Light Railway Project (LRT) got cancelled [Malabe and Colombo Fort]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Govt. will construct LRT line eventually: Bandula

    The Government will set up a light railway transit (LRT) line between Malabe and Colombo in the future, Cabinet Spokesman Bandula Gunawardena said yesterday.

    Speaking to reporters at the Government Information Department Gunawardena said that even though the Government had decided to suspend the $2.2 billion LRT project that was to be funded by the Japanese Government, Gunawardena insisted that the same construction would eventually take place.

    “The Government believes this project can be done at lesser cost and fewer disruptions. Therefore we will work to complete the project at some point in the future,” he said.

    The former Government kicked off the project in July 2019. The total investment for the project was expected to be $2.2 billion, and $1.85 billion was to be provided by the Japan International Cooperation Agency (JICA) as a soft loan. The interest rate of the loan for the civil works and procurement of equipment is 0.1%, and for the consultancy services is 0.01% per annum. The repayment period was 40 years, which includes a 12-year grace period.
    මේ බන්දුල ගංජ ගහලද කොහෙද මාධ්‍ය හමු තියන්නේ :baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ බන්දුල ගංජ ගහලද කොහෙද මාධ්‍ය හමු තියන්නේ :baffled:

    100% හොඳ උනත් හම්බෙන කොමිස් අනුව තමා ලංකාවේ ප්‍රොජෙක්ට් කරන්වද නැද්ද තීරණය වෙන්නේ. අනික පහුගිය ආණ්ඩුවෙන් ගෙනාපු තීරණයක් නිසාත් මුන් කරන්න අකමැති ක්‍රෙඩිට් එක උන්ට යන නිසා. මේක ගැන හැම එකාම කතා කරන්න ගත්තා විතරයි දැනගත්තා මේකෙන් කියක්වත් ගහන්න බැරි බව. ඔප්පු කරන්නවත් සාක්කියක් නෑනේ මේක හරි නෑ කියන්න වත්. බයියෝ නං කියනවා රිස්කි රිස්කි කියල උන් කොහොම ශක්‍යතා අධ්‍යනය කලාද මන්දා ජපානෙට වඩා හොඳට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    traffic adu wenawa. economic cost saved = 1 billion per day meka haduwoth

    kohomath gahen gedi enna wage patan ganna ba. awrudu 1.5k ma design yanawa. ita passe thawa awruddak tendering yanawa. ita passei construction patan ganne. thama design iwara na. design almost done thibbe

    https://clr.lk/report/FR.pdf

    me thiyanne feasibility study eka. aran kiyawanna kochchara benificial project ekakda kiyala
    ගල් පැලෙන බොරු කියන්න එපා UNP එක බේරා ගන්න . Project Design කරලා Final Details ඉවර උනාම තමා යකෝ ණය අනුමත කරන්නේ . Project එකක් නැතුව කොහෙද යකෝ ණයක් දෙන්නේ පොඩ්ඩක් එක කියා පාන් බලන්න 🤣🤣🤣

    (අන්න ආයෙත් Japan වලින් ඒ ණය අනුමත කරනවා කියලා තියෙන්න ව. රාජපක්ෂගේ කොමිස් කථා ගැන රචනා ලියපු UNP ටොයියෝ පවු ආප්ප 😬😬😬)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    100% හොඳ උනත් හම්බෙන කොමිස් අනුව තමා ලංකාවේ ප්‍රොජෙක්ට් කරන්වද නැද්ද තීරණය වෙන්නේ. අනික පහුගිය ආණ්ඩුවෙන් ගෙනාපු තීරණයක් නිසාත් මුන් කරන්න අකමැති ක්‍රෙඩිට් එක උන්ට යන නිසා. මේක ගැන හැම එකාම කතා කරන්න ගත්තා විතරයි දැනගත්තා මේකෙන් කියක්වත් ගහන්න බැරි බව. ඔප්පු කරන්නවත් සාක්කියක් නෑනේ මේක හරි නෑ කියන්න වත්. බයියෝ නං කියනවා රිස්කි රිස්කි කියල උන් කොහොම ශක්‍යතා අධ්‍යනය කලාද මන්දා ජපානෙට වඩා හොඳට.
    මට පේන එකම හේතුව නං මේක මේ විදිහටම හැදුවොත් ලකුණු වැටෙන්නේ කලින් ආණ්ඩුවට ඒ හින්ද කරකවල අඹරල අලුත් නමක් දාල කරන්නද කොහෙද යන්නෙ. කලින් උනුත් ඕකම කරානෙ නුවර හයිවේ එක මධ්‍යම කියල නම වෙනස් කරල පාරත් වෙනස් කරා. කොමිස් ගන්න නං තව අවුරුදු පහක්ම තියෙන්නෙ මේ හදිසියේ මේකට කට්ට ගහන්න ඕනෙය චන්දෙකුත් අත ළඟ තියාගෙන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    මොකුත් කියන්න තියනවද ගොන් බිජ්ජෝ :rofl:
    අන්න ආයෙත් පටන් ගන්න යනවලු පොන්ස් . සර් කොහේදෝ ඉන්න ටොයියෝ අවුස්සනවා . උණුත් ඇවිස්සෙනවා රචනා ලියලා ඉවරයක් නැහැ . පවු මුන්ගේ ජිවිතේ ඉතිං 🤣🤣🤣
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,039
    113
    මට පේන එකම හේතුව නං මේක මේ විදිහටම හැදුවොත් ලකුණු වැටෙන්නේ කලින් ආණ්ඩුවට ඒ හින්ද කරකවල අඹරල අලුත් නමක් දාල කරන්නද කොහෙද යන්නෙ. කලින් උනුත් ඕකම කරානෙ නුවර හයිවේ එක මධ්‍යම කියල නම වෙනස් කරල පාරත් වෙනස් කරා. කොමිස් ගන්න නං තව අවුරුදු පහක්ම තියෙන්නෙ මේ හදිසියේ මේකට කට්ට ගහන්න ඕනෙය චන්දෙකුත් අත ළඟ තියාගෙන.

    ehema case ekak wage thama komhari mee wede wenna onee

    mee thiyenne sydney wala opem karapu LRT eka 6 months wage open karala

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema case ekak wage thama komhari mee wede wenna onee

    mee thiyenne sydney wala opem karapu LRT eka 6 months wage open karala

    මෙහෙත් හැදුවට පස්සේ ඔහොම කැඩී කැඩී තියෙයිද දන්නේ නෑ රළු පාවිච්චියට නං ඔරොත්තු දෙන එකක් නෑ වාගේ :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,039
    113
    මෙහෙත් හැදුවට පස්සේ ඔහොම කැඩී කැඩී තියෙයිද දන්නේ නෑ රළු පාවිච්චියට නං ඔරොත්තු දෙන එකක් නෑ වාගේ :baffled:
    oke godak fault awa mulin habay dan nam shape
    propsed ekay meke wenasa thiyenne kanu udin yana eka cost ekat equal wage

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගල් පැලෙන බොරු කියන්න එපා UNP එක බේරා ගන්න . Project Design කරලා Final Details ඉවර උනාම තමා යකෝ ණය අනුමත කරන්නේ . Project එකක් නැතුව කොහෙද යකෝ ණයක් දෙන්නේ පොඩ්ඩක් එක කියා පාන් බලන්න 🤣🤣🤣

    (අන්න ආයෙත් Japan වලින් ඒ ණය අනුමත කරනවා කියලා තියෙන්න ව. රාජපක්ෂගේ කොමිස් කථා ගැන රචනා ලියපු UNP ටොයියෝ පවු ආප්ප 😬😬😬)
    They signed the loan agreement. Go to JICA website. Now the tender document is almost complete with detailed design and Who ever the government this is a must go project. Taking The Depot to Athurugiriya will further delay this.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    oke godak fault awa mulin habay dan nam shape
    propsed ekay meke wenasa thiyenne kanu udin yana eka cost ekat equal wage

    ලංකාවට ඔය බිම යන සිස්ටම් එක හරියන්නේ නැහැ. එක්කෝ Elevated system එකට හරි Under Ground හරි හදන්න ඕනේ .මේක Speed නැහැ . අනික ලංකාවේ ඔහොම බිම ගියොත් ත්‍රීවීල් කාරයො දෙතුන් දෙනෙකුට ත් LRT එක ඇතුලේ ඉඳියි 😀😀😀
     
    Last edited:
    • Like
    Reactions: EVC

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    Mulu aanduvama ganja gahala inne bn. Penavaney.
    ඒ අස්සේ ටොයියෝ මාර බයිට් වෙල්ලල්ක් බයිට් වෙනවා . Project එක Cancel කාරා කියලා ආණ්ඩුවෙන් කියනව . ටොයියෝ ජෙප්පෝ Cancel කරපු Project එකෙන් මිනිසුන්ට ලැබෙන්න තිබ්බ ප්‍රතිලාභ වාක්‍ය රචනා ලියලා බුකිය පුරවනවා . ඊළඟට දවස් දෙකකින් Cancel කරපු Project එක ආයෙත් පටන් ගත්තා කියලා ආණ්ඩුවෙන් කියනවා . අන්තිමට ආණ්ඩුවට කඩේ ගිහිං තියෙන ටොයියෝම තමයි. ඕකට තමා දේශපාලනය කියන්නේ 🤣🤣🤣
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    Govt. will construct LRT line eventually: Bandula

    The Government will set up a light railway transit (LRT) line between Malabe and Colombo in the future, Cabinet Spokesman Bandula Gunawardena said yesterday.

    Speaking to reporters at the Government Information Department Gunawardena said that even though the Government had decided to suspend the $2.2 billion LRT project that was to be funded by the Japanese Government, Gunawardena insisted that the same construction would eventually take place.

    The Government believes this project can be done at lesser cost and fewer disruptions. Therefore we will work to complete the project at some point in the future,” he said.

    The former Government kicked off the project in July 2019. The total investment for the project was expected to be $2.2 billion, and $1.85 billion was to be provided by the Japan International Cooperation Agency (JICA) as a soft loan. The interest rate of the loan for the civil works and procurement of equipment is 0.1%, and for the consultancy services is 0.01% per annum. The repayment period was 40 years, which includes a 12-year grace period.
    Oita vada aduvata hambavei!! :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    අන්න ආයෙත් පටන් ගන්න යනවලු පොන්ස් . සර් කොහේදෝ ඉන්න ටොයියෝ අවුස්සනවා . උණුත් ඇවිස්සෙනවා රචනා ලියලා ඉවරයක් නැහැ . පවු මුන්ගේ ජිවිතේ ඉතිං 🤣🤣🤣

    අනේ පොන්න හිකනලෝ තොගෙන් ඇහුවේ ඒකද? :rofl:

    තෝ කිව්වා නේද JICA funding pull කරන්නේ කලින් ආණ්ඩුව පටන් ගන්න පරක්කු උන නිසා කියල? දැන් බන්දුලයා කියනවනේ එහෙම එකක් නෑ ආණ්ඩුව තමයි project එක නැවැත්තුවේ කියල

    ඒකට මොකද ගස් බල්ලෝ කියන්න තියෙන්නේ? :rofl:
     
    • Haha
    Reactions: SadSandun

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    අනේ පොන්න හිකනලෝ තොගෙන් ඇහුවේ ඒකද? :rofl:

    තෝ කිව්වා නේද JICA funding pull කරන්නේ කලින් ආණ්ඩුව පටන් ගන්න පරක්කු උන නිසා කියල? දැන් බන්දුලයා කියනවනේ එහෙම එකක් නෑ ආණ්ඩුව තමයි project එක නැවැත්තුවේ කියල

    ඒකට මොකද ගස් බල්ලෝ කියන්න තියෙන්නේ? :rofl:
    නිකං පඩි ආර්ථික talk දීලා
    මෝඩ බල්ලෙක් වගේ බුරන්නේ නැතුව අහපු එකට උත්තරයක් දීපන් අාර්ථික ගොටුකොළ පොන්ස් .
    මොන රටේද ප්‍රජෙක්ට එකක් නැතුව ණය දෙන්නේ කියලා 🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    මේක දැන් අවුරුදු 4 කට වැඩි යි. කොහොමත් අවුරුදු 2ඇතුළත් පටන් ගත්තේ නැත්නම් Funds කැන්සල් තමා.
    UNP අපතයෝ සල්ලි තිබිලත් මේ LRT Project එක කරගන්න බැරි උනා . බොරුවට logo හදලා website open කාරා Colombo LRT කියලා . එහෙම එවුන් තමා රට හදන්න කථා කරන්නේ .
    UNP ආන්ඩුවේ බොරු කයිය විතරයි වැඩක් කරේ නැහැ .

    https://www.clr.lk
    නිකං පඩි ආර්ථික talk දීලා
    මෝඩ බල්ලෙක් වගේ බුරන්නේ නැතුව අහපු එකට උත්තරයක් දීපන් අාර්ථික ගොටුකොළ පොන්ස් .
    මොන රටේද ප්‍රජෙක්ට එකක් නැතුව ණය දෙන්නේ කියලා 🤣🤣

    තෝ අහපු ලබ්බක් නෑනේ ගොන් බයියෝ මෙතන තොගෙන් ප්‍රශ්න ඇහුවේ මම

    දැන් තෝ කියපු විදිහට කැන්සල් වෙලාද තියෙන්නේ වේසා බයියෝ? :rofl: :rofl: :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    තෝ අහපු ලබ්බක් නෑනේ ගොන් බයියෝ මෙතන තොගෙන් ප්‍රශ්න ඇහුවේ මම

    දැන් තෝ කියපු විදිහට කැන්සල් වෙලාද තියෙන්නේ වේසා බයියෝ? :rofl: :rofl: :rofl:
    මම කිවුවද ආණ්ඩුව Cancel කාරා කියලා මරී මෝඩ ජෙප්පෝ 😀😀
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,068
    113
    මම කිවුවද ආණ්ඩුව Cancel කාරා කියලා මරී මෝඩ ජෙප්පෝ 😀😀

    තෝ කිව්වේ JICA කැන්සල් කරා කියල බන්දුලයා කියන්නේ ආණ්ඩුව කැන්සල් කරා කියල :lol:

    තේරෙනවද වේසා බයියට :rofl:
     
    • Haha
    Reactions: ryandok