work from home කට්ටිය

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    පවර් කට්ව ලින් උඹලටත් වාතද බං? අපි LECO හිටි ගමන් කපනවා. සමහර වෙලාවට පයක් විතර නැත්තම් වින්ද 15 ක් 30ක් වගේ.
    office වැඩ අස්සේ දවල්ට. එපා වෙනෝ. laptop එකේ බැටරිය තියන නිසා හොඳයි. එත් internet කෙලවෙනවා නේ

    උඹලගේ තත්වේ මොකද?

    අභාධයක් නැද්ද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    Podi generator ekak gatta. 15000 kata supiri eka. Lamputhel 1l walin payakata wada wada. Supirima thama. Sadde thama awla. Thawa 4kv ups ekak thiyanawa. Eka athi laptop eka dawas 2k withara duwanna. Okkama 1k yaddi karaganna puluwan. Dan gamatama light giyat awlak na
     
    • Like
    Reactions: reddeckuka

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Podi generator ekak gatta. 15000 kata supiri eka. Lamputhel 1l walin payakata wada wada. Supirima thama. Sadde thama awla. Thawa 4kv ups ekak thiyanawa. Eka athi laptop eka dawas 2k withara duwanna. Okkama 1k yaddi karaganna puluwan. Dan gamatama light giyat awlak na
    mokakda generator eka. kohenda gatte?. kv kiyada?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    mokakda generator eka. kohenda gatte?. kv kiyada?
    600w ekak bro. Eka shape lap ekatai router ekatai fan ekatayi. Chager walatai. Cool box ekatai. Generator eka gatte mehe shop ekakin. Tikak loku electric shop wala thiyanawa owa.
     
    • Like
    Reactions: reddeckuka

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    eka dawasak set una 8 hour power cut ekak
    eda leave ekak dala dawase eliye weda tika karagatta

    urgent dawas wala tamai case eka
    Generator natiwa loku battery ekakin wede goda danna barida?
    passe kaleka solar ekak unat plug karaganna puluwanne
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    eka dawasak set una 8 hour power cut ekak
    eda leave ekak dala dawase eliye weda tika karagatta

    urgent dawas wala tamai case eka
    Generator natiwa loku battery ekakin wede goda danna barida?
    passe kaleka solar ekak unat plug karaganna puluwanne
    Ekata inverter ekak ganna ona eka hoda wadak. Inverter ekak mn ganan ahuwa awuruddakata kalin 20 ganak kiwwa.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ow denata nam dawalta powercut ekak apu gaman winadi 5k withara athulatha enawa, hadisi wedak nam mobile internet use karanawa

    office giya kiyalath bang ohomamayi DEn eka kick in wenna podi welawak yanawane ethakota internet kela wenawa kohomath
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    600w ekak bro. Eka shape lap ekatai router ekatai fan ekatayi. Chager walatai. Cool box ekatai. Generator eka gatte mehe shop ekakin. Tikak loku electric shop wala thiyanawa owa.
    600 W ??? සෙල්ලන් ජෙනියක් නේ බන් මේක. අඩුම 1kW වත් ඕන බන්. අයන් එකක්, හිටරයක්, හදිසියට ටැංකියට වතුර ටිකක් ගහගන්න.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    600 W ??? සෙල්ලන් ජෙනියක් නේ බන් මේක. අඩුම 1kW වත් ඕන බන්. අයන් එකක්, හිටරයක්, හදිසියට ටැංකියට වතුර ටිකක් ගහගන්න.
    Yako work from home kiyanne iron karana ekada? Wathura unu karana ekada? Wathura tankiyata wathura gahana ekada?

    Mona hukana kathawakda eka 😭 work from home kiyala badu pot ekak wat karanawada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මෙහෙ CEB නිතරම ලයිට් යනවා එනවා
    රවුටරේට පොඩි ගැජට් එකක් හදා ගෙන තිබුන කලින්ම, ඒක යූස් කරනවා
    එතකොට රවුටරේ පවර් බෑන්ක් එකෙන් හරි ලැප් එකේ USB එකෙන් හරි වැඩ කරනවා
    Boost converter එකයි, USB Cable එකයි, DC Jack එකයි අරගෙන හදලා තියෙන්නෙ
    Boost converter එකට USB එකෙන් 5v දීලා අවුට්පුට් එක 12v වලට ඇජස්ට් කරලා DC Jack එක පාස්සලා තියෙන්නෙ එතකොට රවුටරේ ඕන USB එකකින් වැඩ
     
    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    එක දවසක් උදේ 8.30 ඉදල හවස 6.00 වෙනකන් ලයිට් නෑ .
    විදුලිබල මණ්ඩලේ පවුලේ අයවත් හැමෝම මතක් උනා.:mad::mad:
    LECO එකේ phone එකත් වැඩ නැ ..:mad::mad:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    හුටුස් ගාල කපල ඒ ගමන්ම තප්පර දෙකෙන් කරන්ට් එක එන අමුතු කැපිල්ලක් මෙහෙ තියෙන්නෙ :baffled:
    තත්පර දෙකක් යන්නෙත් නෑ සමහර වෙලාවට මිලිසෙකන්ඩ් ගානකින් එනවා...යූ පී එස් එකේ රිලේ එකද මොකද්ද වැඩ කරන්නෙත් නෑ සමහර වෙලාවට...කොම්පියුටරේ රිස්ටාර්ට් වෙනවා
     
    • Like
    Reactions: LazyLizard

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    මෙහෙ CEB නිතරම ලයිට් යනවා එනවා
    රවුටරේට පොඩි ගැජට් එකක් හදා ගෙන තිබුන කලින්ම, ඒක යූස් කරනවා
    එතකොට රවුටරේ පවර් බෑන්ක් එකෙන් හරි ලැප් එකේ USB එකෙන් හරි වැඩ කරනවා
    Boost converter එකයි, USB Cable එකයි, DC Jack එකයි අරගෙන හදලා තියෙන්නෙ
    Boost converter එකට USB එකෙන් 5v දීලා අවුට්පුට් එක 12v වලට ඇජස්ට් කරලා DC Jack එක පාස්සලා තියෙන්නෙ එතකොට රවුටරේ ඕන USB එකකින් වැඩ
    Adoo මෙහෙම ජිගිරි බිරිස් එකක් හදන හැටි අපිතත් කියල දියන්කෝ.
    router එකට power එකයි lap එකේ battery එක charge කරගන්නත් පුලුවන්නම් පට්ට.. :-)
    electrical knowledge එකනම් ලොකුවට නෑ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Podi generator ekak gatta. 15000 kata supiri eka. Lamputhel 1l walin payakata wada wada. Supirima thama. Sadde thama awla. Thawa 4kv ups ekak thiyanawa. Eka athi laptop eka dawas 2k withara duwanna. Okkama 1k yaddi karaganna puluwan. Dan gamatama light giyat awlak na

    puduma ratak thamai
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1KW ජෙනරේටරයක් තියනවා. පෙට්‍රල් එකක්.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    එක දවසක් උදේ 8.30 ඉදල හවස 6.00 වෙනකන් ලයිට් නෑ .
    විදුලිබල මණ්ඩලේ පවුලේ අයවත් හැමෝම මතක් උනා.:mad::mad:
    LECO එකේ phone එකත් වැඩ නැ ..:mad::mad:
    maxresdefault.jpg

    http://www.leco.lk/powerIntrup_e.php

    apita nam deyyane kiyala maaseta dawask aniwa kapanawa :love: samahara maasa walata dawas 2k kapalath thiyenawa :love::love: