ෆෝන් බැටරි ගැන නොදන්න දේවල්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,465
    113
    Heaven :p
    1 - ෆෝන් එකේ Fast charging තියෙනවනම් ඒක ඕෆ් කරල චාජ් කරන එක හොඳයි කියල කියන්නෙ ඇයි?
    (Amoled display එකේ කල්පැවැත්මට බලපානව කියන්නෙ ඇත්තද , ෆෝන් එක හීට් නොවෙන නිසා චාජ් එකේදි)

    2 - Charge එක 30% - 40% අතර තියෙද්දි චාර්ජ් එකට ගහන්න කියල කියන්න හේතුව මොකක්ද?

    3 - චාජ් එක 0% වෙන්න නොදී ඊට කලින් ඕන වෙලාවක චාජ් කරන එක අවුල්ද?
    (Eg:- 15% 20% 25% 30% bla bla)
     
    • Like
    Reactions: sudu1234

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    • 1 - ෆෝන් එකේ Fast charging තියෙනවනම් ඒක ඕෆ් කරල චාජ් කරන එක හොඳයි කියල කියන්නෙ ඇයි? (Amoled display එකේ කල්පැවැත්මට බලපානව කියන්නෙ ඇත්තද , ෆෝන් එක හීට් නොවෙන නිසා චාජ් එකේදි)
      • ලිතියම් බැටරි රත් වෙනකොට ලයිෆ්ටයිම් එක අඩු වෙනවා, ෆාස්ට් චාජ් වලදි රත් වෙනවා වැඩියි ලයිෆ්ටයිම් එක අඩු වෙනවා.
    • 2 - Charge එක 30% - 40% අතර තියෙද්දි චාර්ජ් එකට ගහන්න කියල කියන්න හේතුව මොකක්ද?
      • ලිතියම් අයන් බැටරි වල, චාජින් ලෙවල් එක ගොඩක් අඩු උනාම චාජින් සයිකල් එකකට වඩා අඩු වෙන්න පුලුවන්, සාමාන්‍යෙන් බැටරි ප්‍රසන්ටේජ් එක ගොඩක් අඩු වෙන් ටික දවසක් තියල තිබ්බොතින් චාජ්/ඩිස්චාජ් නොකර චාජින් සයිකල් ලොකු ප්‍රමානයක්(few dozens) අඩු වෙන්න පුලුවන්, සාමාන්‍යෙන් ෆෝන් එක යූස් නොකර ටික දවසක් තියනවා නම් 60% විතර තියන එක හොඳයි (එක දිගට යූස් නොකර තියනවා නම් 100% ක් තියල කල් තිබ්බොතින් උනත් සයිකල් කීපයක් අඩු වෙන්න පුලුවන්), ලිතියම අයන් නම් යූස් කරන එක තමයි හොඳ, යූස් නොකර තිබුනොත් නිකන්ම සවුත්තු වෙනවා
    • 3 - චාජ් එක 0% වෙන්න නොදී ඊට කලින් ඕන වෙලාවක චාජ් කරන එක අවුල්ද? (Eg:- 15% 20% 25% 30% bla bla)
      • නැහැ, ඒක හොඳයි. 30%-60% අතරදි චාජ් කරන එක ගොඩක් හොඳයි

    මම බැටරි එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි, නමුත් පවර් ටූල් බැටරි ගැන ගොඩක් කියවලා දැකලා තියන ඒව නිසා ලිතියම් අයන් ගැන ටිකක් දන්නවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඔය ඔක්කොම බයිලා බන්, උබ කොච්චර high end එකක් ගත්තත් phone එක උපරිම අවුරුදු 3,4යි පාවිච්චි කරන්නේ.. ඒ කාලෙ ඇතුලට ඔය එක මගුලක්වත් වෙන්නෙ නැහැ කොහොම charge කරත්... අන්තිම කාලෙනම් පොඩ්ඩක් බැටරි අල්ලනවා අඩුවක් දැනෙයි ලොකුවට නෙවෙයි.. (ඕව හරි අවුරුදු 10ක් විතර තියන් ඉන්න.. හැබැයි ලොවෙත් එහෙම උබ phone එකක් පාවිච්චි කරන්නේ නෑ) ඊට පස්සෙ battery නිසා නෙවෙයි ඕක විසිකරනේ.. slow වීම, storage, design, features, New AI camera වගේ දේවල් නිසා...

    හැබැයි phone නිතරම charge කරනවනම් ඒ කියන්නෙ දවසම game ගහන නිසා දවසට 4,5 කරනවනම් අවුරුද්ද, දෙක යද්දි බැටරි අවුල් වෙනවා.. ඒ ඇර වෙන දෙයක් නෑ ඔය පොඩි කාලෙට....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ඔය ඔක්කොටම සරලම උත්තරේ තමයි උඹ phone එක අවුරුදු 10 පාවිච්චි කරලා පුතාටත් දෙන්න හිතාගෙන නැත්තම් කැමති විදිහකට පාවිච්චි කරපන් කියන එක.

    උපරිම අවුරුදු 2,3 නෙහ් බං. ඒ කාලේ ඇතුලත ඔය කැටයම් දැම්ම කියලා ඇති දෙයක් නෑ. උඹට ඕනේ විදිහට phone එක පාවිච්චි කරපන් phone එකට ඕනේ විදහට උඹ ජිවත් වෙන්නේ නැතුව.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,433
    3,110
    113
    1 - ෆෝන් එකේ Fast charging තියෙනවනම් ඒක ඕෆ් කරල චාජ් කරන එක හොඳයි කියල කියන්නෙ ඇයි?
    (Amoled display එකේ කල්පැවැත්මට බලපානව කියන්නෙ ඇත්තද , ෆෝන් එක හීට් නොවෙන නිසා චාජ් එකේදි)

    YES. But you can just set the phone to airplane mode instead of switching it off. If you charge it while using, that will create Parasite Loads that would cause parts of the battery to continuously cycle and deteriorate.

    3 - චාජ් එක 0% වෙන්න නොදී ඊට කලින් ඕන වෙලාවක චාජ් කරන එක අවුල්ද?
    (Eg:- 15% 20% 25% 30% bla bla)
    As the latest phone batteries don't have the "charge memory" issue you may charge at any % above 0, or ideally above 20 as far as I know.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,642
    24,694
    113
    Fantasy
    LiMH , LiH බැටරි වල නම් ඔය මෙමරි කේස් එක නෑලු නේද?
    Li-on වල මෙමරි කේස් එක තියෙනවද??
     
    • Like
    Reactions: Erzo

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    There are many factors that affect Li-ion battery life and performance. The main factors are - Charging speed, the DoD (Depth of Discharge), Loading and the exposure to high temperatures.
    A Li-ion battery works by the ion movement between the anode & the cathode. While recharging the ions flow back. So you would think that this cycle will go for a long period. However, cycling, aging and temperature effects decrease the battery performance.

    The DoD (Depth of Discharge) determines the cycle count of the battery. The smaller the discharge the longer the battery will survive. So avoid full discharging of the battery and make sure that you charge the battery more often between uses.
    There is NO memory effect in Li-Ion batteries and hence it does NOT need full discharge cycles at all.

    Li-ion batteries are stressed due to heat & high charge voltage. A battery operating above 30 deg C is a high temperature for most Li-ions and a charging voltage above 4.10V/cell is taken as high voltage. These two factors contribute to permanent capacity loss.

    Most Li-ions charge to 4.20V/cell, and every reduction in peak charge voltage of 0.10V/cell is said to double the cycle life. A lithium-ion cell charged to 4.20V/cell typically delivers 300–500 cycles. If charged to only 4.10V/cell, the life can be prolonged to 600–1,000 cycles; 4.0V/cell should deliver 1,200–2,000 and 3.90V/cell should provide 2,400–4,000 cycles.
    However, it should be noted that a lower peak charge voltage reduces the capacity the battery stores. Every 70mV reduction in charge voltage lowers the overall capacity by 10 percent.

    The optimal charge voltage is 3.92V/cell. This gives the longest battery life. Experts believe that this threshold eliminates all voltage-related stresses.

    Li-ion used in satellites must also endure a lifespan of 8 years and more. To achieve this, the cells are charged to only 3.90V/cell and lower. An interesting discovery was made by NASA in that Li-ion dwelling above 4.10V/cell tend to decompose due to electrolyte oxidation on the cathode, while those charged to lower voltages lose capacity due to the SEI buildup on the anode.

    It's too difficult and time consuming to write everything in a forum and if anyone is interested there is much research done by the University of Halifax and also by another University in Sweden about various Li batteries.
     
    🧐🧐🧐
     
    • Like
    Reactions: imhotep