2020 මහ මැතිවරණය - රනිල් සජිත් ගැටුම

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කොළඹ තත්වේ ගැන කස්ටිය මොකද හිතන්නේ. කලින් තිබ්බ චන්ද ගොඩෙන් ප්‍රතිශතයක් විදියට පක්ෂ දෙක කොහොම චන්ද ගනීද?

    මෙන්න කොළඹ රනිල්ගේ සෙට් එකයි සජිත්ගේ සෙට් එකයි. 60% - 40% ස්ප්ලිට් වෙයි ද ? මොකද හිතන්නේ?

    United National Party
    1. Sandres Raveendra Karunanayake
    2. Daya Dharmapala Kilittuwa Gamage
    3. Ranil Wickramasinghe
    4. Sunethra Ranasinghe
    5. Mohomed Sherif Mohomed Fairoos
    6. Shanmuganathan Kuhawaradan
    7. Ajantha Perera
    8. N.D.Chandima Wijegunawardhena
    9. Jinasiri Dadallage
    10. Ukwatte Loku Liyanage Titus Perera
    11. Sendanayake Arachchige Binara Sandaruwan Jayawardhena
    12. Aruna Krishmaal Sumeda Warnasooriya
    13. Sudath Ajitha Samaradivakara Jayasundara
    14. Upulsiri Weerasinghe
    15. Ruwan Kithsiri Liyana Gunawardhena
    16. A.S.P.Liyanage
    17. Amal Nishantha Silva Pussellage
    18. Susil Kumar Kindelpitiya
    19. Jeran Jegadeesan
    20. Udara Sathyajith Ratnayake
    21. H.D.Oshala Lakmal Anil Herath
    22. Mohomed Sanus Hilir Mohomed
    Samagi Jana Balawegaya
    1. Sajith Premadasa
    2. Achchige Patali Champika Ranawaka
    3. M. Ganeshan
    4. Arjuna Sujeewa Senasinghe
    5. S.M. Marikkar
    6. Abdul Hameed Mohamed Fowzie
    7. Mohomed Mujibur Rahuman
    8. Hirunika Eranjali Premachandra
    9. Ajanatha Niroshan Padukka
    10. Pahalawaththage Don Loshan Leonard Karunarathne
    11. Krishantha Yogadas Pancharathnam Ram
    12. Ginige Mahendra Harsha De Silva
    13. Muthumalage Jayantha De Silva
    14. Dumindu Kanishka Senanayake
    15. Weliange Gedara Sumith Erandika
    16. Wijayarathna Mahes Jehan
    17. Anuradha Wimalarathna
    18. Prince Sagara Senarathne
    19. Hettiarachchi Gamage Channa Vikum
    20. Janagan Vinayagamoorthi
    21. Arachchige Rajitha Lalitha Kodithuwakku
    22. Ranagalage Athulasiri
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොලබ කිවවාට මද කොලබ හම්බ දෙමළ චන්ද ඔක්කොම සජිත්ට. සජිත් නිකන් වගේ වගේ දිනන්නේ වැඩිම මනාපෙන්

    unpට සිංහල චන්ද ඉතුරු වෙලා ඉන්නේ පාරම්පරික unp කාරයෝ මේ නිසා මුන් සජිත් රනිල් බලලා නෙමේ චන්දෙ දෙන්නේ 80ක් වගේ. සුළුතර කොලබ සිනහළු චන්දෙ දෙන්නේ unp නමට
     
    • Like
    Reactions: boka1979

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කොලබ කිවවාට මද කොලබ හම්බ දෙමළ චන්ද ඔක්කොම සජිත්ට. සජිත් නිකන් වගේ වගේ දිනන්නේ වැඩිම මනාපෙන්

    unpට සිංහල චන්ද ඉතුරු වෙලා ඉන්නේ පාරම්පරික unp කාරයෝ මේ නිසා මුන් සජිත් රනිල් බලලා නෙමේ චන්දෙ දෙන්නේ 80ක් වගේ. සුළුතර කොලබ සිනහළු චන්දෙ දෙන්නේ unp නමට

    මනෝගනේෂන් ගේ දෙමළ චන්දයි මුජිබර්ලගේ හම්බ චන්දයි ඔක්කොම ෆෝන් එකට යන්නේ. කොළඹින් 70% ෆෝන් එකට 30% අලියට යයි වගේ නේද?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මනෝගනේෂන් ගේ දෙමළ චන්දයි මුජිබර්ලගේ හම්බ චන්දයි ඔක්කොම ෆෝන් එකට යන්නේ. කොළඹින් 70% ෆෝන් එකට 30% අලියට යයි වගේ නේද?

    හොදටම සුවර් මුස්ලිම් %95ක්ම සජිත්ට දෙමළත් %80ක් වගේ සජිත්
    පාරම්පරික සිංහල unp චන්ද තමයි රනිල්ට ඉතුරු වෙන්නේ සමස්ත චන්දෙන් ගත්තොත් සොච්චමක්

    කොලබ නගරයේ %70-80ක් වගේ සජිත්ට යයි රනිලට 20-30 ක් වගේ වෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මනෝගනේෂන් ගේ දෙමළ චන්දයි මුජිබර්ලගේ හම්බ චන්දයි ඔක්කොම ෆෝන් එකට යන්නේ. කොළඹින් 70% ෆෝන් එකට 30% අලියට යයි වගේ නේද?
    හම්බ ඡන්ද ගොඩක් සජිත් ට යයි. ඒ උනාට පාරම්පරික අකුරු බැරි ටොයියෝ ඡන්ද පොළට ගිහිං සජිත් ට කියලා පුරුද්දට වාගේ අලියට කතිරේ ගහලා එනවා 100 ට 200 ෂුවර් 🤣🤣🤣🤣
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලියට ආසන 2යි ටෙලිපෝනෙට ආසන 6යි වගේ සෙට් වෙයි මම හිතන්නෙ. රනිලුයි රවියයි කොහොමහරි පාර්ලිමේන්තු එයි අලියගෙන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙන්ද බන් මේ ලිස්ට් එක?
    පොහොට්ටුවේ කවුද ඉන්නේ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Sajithge patte inna un danata inna parliment eke un goda denek me
    Para gedera. Balapanko 13k witara kalin dinapu un ban
    Harsha
    Sujeewa
    Patali
    Sajith
    Fawzi
    Marikkar
    Mujib
    Mano ganeshan
    Hirunika
    Niroshan

    Me set eken 4 k wath eliyata wisiwei
    Godak active un 4 k eliyata yanawa kiyanne
    Telephone ekata parliment ekata paadui.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගම්පහ තත්වෙත් එහෙමමද?

    අලියාගේ ලිස්ට් එකේ ඉන්නේ අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන වගේ අය. ෆෝන් ලිස්ට් එකේ සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන වගේ අය ඉන්නවා ලේසි නැ චතුර සේනාරත්න ඉන්නවා. එකත් අලියා 20-30% යි ෆෝන් එක 70-80% වගේ වෙයි ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කාවින්ද අලියගෙ නෙමේද බන් :rolleyes::rolleyes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කාවින්ද අලියගෙ නෙමේද බන් :rolleyes::rolleyes:

    United National Party​
    1. Arjuna Ranathunga​
    2. Dinendra Ruwan Wijewardhane​
    3. Appuhamilage Kithsiri Manchanayake​
    4. Athauda Ralalage Thilak Ashoka​
    5. Thisan Ajith Mannapperuma​
    6. Anton Perera​
    7. Indika Ranathunga​
    8. Shehara Nadishan Herath​
    9. Mervin Dhanawardhana Guruge​
    10. Don Priyantha Lasla Kithulpe​
    11. Indika Sarathchandra Herath​
    12. Liyana Mudiyanselage Thushari Priyanga​
    13. Waruna Deepthi Rajapaksha​
    14. Ananda Das Sajeewanandan​
    15. Benjamin Gihan Fernando​
    16. Anuruddha Pradeep Peiris​
    17. Anton Amal Rudrigo​
    18. Weladhagodage Chaminda Prasanna Dissanayake​
    19. Mohomed Shafi Raheem​
    20. Tuwan Faizan Kichilan​
    21. Anuruddha Lekamge Don​
    Samagi Jana Balawegaya​
    1. Adwerd Gunasekara​
    2. Gamini Vijith Vijayamuni Soyza​
    3. Harshana Supun Rajakaruna​
    4. Sarath Fonseka​
    5. Uthuwan Pathirannehelage Chandrasoma Saranalal​
    6. A. Ajith Kumara Mannapperuma​
    7. Ambagahage Magret Rose Fernando​
    8. Ushettige George Calistus Priyantha Perera​
    9. A. A. Reginold Perera​
    10. Athige Sirikamal Felician de Silva​
    11. A. A. Ranjan Leo Sylvester Ramanayake​
    12. Amarasekara Ponweera Arachchige Don Jerad Ignesious Shirantha​
    13. Dinayadura Wimal Chandra Pushpakumara de Silva​
    14. Senadheerage Don Kavinda Heshan Jayawardhana
    15. Chathura Senarathna​
    16. Hatangala Athukoralage Nirosha​
    17. Kaluarachchige Nayal Hasitha Wijesinghe​
    18. Mohamad Nawuan Shiras Mohamad​
    19. S. Sasil Kumar​
    20. Welappuge Don Lalith Tensil​
    21. Waragoda Kankanamalage Don Thilak Waragoda​
     
    අඩෝ ඌත් පැනල ඒ කියන්නෙ, ඕක රනිලගෙ ගලනෙ ඒකයි මම හිතුවෙ පැනල නැතුව ඇති කියල..
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රනිල් ද සජිත් ද ???

    මට නම් හිතෙන්නේ රනිල් 30% සජිත් 70% වගේ උන්ගේ චන්ද ගොඩ කඩා ගනී වගේ.
     
    • Like
    Reactions: ltty head

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් ද සජිත් ද ???

    මට නම් හිතෙන්නේ රනිල් 30% සජිත් 70% වගේ උන්ගේ චන්ද ගොඩ කඩා ගනී වගේ.

    Ranilge wadi weyi wage....sajiya pissune kelinne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ගම්පහ තත්වෙත් එහෙමමද?

    අලියාගේ ලිස්ට් එකේ ඉන්නේ අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන වගේ අය. ෆෝන් ලිස්ට් එකේ සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන වගේ අය ඉන්නවා ලේසි නැ චතුර සේනාරත්න ඉන්නවා. එකත් අලියා 20-30% යි ෆෝන් එක 70-80% වගේ වෙයි ද?

    Gampaha kohomat UNP ekata padui :) Tikak hari oluwa usasnne, JaEla, Negombo, Wattala side eka
    Anith paththanam pohottuwa loweth dinanawa specially Gampaha, attanagalla, Dompe
    Ranja ehemat telephone nisa e paththata wasi wei. UNP ekata thawa kela wei. Mama hitanne gampaha district eka lokuwata pohottuwa dinana nisa seat godak adu wei oya paksha dekema
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Ranilge wadi weyi wage....sajiya pissune kelinne

    ඒකනම් ඇත්ත බන් එත් දන්න UNP උන් ඔක්කොම ටෙලිපොන් එකට. නැත්නම් සමහරු මලිමාවට දෙනවා කියනවා.

    Gampaha kohomat UNP ekata padui :) Tikak hari oluwa usasnne, JaEla, Negombo, Wattala side eka
    Anith paththanam pohottuwa loweth dinanawa specially Gampaha, attanagalla, Dompe
    Ranja ehemat telephone nisa e paththata wasi wei. UNP ekata thawa kela wei. Mama hitanne gampaha district eka lokuwata pohottuwa dinana nisa seat godak adu wei oya paksha dekema

    ඔව් ගම්පහ දිස්ත්‍රික්කේ නම් පොහොට්ටුව උඩින් දිනනවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල් තාම සයිලන්ට්, පොර අන්තිම මොහොතේ මොකක් හරි ලොකු ගෙමක් ගහනවා.
    හැබැයි සජිත් 70% ගත්තත් උගෙ පලුවක් කැඩිලා රනිල් ගාවට යනවා.
     
    • Like
    Reactions: ltty head