චීනය නිසා අමෙරිකාව හොංකොං අතහරියි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ, චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.

    ඒ අනුව හොංකොං සමග පවතින සමීප සබදතා අතහැරීම සම්බන්ධයෙන් වන විධායක නියෝගයට ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ඒ, අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය සහිතවයි. ඒ අනුව මින්මතු අමෙරිකාවෙන් හොංකොං වෙත කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ විශේෂ ආර්ථිකමය සැලකිල්ලක් නොමැති බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කළා.

    එසේම මින්මතුවට හොංකොං රාජ්‍යයටද චීනයට සේම සම සැලකිලි දක්වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අගවා සිටියේ.

    මීට අමතරව හොංකොං වැසියන්ගේ අයිතීන් අහුරා දැමු චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.

    කෙසේවෙතත් අමෙරිකාවේ නව තීරණය හොංකොංහි ක‍්‍රියාත්මක අමෙරිකානු සමාගම් 1,300 කට පමණ බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි. එසේම ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මෙම හොංකොං විරෝධි තීරණය හේතුවෙන් මෙතෙක් නිදහස් වීසා ක‍්‍රමය යටතේ හොංකොංහි සංචාරය කිරීමට වරප‍්‍රසාද ලැබ සිටි අමෙරිකානුවන්ට ද චීනයෙන් පනවන සංචාරක නීතිවලට යටත් වීමට සිදුවනු ඇති.

    හොංකොං රාජ්‍යය සම්බන්ධයෙන් චීනය ඉකුත් දා අනුමත කල නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා.

    ට්‍රම්ප්ගෙ බළල මල්ලෙන් පැන්න..😀😀

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    කැ@ ට්‍රම්ප් කාරයා තමා hong kong protest පිටිපස්සෙ හිටියෙ..චීනෙන් security law ඵක ගෙනාව විතරයි උෟ බලු උනා..ඒකට රිදිලා තමා ඕක කරේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොඳු කඩපු රටවල් එහෙට මෙහෙට වැනෙන රූකඩ වගේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    කැ@ ට්‍රම්ප් කාරයා තමා hong kong protest පිටිපස්සෙ හිටියෙ..චීනෙන් security law ඵක ගෙනාව විතරයි උෟ බලු උනා..ඒකට රිදිලා තමා ඕක කරේ..
    ට්‍රම්ප් නම් දන්නෙ නැහැ
    ඔය සෙරම වීමට මුල හොං කොංග් එකෙක් තායිවනෙදි කරාපු මිනිමැරුමක් නිසා

    කොඳු කඩපු රටවල් එහෙට මෙහෙට වැනෙන රූකඩ වගේ
    ආසියාවෙ දියුණු කියලා පිළිගත්ත රාජ්‍ය 6 යි තිබුණෙ

    ජපානය
    දකුණු කොරියාව
    ඊශ්‍රායලය
    හොං කොංග්
    තායිවාන්
    සිංගප්පූරුව

    ඔය සේරම ගොඩ ගියෙ ඇමරිකාව නිසා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ට්‍රම්ප් නම් දන්නෙ නැහැ
    ඔය සෙරම වීමට මුල හොං කොංග් එකෙක් තායිවනෙදි කරාපු මිනිමැරුමක් නිසා

    ඉතිං ඒක තමා ප්ලෑන් ඵකේ මුල.තායිවානේ ට්‍රම්ප්ගෙ දකුණු අත.ඔය ඔක්කොම අැමරිකාවේ ගේම්.ඕවා ඔක්කොම පටන් ගත්තෙ ට්‍රම්ප් බලයට අාවට පස්සෙ.උෟට ඕන වුනේ උන්ගෙ රටට අාර්ථික අතින් කෙලවන චීනෙ වට්ටන ඵක.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    USA has been the cancer of the world for many years
    Oya video eke anthimedi kiyanawa un syria, iraq wage ratwal walata genapu liberation legislations acts wage dewal. Ratawal nathi nannaththara karala danawa unge power eka thiyaganna
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    ඉතිං ඒක තමා ප්ලෑන් ඵකේ මුල.තායිවානේ ට්‍රම්ප්ගෙ දකුණු අත.ඔය ඔක්කොම අැමරිකාවේ ගේම්.
    යකො හොංකොං එකෙක් උගෙ ප්‍රෙග්නට් ගර්ල් ෆ්‍රෙන්ඩ් ව මරන්නෙ තායිවානෙදි 🤣🤣
    එකයි ඔය සිද්ධියටම් මුල ට්‍රම්ප් ඌට හොරෙන් කිව්වාද දන්නෙ නැහැ එහෙම කරන්න කියලා 😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    USA has been the cancer of the world for many years
    Oya video eke anthimedi kiyanawa un syria, iraq wage ratwal walata genapu liberation legislations acts wage dewal. Ratawal nathi nannaththara karala danawa unge power eka thiyaganna

    චීනෙ ඒක දන්න නිසා තමා ඔය law ඵක ගෙනාවෙ..උන්ට වැරැද්දක් කියන්න බෑ..අැමරිකාවෙ history ඵක බලපුවහම.

    යකො හොංකොං එකෙක් උගෙ ප්‍රෙග්නට් ගර්ල් ෆ්‍රෙන්ඩ් ව මරන්නෙ තායිවානෙදි 🤣🤣
    එකයි ඔය සිද්ධියටම් මුල ට්‍රම්ප් ඌට හොරෙන් කිව්වාද දන්නෙ නැහැ එහෙම කරන්න කියලා 😂

    උඹ අැමරිකාවෙ ඉන්න නිසා උන්ට පුක දුන්නට මම කිව්වෙ ඔතන වුන අැත්ත සිද්ධිය මිසක් හීනෙන් පෙනුන දෙයක් නෙමෙයි.උඹ අැමරිකාවට පුක දෙන ඵක සාධාරණයි..මම නෑ කියන්නෙ නෑ..හම්බකරන් කන රටනේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    USA has been the cancer of the world for many years
    Oya video eke anthimedi kiyanawa un syria, iraq wage ratwal walata genapu liberation legislations acts wage dewal. Ratawal nathi nannaththara karala danawa unge power eka thiyaganna
    There have been many cancers in this world my friend
    buy US at the lowest risk to spreading comparing to others
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    චීනෙ ඒක දන්න නිසා තමා ඔය law ඵක ගෙනාවෙ..උන්ට වැරැද්දක් කියන්න බෑ..අැමරිකාවෙ history ඵක බලපුවහම.

    උඹ අැමරිකාවෙ ඉන්න නිසා උන්ට පුක දුන්නට මම කිව්වෙ ඔතන වුන අැත්ත සිද්ධිය මිසක් හීනෙන් පෙනුන දෙයක් නෙමෙයි.උඹ අැමරිකාවට පුක දෙන ඵක සාධාරණයි..මම නෑ කියන්නෙ නෑ..හම්බකරන් කන රටනේ..

    :yes:CIA ගේමක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    උඹ අැමරිකාවෙ ඉන්න නිසා උන්ට පුක දුන්නට මම කිව්වෙ ඔතන වුන අැත්ත සිද්ධිය මිසක් හීනෙන් පෙනුන දෙයක් නෙමෙයි.උඹ අැමරිකාවට පුක දෙන ඵක සාධාරණයි..මම නෑ කියන්නෙ නෑ..හම්බකරන් කන රටනේ..
    කියපන් ඇත්ත සිද්ධිය මොකක්ද කියලා ?

    :yes:CIA ගේමක්.

    CIA එකෙන් කිව්ව අරූට උගෙ ගැණිව මරපන් කියලා 😂 😂

    " මට වහ කුප්පියක් දීපං ශුදේව"
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    There have been many cancers in this world my friend
    buy US at the lowest risk to spreading comparing to others

    pissuda ban. usa tharan genocide karapu wena nation ekak ne. From Red Indians to Syria, Lybia,Iraq.
    Un pennana democracy, freedom, racial equality unge ratewath ne. Wena ratawalata impose karanna dennewath ne

    Balapan BLM protests walinma eka hodata penawa. Protest assema kidenek marum kewada kidenek injured unada

    Unge justice system eka aran balapan melo rahak ne. Teenagers lawa lifetime without parole hireta danawa. Teens lawa lifetime hireta yawana ekama rata okada koheda.
     
    • Like
    Reactions: deanXX

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    pissuda ban. usa tharan genocide karapu wena nation ekak ne. From Red Indians to Syria, Lybia,Iraq.
    Un pennana democracy, freedom, racial equality unge ratewath ne. Wena ratawalata impose karanna dennewath ne

    Balapan BLM protests walinma eka hodata penawa. Protest assema kidenek marum kewada kidenek injured unada
    මන් එව්වා සාධාරණි කරනය කරන්නෙ නැහැ.
    සිරියාවෙ උන්ව දැක්කානම් හිතෙවි උන්ට ගහන්නම තමා ඔනි කියලා
    රතු ඉන්දියන් උන් සමූල ඝාතනය වෙන්න කලින් උන් විතරක් හිටිය කාලෙ උන් උන්ගෙ ට්‍රයිබ්ස් වල එකිනෙකාට මිනි මාරාගෙන තියෙනවා බිලි පූජා වලට දහස් ගණන් මරලා තියෙනවා
    මෙ ලොකෙ මෙතැනට නිර්මාණය වුණෙ සමුළ ඝාතන යුද්ධ ,දුර්භික්ෂ වසංගත වගෙ දෙවල් වලින් බැට කාලා.
    එව්වා සාධාරණි කරනය නොකලාට එව්වා වෙලා තියෙනවා

    ඇමරිකාව හරි නැහැ.
    එත් අතීතෙ අනිකුත් අධිරාජ්‍යන්ගෙන් ආක්‍රමණ වලින් අධිරාජ්‍ය වි‍යාප්තියෙන් කරාපු දෙවල් එක බැලුවොත්
    ඇමරිකාව කරලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි.

    චීනෙ කියන්නෙ ඇමරිකාවට වඩා භයානක කැන්සර් එකක්.
    කොමියුනිස්ට් කැන්සර් එක
    ඒ වගෙම මුස්ලිම් කියන්නෙ ඊටත් වඩා භයානක කැන්සර් එකක්
    ඔය කැන්සර් දෙකම ව්‍යාප්ත වෙන එක වළක්වන්න පුළුවන් ඇමරිකාවට විතරයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    කියපන් ඇත්ත සිද්ධිය මොකක්ද කියලා ?

    CIA එකෙන් කිව්ව අරූට උගෙ ගැණිව මරපන් කියලා 😂 😂

    " මට වහ කුප්පියක් දීපං ශුදේව"

    උඹත් ඵක්ක අැර ගන්න මට වෙලාවක් නෑ බං අනුන්ගෙ රටවල් වලට.මම කිව්වෙ අරූ කියපු දේ හරි කියලා.මම අවුරුදු 20ක් hong kong වල.උඹට වඩා දේවල් මම දන්නව මෙහෙ උන දේවල් ගැන..උඹ උඹේ ඔය මතේම හිටපං බං මට මොකෝ..ඒක වෙනස් කරා කියල මට අැති වැඩකුත් නැහැනේ.ඊට වඩා හොඳයි ඒ වෙලාවේ වෙන වැඩක් කරනවා..😀
     
    • Haha
    Reactions: 2osama

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ට්‍රම්ප් නම් දන්නෙ නැහැ
    ඔය සෙරම වීමට මුල හොං කොංග් එකෙක් තායිවනෙදි කරාපු මිනිමැරුමක් නිසා

    ආසියාවෙ දියුණු කියලා පිළිගත්ත රාජ්‍ය 6 යි තිබුණෙ

    ජපානය
    දකුණු කොරියාව
    ඊශ්‍රායලය
    හොං කොංග්
    තායිවාන්
    සිංගප්පූරුව

    ඔය සේරම ගොඩ ගියෙ ඇමරිකාව නිසා.
    අකුරු පොඩියට දාපං ට්‍රම්ප්ට සිංහල බෑ..:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    උඹත් ඵක්ක අැර ගන්න මට වෙලාවක් නෑ බං අනුන්ගෙ රටවල් වලට.මම කිව්වෙ අරූ කියපු දේ හරි කියලා.මම අවුරුදු 20ක් hong kong වල.උඹට වඩා දේවල් මම දන්නව මෙහෙ උන දේවල් ගැන..උඹ උඹේ ඔය මතේම හිටපං බං මට මොකෝ..ඒක වෙනස් කරා කියල මට අැති වැඩකුත් නැහැනේ.ඊට වඩා හොඳයි ඒ වෙලාවේ වෙන වැඩක් කරනවා..😀
    උඹ හොං කොංග් වල එකෙක් කියලා මන් දැනන් හිටියෙ නැහැ
    එහෙනම් උඹ ඉන්නවානම් මට වැඩිය හොඳට ඇත්ත කතන්දරෙ දන්නවා ඇති

    උදර්පණ නිතිය ගේන්න හදන එකටනෙ ඔය ඇරගන්නෙ ?
    එකෙන් චීනෙට හොං කොංග් කන්ට්‍රොල් කරන්න පවර් එක හම්බ වෙනවා.

    එහෙම නෙමෙයිද ?

    නැත්තම් වෙන කතාවක් තියෙද ?
     
    Similar threads