Unlimited Packages on the way

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Well, here you go guys. These are the so called "unlimited" packages.

    519.jpg

    Source: Special WFH & SFH Packages
    In my opinion, even these packages are good enough for those who make meaningful use of the Internet. If you understand what I mean

    Anyways, it's understandable this doesn't really fit well with some people :rofl: :P
     
    • Haha
    Reactions: nimesha95

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,448
    113
    dialog homebb 35gb pack eka nam hodai. facebook,vpn denna thibbe(speed limit karala hari). ewa one samahara business/study walata.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    කිසිම විස්තරයක් නෑ,ඔවාගේ limits මොනවද දන්නේ නෑ,අඩුම 1212 උන්වත් දන්නා ඔහාම pkg තියෙනවා කියලා,ඇහුවම මදක් රැදෙන්න කියලා line එක cut කරා 🤣🤣🤣

    1591702841247.png

    1591702886344.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    latest packages I can see in their site,

    mona jokes da me?

    TRCSL ekata baha minissunge privacy monitor karanna karath ewa public karala eliyata daanna aithiyakuth naha. me package dennema restriction daala. mewata kawuda unlimited kiyanne?
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    api balanna ona monawada nadda kiyala thirana karanne ISP la
    මාසයකට හරියන්න ප්‍රමා ණවත් Data ප්‍රමණයක් දුන්නොත් ඉගෙන ගන්න කෙනා ඉගෙන ගනීවි film බලන කෙනා film බලාවි isp la දෑන් කරන්නෙ addons විදියට package දීලා , මාසිකව package වලට දෙන සල්ලි වලට අමතරව ආයිමත් addons package වලටත් සල්ලි ගෙවන්න ඔන. ඔය නිසා තමයි monthly data quotq වෑඩි නොකර තියගෙන youtube, netflix , student , WFH කියලා package හදලා එවා විකුනන්නෙ
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,453
    53,583
    113
    Colombo
    api balanna ona monawada nadda kiyala thirana karanne ISP la
    මාසයකට හරියන්න ප්‍රමා ණවත් Data ප්‍රමණයක් දුන්නොත් ඉගෙන ගන්න කෙනා ඉගෙන ගනීවි film බලන කෙනා film බලාවි isp la දෑන් කරන්නෙ addons විදියට package දීලා , මාසිකව package වලට දෙන සල්ලි වලට අමතරව ආයිමත් addons package වලටත් සල්ලි ගෙවන්න ඔන. ඔය නිසා තමයි monthly data quotq වෑඩි නොකර තියගෙන youtube, netflix , student , WFH කියලා package හදලා එවා විකුනන්නෙ
    the try to maximise their profit :yes: