-- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    Equity එක කියන්නෙ මොකක්ද

    Margin Level එකකින් අපිට කියන්නෙ මොකක්ද

    Margin Level එක 20 / වඩා ප්‍රතිශතයකින් අඩු උනුහම trades close වෙන්න පටන් ගන්නෙ ඇයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    SL එකක් හා TP යන කෙට් නම් වලින් හදුන්වන්නෙ කුමක්ද

    Trade එක profit යන විට අපි විසින් කුමක්ද දමා තිබිමට සුදුසු වෙන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,198
    29,863
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes:කාලෙන් කාලෙට ඉන්න අලුත් උන් මචෝ අහු වෙන්නෙ එකයි සීන් එක.. මොකෙක් හරි ඇව්ල්ල ගොඩ දානව කියුවම සෙට් වෙනව කියල සෙට් වෙන්ඩ බලනව කෙලි කියල මුලින් හිතන්නෙ නැ පස්සෙයි තේරුම් ගන්නෙ

    හිතේ අමාරු ෆොන්නයෝ, ලක්ශ්මන් = ලින්ඩා නං ඇයි ෆොන්නයෝ හැංගි හැංගි ඉන්නේ. මට ගූ ගියා.... මට අරූ ඇරියා කියකිය ඇඩ්මින්ට pm දදා ඉන්නවෙලේ ලින්ඩා ෆේක් කියලා රිපෝට් කරපංකෝ කවදා ඉඳලද කියන්නේ. බෑන් වුනාම උඹේ අම්මටත් සනීපයිනේ:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    EUR/USD = 1.2348 කියලා එහෙනම් EUR/USD Pip එකක වටිනාකම කියක් වෙයිද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    1 Lot (100,000) වටිනාකම usd valin කියද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනි කඹයට කියන්ඩ තියෙන්නෙ සරල දෙයක් , උබ ඔය දැන් කියෝන බ්ලොග් එක මම කියෙවුවෙ මීට අවුරුදු ගනකට කලින්.. ඉස්සර ඔකෙ ලිපියක් දාන්නෙ සතියට 1 ගානෙ ඒක එනකන් බලන් උන්න පිරිස අතර මමත් උන්න :yes::yes: ඕක කියවපු පරනම උන් දනි මම කියන්නෙ මොකක්ද කියල ඒක නිසා උබ පච නොවි ඉදපන් තනි කඹයො..:lol::lol:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    Pound Cross වෙන කරන්සි 3 ක් නම් කරන්න

    Exotic Pairs කරන්සි 3 ක් නම් කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්න අරූ ගූගල් කරනව තියාගෙන

    උබල තමයි ගුගල් කරල ඒකෙ ඒව අරන් විකුනන්නෙ අපි නම් එහෙම පජාත වැඩ කරන්නෙ නැ.. :no:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොරු ත්‍රඩ් එක දැනුම මිනුමට පරිවර්තනය වී ඇත:lol::lol::lol::lol:
    ඔන්න බලපන් ඕක ගල්පැලෙන තර්ක දාල ඕව්ව මගහරින හැටි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබල තමයි ගුගල් කරල ඒකෙ ඒව අරන් විකුනන්නෙ අපි නම් එහෙම පජාත වැඩ කරන්නෙ නැ.. :no:

    ඔව් උඹට පුරුදු අගක් මුලක් දන්නෙත් නෑ කොහෙන් හරි පොඩි කොනක් අල්ලන්
    අරූ හොරා මූ හොරා ගගා යන එකනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු ත්‍රඩ් එක දැනුම මිනුමට පරිවර්තනය වී ඇත:lol::lol::lol::lol:
    ඔන්න බලපන් ඕක ගල්පැලෙන තර්ක දාල ඕව්ව මගහරින හැටි

    කිසිම තෙර්කයක් නැ හොරෝ :rofl:
    උබ ඉස්සෙල්ල හොරා කාපු සල්ලි ගත්ත උන්ට දීල ඉදපන්.. :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    මෙ අද චර්ට් එක මගෙ

    Capture.png

    රුපයෙ සදහන් විදිහට දැක්වෙන්නෙ මාකට් එක කුමන දිශාවකට ගමන් කිරිමක්ද අවසාන කැන්ඩල් 5 ටික අනුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹට පුරුදු අගක් මුලක් දන්නෙත් නෑ කොහෙන් හරි පොඩි කොනක් අල්ලන්
    අරූ හොරා මූ හොරා ගගා යන එකනෙ

    මම ගැන කිරියම දන්නව බන්, මම හොරා කියපු හැම එකාම හොරා කෑව විදිහ ඒවට අහු උන සමහර අයම කියල තියෙනව තෙර්ඩ් එකේ, ඒක නිසා උබ සුදන නම් වෙන්ඩ එන්ඩ එපා, උබත් හොරෙක් කිරියෙ කොල්ලන්ගෙ සල්ලි වලට විද්ද..:yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබල තමයි ගුගල් කරල ඒකෙ ඒව අරන් විකුනන්නෙ අපි නම් එහෙම පජාත වැඩ කරන්නෙ නැ.. :no:

    අනේ ගොනෝ පොළවෙ මැනික් තියෙනව
    එකෙක් පොලව කොටල මැනිකක් හොයල ඔපදාල විකුණනව
    තෝ කියනවද ඒකට මැණික් හොරා කියල
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මම ගැන කිරියම දන්නව බන්, මම හොරා කියපු හැම එකාම හොරා කෑව විදිහ ඒවට අහු උන සමහර අයම කියල තියෙනව තෙර්ඩ් එකේ, ඒක නිසා උබ සුදන නම් වෙන්ඩ එන්ඩ එපා, උබත් හොරෙක් කිරියෙ කොල්ලන්ගෙ සල්ලි වලට විද්ද..:yes::yes:

    උඹට ෂුවර් එකට මොකෙක් හරි දේශපාලකයෙක් ඇරල තියෙනව
    එදා ඉදන් නේද උඹ හොරු හොරු කිය කිය දගලන්නෙ
    උඹ හීනෙනුත් කෑ ගහනවද බං හොරු හොරු කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගොනෝ පොළවෙ මැනික් තියෙනව
    එකෙක් පොලව කොටල මැනිකක් හොයල ඔපදාල විකුණනව
    තෝ කියනවද ඒකට මැණික් හොරා කියල

    උබේ ඔය ඉන්ඩිකේටර් මම ගාව තියෙනව, ඒවගෙන් ෆොරෙස්ක් නෙමේ බෙල්ලෙ වැල දාගන්ඩ නම් හොදයි.. :lol::lol:
    ඇයි බන් උබ තවත් බොරු කිය කියා දගලන්නෙ ආයෙ උබට මෙකෙ උන් අහු වෙන්නෙ නැ:no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කතාව ඇත්ත උබවගේ පල් හොරුන්ට හොරා කන්ඩ හොද ඉල්ලමක් :yes::yes:
    උබ මට ෆොරෙස්ක් උගන්නන්ඩ නම් එන්ඩ එපා වතිලයො උබට වඩා මම ෆොරෙස් දන්නව.. :yes:

    Margin එක යනුවෙන් හදුන්වන්නෙ කුමක්ද ඇයි එය අපිට වැදගත් වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ෂුවර් එකට මොකෙක් හරි දේශපාලකයෙක් ඇරල තියෙනව
    එදා ඉදන් නේද උඹ හොරු හොරු කිය කිය දගලන්නෙ
    උඹ හීනෙනුත් කෑ ගහනවද බං හොරු හොරු කියල

    බයිලනෙ උබේ හොරා කෑම නතර කිරිමයි දේශපාලනයයි අතර සම්බන්දයක් නැනෙ, කියාගන්ඩ දෙයක් නැතිම වෙලා වතිල හොරාට..:lol::lol: