතකට පසු කොළඹ කොටස් හුවමාරුව යලි ආරම්භ කළත් එය සුළු වේලාවකින් අත් හිටුවීමට සිදුවු බව වාර්තාවේ.

    අද S&P සහ SL20 දර්ශක -10% ක අගයක් පමණක් වාර්තා වී තිබූ බවයි වාර්තා විය.


    KOKkabC.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    ඕක 0 උණත් අපිට වැඩක් තියෙනවද නැහැ .
    කොටස් වල මිල බහින ඒකනේ අපිට හොඳ:P


    FB-IMG-1588671648038.jpg



    FB-IMG-1588671115767.jpg


    FB-IMG-1588599674816.jpg








    UNP පාලන සමයේ රටේ අාර්ථික වර්ධනය
    sketch-1589205568201.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකා ඔහොම නොවුනනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ, ලෝකෙ ඔක්කොම රුයිතෙ යද්දි අපේ විතරක් කෙලින් යන්ඩ විදිහක් නැනෙ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,855
    113
    ලොකේ හොදම Finance ඇමති තමයි ටික දවසකින් උපදෙස් දෙන්නේ ආන්ඩුවට.. එතකන් ඉවසන් හිටු...


    :lol::lol::lol:

    karupaiya... da?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකේ හොදම Finance ඇමති තමයි ටික දවසකින් උපදෙස් දෙන්නේ ආන්ඩුවට.. එතකන් ඉවසන් හිටු...

    ලොල් හු ඇන් පි කාරයො මේ උන්ගෙ කෙරුවාව නේද එලියට දාන්නෙ...:lol::lol::lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,911
    21,944
    113
    ගම මහනුවරයි
    ඕකා ඔහොම නොවුනනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ, ලෝකෙ ඔක්කොම රුයිතෙ යද්දි අපේ විතරක් කෙලින් යන්ඩ විදිහක් නැනෙ..

    Koheda miniho loke mehema? balapan spx500 , nsdq100 , ger30 , china50 okkoma drop wela dan wadi wenawa miniho... :rofl::rofl:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    ඕකා ඔහොම නොවුනනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ, ලෝකෙ ඔක්කොම රුයිතෙ යද්දි අපේ විතරක් කෙලින් යන්ඩ විදිහක් නැනෙ..

    :yes::yes::yes::yes::yes:
     

    Similar threads