කෑමබීම වල වෙනසක් කරා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කුස්සියට පොඩි සුද්දයක් දෙන්න හිතුවා.

    කුළු බඩු බෝතල පිටින් තියාගෙන ඉන්න එක අනේ මන්දා තේරුමක් තියේද කියල. ඒ නිසා ඒවා තියෙන ටික ඉවර වෙනකම් පාවිච්චි කරලා ඊට පස්සෙ ගේනව නම් කහයි මිරිසුයි ලුණුයි විතරක් ගේන්න තීරණය කරා

    ඊළගට කිරිපිටි
    ඒක අයින් කරලා දාන්නද තියාගන්න ද හිතාගන්න බෑ.දන්න තරමින් ඒකට ඌරන්ගෙ විසික් කරන මේදය දානවා.මොකද කිරිවලින් විතරක් ඕව හදන්න බෑ ඔච්චර ගොඩක්. අනිවා වැඩි කොටස මේදය.
    එහෙම බලද්දි ඒකෙ පැකට් එකේ ගහල තියෙනවාට වඩා මේදයයි කැලරියි තියෙන්නෙ ඕන නේද? උබලගෙ අදහස මොකක්ද?

    එක්සෑම් දෙකක් එක්ක ගේමක් දෙන්න තියෙන නිසා මම හිතුව ඇගට වඩා මොලේට පෝෂණය දෙන්න ඕන කියල.
    ඒ වෙනුවෙන් මේ වෙනස්කම් ටික කරන්න හිතුවා.
    ගොටුකොල ඩේලි ගන්න.

    කෑමවලට වැඩිපුර කහ දාන්න.

    හැම තැනම වගේ ස්වීට් පොටැටෝ මොලයට හොද ෆුඩ්ස් අතර තියෙනවා දැක්කා ඒ නිසා ඒවා එකතු කරගන්නවා.

    බත් සම්පූර්ණයෙන්ම අයින් කරන්නත් හිතෙනවා. ළග කඩේක නිතරම වගේ බතල තියෙනවා කිලෝ එක 120 යි. වසවිස අඩු දෙයක් කියල හිතෙනවා. උබල මොකද කියන්නෙ ඒවත් එලවළු වගේ වස ගොඩවල් ද🤮

    ලංකා අලවල ගාණ අඩුයි. වෙන අලයි ලංකා අලයි අතර වෙනස මොකද්ද? ඇයි මිල අඩු? වැඩියෙන් ම වස පුරෝලා තියෙන්නෙ මොකේද?

    කොල පාට එලවළු වලට මම කැමතියි.හැබැයි වස පුරෝලා නිසා බයයි.
    Ghee බෝතලේකුත් ගත්තා. හැබැයි ඒකෙ වැඩිපුර තියෙන්නෙ වතුරද කොහෙද

    අද රෑට කෑවෙ බතලයි ලංකා අලයි තම්බලා පරිප්පුයි.
    පරිප්පුවල ප්‍රෝටීන් කන්ටෙන්ට් එක වැඩි නිසා අනිවා පරිප්පුත් දාගන්න ඕන හැමදාම. වෙනද හදනවාට වඩා වෙනසක් කරා. වැඩිපුර පරිප්පු අරන් බැදපු මිරිස් චුට්ටයි කහ වැඩිපුරයි සුදුළූණුයි දැම්මා.වෙනදා දාන්නෙ පොලිකිරි පැකට් එකෙන් ගන්න කිරි. ඒකත් වස ගොඩක් නිසා ඒක පැත්තකට දාලා corn flour ටිකක් දැම්මා.

    තව මොනවද වෙනස්කම් වෙන්න ඕන මේ වෙනස්කම් වල වැරදි එහෙම තියෙනවා ද?
    උබලා දන්න මම නොදන්න දේවල් තියේ නම් කියපන්කො

    අනික ගොඩක් උන් සමපෝෂ කනවා. ඒකෙ තියෙන ප්‍රෝටීන ගානයි ඒ බරම තියෙන මස්වල තියෙන ප්‍රෝටීන ගානයි බැලුව ලොකු වෙනසක් නෑ. ඒත් දෙකට ම ගෙවන ගාන අතර පරතරය වැඩියි. සත්ව ප්‍රෝටීන මිලෙන් වැඩියි.ඒ දෙකෙන් ඇත්තටම වෙන පෝෂණයේ ලොකු වෙනසක් තියෙනවා ද? අන්න ඒකත් කියපන් දන්න කෙනෙක්.

    ඇත්තටම මට මෙතන දි ඕන ලෝ බජට් එකකට මොලේට හොද කෑම ටිකක්.මොකද මේ දවස්වල වැඩිපුර මොලේ වෙහෙසවන්න ඕන මම.
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    monawda ban me dana thread?
    nodakin.. mewa hondai linda langa naana ganu ekka discuss karanna
    උබ වගේ පොන්නයන්ගෙ අසහන ත්‍රෙඩ් හොදයි පොන්නයන්ට ඔන්ලයින් හුකන හැටි කියලා දෙන්න.
    Candid B elakiripora amal perera return කියල කාලෙන් කාලෙට ෆේක් ආපු අසහනකාර නපුංසකයා උබ කියලා දන්නවා

    https://elakiri.com/threads/shanudri-ge-cup-size-eka-kiyamuda-balanna.1945287/

    https://elakiri.com/threads/සයෙලි-නංගි-දැක්කහම-මොනවා-කරන්නද-තිතෙන්නේ.1884610/
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ වගේ පොන්නයන්ගෙ අසහන ත්‍රෙඩ් හොදයි පොන්නයන්ට ඔන්ලයින් හුකන හැටි කියලා දෙන්න.
    Candid B elakiripora amal perera return කියල කාලෙන් කාලෙට ෆේක් ආපු අසහනකාර නපුංසකයා උබ කියලා දන්නවා

    https://elakiri.com/threads/shanudri-ge-cup-size-eka-kiyamuda-balanna.1945287/

    https://elakiri.com/threads/සයෙලි-නංගි-දැක්කහම-මොනවා-කරන්නද-තිතෙන්නේ.1884610/

    jabok linde
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    බ්‍රේන් බූස්ට් කරන ඒවායින් ප්‍රතිපල තියෙනවා ද බං
    ගොඩක් ඒව ගිණි ගනන් තමයි
     
    • Wow
    Reactions: sudu1234

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    කරපු වෙනස්කම්නම් හොඳයි. ඒත් කුළු බඩු පාවිච්චි නොකරන එකනම් අපරාදයක්. විශේශයෙන් මස් මාලු රස වෙන්නේ හොඳට කුළු බඩු දාලා හදද්දි!
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කරපු වෙනස්කම්නම් හොඳයි. ඒත් කුළු බඩු පාවිච්චි නොකරන එකනම් අපරාදයක්. විශේශයෙන් මස් මාලු රස වෙන්නේ හොඳට කුළු බඩු දාලා හදද්දි!
    Iwara wenakam use karanawa.iwara unata passe genne naha. Boru wadak ne ban. Mirispoddai kaha poddai lunui tibba ma athi. Kalimirisu thuna paha maskari duru arawa mewa maha godak mokatada ban. Ewata yana sallli wala biththarq tikakwath kawa nam gunai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    උබ වගේ පොන්නයන්ගෙ අසහන ත්‍රෙඩ් හොදයි පොන්නයන්ට ඔන්ලයින් හුකන හැටි කියලා දෙන්න.
    Candid B elakiripora amal perera return කියල කාලෙන් කාලෙට ෆේක් ආපු අසහනකාර නපුංසකයා උබ කියලා දන්නවා

    https://elakiri.com/threads/shanudri-ge-cup-size-eka-kiyamuda-balanna.1945287/

    https://elakiri.com/threads/සයෙලි-නංගි-දැක්කහම-මොනවා-කරන්නද-තිතෙන්නේ.1884610/
    හුත්තො මේ ත්‍රෙඩ් එක මම අහම්බෙන් දැක්කෙ. ඒ මම නෙමෙයි බන්. ඌත් මම නෙමෙයි.
    0*3xZnF5LQwuAzyCvV.
     
    • Haha
    Reactions: sudu1234

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Iwara wenakam use karanawa.iwara unata passe genne naha. Boru wadak ne ban. Mirispoddai kaha poddai lunui tibba ma athi. Kalimirisu thuna paha maskari duru arawa mewa maha godak mokatada ban. Ewata yana sallli wala biththarq tikakwath kawa nam gunai

    උඹ හිතන විදිය නම් මම දන්නෙ නෑ, නමුත් ඔය කුළු බඩු කියන්නෙ ඩේලි බෙහෙත් ගන්නව වගේ දෙයක්. නිකන්ම කනවට වඩා ඒව දාන එකෙන් ඇඟට යම් ගුණයක් තියෙනව කියල මම හිතනවා.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උඹ හිතන විදිය නම් මම දන්නෙ නෑ, නමුත් ඔය කුළු බඩු කියන්නෙ ඩේලි බෙහෙත් ගන්නව වගේ දෙයක්. නිකන්ම කනවට වඩා ඒව දාන එකෙන් ඇඟට යම් ගුණයක් තියෙනව කියල මම හිතනවා.
    මම කොහෙ හරි දැක්කා මස්කරි හොද නෑ කියලා
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    dan nam machan kaha kana eka waha kanawa wage tama reputed brand arenna wena kohenwath kaha ganna epa mama daily ganna pitakotuwe kade eka mata keuwa 60% witara mix lu teyenne kaha na lankawe me huttala boru pissu natana nisa hodama wade kaha kali aran kudu karana eka dan ewath behetakatawath na

    kulu badu walin kama rasata wada tawa godak dewal wena digestion walata wage eka atarinna epa elu kiri beepan ekath hodailu

    හුත්තො මේ ත්‍රෙඩ් එක මම අහම්බෙන් දැක්කෙ. ඒ මම නෙමෙයි බන්. ඌත් මම නෙමෙයි.
    0*3xZnF5LQwuAzyCvV.
    kohenda ban me pure chocolate ganna puluwan 100% ewa ?
     
    • Like
    Reactions: sudu1234

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම කොහෙ හරි දැක්කා මස්කරි හොද නෑ කියලා

    අපි ජීවිතේට කඩෙන් මස් කරි කියල එකක් අරන් නෑ. මිරිස් තුනපහ තමා දාන්නෙ.
    උඹ ඒවට කැමති නැත්තම්, රසම්, තැම්බුන් හොඳි ඉඳල හිටල හදන් නිකං බත් එක්ක කාපං. Friday රෑට වගේ. මාර සනීපයක් තියෙන්නෙ.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අපි ජීවිතේට කඩෙන් මස් කරි කියල එකක් අරන් නෑ. මිරිස් තුනපහ තමා දාන්නෙ.
    උඹ ඒවට කැමති නැත්තම්, රසම්, තැම්බුන් හොඳි ඉඳල හිටල හදන් නිකං බත් එක්ක කාපං. Friday රෑට වගේ. මාර සනීපයක් තියෙන්නෙ.
    ගෑස්ට්‍රිටිස් වගේ එන්නෙ නැද්ද මචං ඒවට?
    කොහොම ද හදන්නෙ?
     
    • Like
    Reactions: sudu1234

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෑස්ට්‍රිටිස් වගේ එන්නෙ නැද්ද මචං ඒවට?
    කොහොම ද හදන්නෙ?

    නෑ, මචං. මටනම් බඩ පුරවපු ගතිය ඇඟේ බර ගතිය එහෙම අඩු වෙනවා. මට එහෙම රෙසිපී එකක් කියන්න බෑ, ඔය අනොමාස් කිචන් වගේ යූ ටූබ් චැනල් වල පැහදිලිව තියෙනවා. නැත්තම් හොඳම වැඩේ අම්ම ඉන්නවනම් අහගන්න එක. ගනන් වැඩි උනත් හොඳම ඒවගෙන් කුලුබඩු ටික ගන්න. ගොරක, සියඹලා, කුරුඳු පවා. කරපිංචා පැලයක් හදාගන්න. හිතටත් සැහැල්ලුයි බං.
    මට නම් සිකුරාදට ලයිට් වෙජි කෑමක් කෑවම වීකෙන්ඩ් එකම සැහැල්ලුයි. බට් ඊයෙ රෑ, බීෆ් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙන්නල ස්ට්‍රොන්ග් ටින් එකක් ගැහුවා. අපරාදෙ. :D
     
    • Like
    Reactions: sudu1234

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    වම්බටු හොඳයි කියනවා බන් පාඩම් කරන ළමයින්ට ... ඇත්ත නැත්ත වත් විද්‍යාත්මකයි ද නැත් ද කියලවත් දන්නේ නැහැ.. මොනවා උනත් කෑම වලට හොඳට කුළුබඩු එකතු කරපන් ලංකාවේ අපිට ඒවයින් අඩු පාඩුවක් නැහැනේ.. අනෙක ඔය කුළුබඩු ජාති ගෙදරම හදා ගන්නවනම් නියමයි මචංලා සෑහෙන වෙනසක් තියනවා කෑම වල සුවඳේ සහ රසේ.. කෑලි මිරිස් කුඩු මිරිස් අඩු කරලා අමු මිරිස් වගේ ඒවගෙන් සැර ගන්න පුළුවන් තරම්.. ගැස්ට්‍රයිටිස් තියෙන අයට කෑලි/කුඩු මිරිස් හොඳ දෙයක් නෙමෙයි.. තව කෑම වලට පුළුවන් හැම වෙලේම ගැලපෙන විදියට සුදුළූණු ඉඟුරු කරපිංචා එහෙම එකතු කරගන්න.. රම්පේ නම් දැන් එකතු කරගන්න කියන්න බෑ බන් පිළිකාකාරකයක් කියනවා.. හැබැයිි රම්පේ ගහ තියෙන්නේ ස්වාභාවිකව වතුර තියෙන සබන් ෂැම්පු වතුර නොයන තැනකනම් අවුලක් නෑ. අනෙක බී ළූණු එහෙමත් නැත්තම් බොම්බයි ළූණු අඩු කරලා රතු ළූණු එහෙම කෑමට එකතු කරගන්න පුළුවන් තරම්.. ගොඩක් ගැස්ට්‍රයිටිස් එහෙම තියන අය උෂ්ණකෑම (බල මාළු දැල්ලෝ ඉස්සෝ) වගේ කෑම අඩු කරලා සීතල කෑම එකතු කරගන්න බලන්න (ගොටු කොළ කැකිරි පිපිඤ්ඤා) වගේ දේවල්... ඔය තක්කාලි ඉඟුරු වගේ දේවල් අයිති වෙනන්නෙත් උෂ්ණ කෑම වලට උදේට පීණස ගතිය වගේ තියෙන උදවිය වතුර එකක් බීලා උදෙන්ම රතු ළූණු ගෙඩියක් එහෙම කට අරින්නේ නැතුව ඇතුලේ තියාගෙන හපලා කන්න.. පීනස ගතිය අඩු වෙනවා.. ඒවගේම කොල්ලන්ට එහෙම Zn වැඩිපුර තියෙන කෑම එහෙම ගන්න එක සෑහෙන හොඳයි (පුරැෂ ශක්තිය වැඩි කරගන්න ;)) ඔය බෙල්ලෝ වගේ මුහුදු කෑම හරක් මස් තව මුං ඇට සින්ක් අධික ආහාර.. සෑහෙන බෙනිෆිට් එකක් බලා ගන්න පුළුවන් Zn වැඩිපුර තියෙන කෑම ගත්තම සතියක් විතර..මොනවා උනත් මස් මාළුවක් හඳනකොට හොඳට තුනපහ බැඳපුතුනපහ මස්කරි කරපිංචා ඉඟුරු සුඳුළූණු ගම්මිරිස්ඇට දෙක තුනක් එහෙම දාලා කන්න රසයි ගුණයි සුවඳයිසේරම :D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Our dietician told not eat dal. Also need take rice but small amount since we use to eat rice.
     
    • Like
    Reactions: sudu1234

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උබ අල වර්ග ගිලින්න එපා බන් බත්නොකා දෙකම carb තමයි. රතු බත් වල නිවුඩ්ඩ තියනවා එකෙන් පොඩ්ඩක් වෙන්න කැ වම හොදයි අල වලට වඩා. අනෙක කවද්ද ලංකා අල රට අල වලට වඩා ගනන් අඩු උනේ ??
     
    • Like
    Reactions: kepu and sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබ අල වර්ග ගිලින්න එපා බන් බත්නොකා දෙකම carb තමයි. රතු බත් වල නිවුඩ්ඩ තියනවා එකෙන් පොඩ්ඩක් වෙන්න කැ වම හොදයි අල වලට වඩා. අනෙක කවද්ද ලංකා අල රට අල වලට වඩා ගනන් අඩු උනේ ??
    උබ කාලෙකින් එලවළු කඩයක් පැත්තෙ ගියෙ නැද්ද?
    රට ඒවා කිලෝ එක 200 ගානක්
    ලංකා කිලෝ එක 160 යි.