kalin premio 2018 k use krapu hinda CRV ekak ganda. nettam ara parana prado eka gattama ubata hithei me moakakda mn kra gatta gon wede kiyla.
150 prado(2010-12) eka premio 2018 ekata wada hugak hodai..athule yaddi.. engine noise,tyre noise ehema hugak adui, drive කරද්දි ලොකු වෙනසක් තියෙනවා...
crv eka tharum options ne prado eke ..habai interior eke ida wedi prado eke.
diesal prado eka ganna apa petrol ekata yanna..2.7 prado eke premio 1.5 or 1.8 ekata wada pick up eka wedi.. මං ගාව oya 2 kama thibba a hinda one deyak ahanna (crv eka use kara netha habai gihilla thiyenawa)prado eka hugak reliable vehicle eka.. petrol num ithin 6.5 to 8 thamai
මට හිතෙන්නේ CRV එක තමයි හොඳම option එක.. මොකද ඒක brand new.second hand market ekai comfortable ekai baluwama crv ekata wada prado isarahin neda but thel kerillai thama awula crv nam 10k witara karanawa athi ne. Parts ahemath honda ganan neda hapai brand new crv ekak aran garage gane yanna wenna parana prado ekak gaththath hoda conditions gaththath running repairs tiyenawane...
mokada bun me picture eke thiyana vehicle eka ?View attachment 86926
2019 1ක් මේ.. කොහොමද ලූක්1..[ikman1n img] මේ ගාණට මෙච්චර ලුක්1ක් තියන ඉන්ටීරියර්1ක් නෑ කිසිම වාහනේක... පට්ට වාහනේ ඉතින්. ප්‍රාඩො1ත් වාහන ලෝකේ රජෙක් තමා... හොන්ඩා වල සෙන්සර් වැඩි.. ප්‍රාඩෝ1 ඉතින් හාඩ් යූස් අයිටම්1ක් නේහ්... හොන්ඩා ඇතුළේ පෝශ්, අරක ඉතින් ඕල්ඩ් ස්කූල් වගේ.පැදලා නෑ.. දෙකේම ඇතුළේ ගිහින් තියනවා...
මන් හිතන්නේ මේ අර යුද්දේ විකාශය කරලා රට පැන්න සමන් කුමාර. ඒ කාලේ හම්බකරපු කලු සල්ලි වලින්ලු මේ වාහානේ ගන්න බලන්නේඋඹ නේද අර පන්තියෙ පලවෙනිය වෙච්ච සමන් කුමාර?

Mama nam kiyanne 2019 wage Aluth Hilux cab ekekata yanna leda na eka sure mokada podi ledak hari tibba nam aranchi wena ekek gatta. . crv ganna epa oil burn awulak tiyenawa . Hilux cab ekak gatta nam dark green colour eken marenakam padinna puluwan service tika karala .....![]()
![]()
![]()
150 prado(2010-12) eka premio 2018 ekata wada hugak hodai..athule yaddi.. engine noise,tyre noise ehema hugak adui, drive කරද්දි ලොකු වෙනසක් තියෙනවා...
crv eka tharum options ne prado eke ..habai interior eke ida wedi prado eke.
diesal prado eka ganna apa petrol ekata yanna..2.7 prado eke premio 1.5 or 1.8 ekata wada pick up eka wedi.. මං ගාව oya 2 kama thibba a hinda one deyak ahanna (crv eka use kara netha habai gihilla thiyenawa)prado eka hugak reliable vehicle eka.. petrol num ithin 6.5 to 8 thamai
මට නං එහෙම ලොකු වෙනසක් තේරෙන්නෑ Montero Sport ekai prado(2.7) එකෙයි pickup එක අතර.. Sport eka පොඩ්ඩක් වගේ pickup එක වැඩියි .. ඒක ඉතින් prado එකට නොයන්න තරම් හේතුවක් කරගන්න ඕනෙ නෑ මචං.. prado එකේ 100 යද්දි තේරෙන්නෙවත් නෑ..අනිත් හැම දේම prado එකේ හොඳයි..comfort eka අතින් ගත්තොත් prado හුඟක් ඉස්සරහින් ඉන්නවා.fuel නං මම ඔය කියලා තියෙන ගාන තමයි කරන්නේ.2.7 prado tx eka pick up da machan? Mage Montero sport eka deela ganna beluwe pick up adui, underpowered kiyala kiyana hinda thaama eda eda inne.
මට 2010 ඒවා 2 තිබ්බා මචං.. පලවෙනි එක 5 seater.. options adui eke.. 77000km වගේ දුවලා තිබ්බේ මතක හැටියට ලෙඩ නම් මොනවත් ආවෙ නෑ.. white colour එකක්.. ඊළගට ගත්තේ 2010 එකක්මයි.. colour ekata හුඟක් ආස නිසා ගත්තේ.. dark blue/black colour ekak..Ehemada machan. Umbe prado year eka mokadda? Mama ganna beluwe 2010 wage ekak ee Gena mokada hithanne?
150 prado(2010-12) eka premio 2018 ekata wada hugak hodai..athule yaddi.. engine noise,tyre noise ehema hugak adui, drive කරද්දි ලොකු වෙනසක් තියෙනවා...
crv eka tharum options ne prado eke ..habai interior eke ida wedi prado eke.
diesal prado eka ganna apa petrol ekata yanna..2.7 prado eke premio 1.5 or 1.8 ekata wada pick up eka wedi.. මං ගාව oya 2 kama thibba a hinda one deyak ahanna (crv eka use kara netha habai gihilla thiyenawa)prado eka hugak reliable vehicle eka.. petrol num ithin 6.5 to 8 thamai
කවුද කියන්නේ මාකට් අඩුයි කියලා..Market අඩුවක් නම් කොහොමත් නෑ petrol prado එකේ.... මටනං petrol ekata thamai kohomath kamathi.. diesal eka මෙලෝ රහක් නෑ, අනික engine එකේ සද්දෙ, maintenance වලට යන ගාන බැලුවම පෙට්‍රල් එක හුඟක් හොඳයි.. diesel prado eke fuel poddak වැඩිපුර කරනවා.. නැත්නම් මොන අතිනුත් petrol එක හොඳයි diesel එකට වඩා..mokada diesal prado eka ganna apa kiyae ? petrol prado eka wadiya market na kiyala mathayak thiyenawa neda ?
මමත් උඹේ අදහසට එකඟයි මචන් ඒත් , ගොඩක් අය කිඋයන කතා තමයි ඕවකවුද කියන්නේ මාකට් අඩුයි කියලා..Market අඩුවක් නම් කොහොමත් නෑ petrol prado එකේ.... මටනං petrol ekata thamai kohomath kamathi.. diesal eka මෙලෝ රහක් නෑ, අනික engine එකේ සද්දෙ, maintenance වලට යන ගාන බැලුවම පෙට්‍රල් එක හුඟක් හොඳයි.. diesel prado eke fuel poddak වැඩිපුර කරනවා.. නැත්නම් මොන අතිනුත් petrol එක හොඳයි diesel එකට වඩා..
uya hilux ekaka nagala hari thiyenawada? melo comfort ekak nathi wahanayak, pitipassa gassenawa ho gala, constuction company wage ewata hodai passe padu dagena yanna.Mama nam kiyanne 2019 wage Aluth Hilux cab ekekata yanna leda na eka sure mokada podi ledak hari tibba nam aranchi wena ekek gatta. . crv ganna epa oil burn awulak tiyenawa . Hilux cab ekak gatta nam dark green colour eken marenakam padinna puluwan service tika karala .....![]()
![]()
![]()
එහෙම market එක බහින් නෑ මචං..මූණ තියෙනවා කියන්නේ ඉස්සරහ light set එකයි front buffer එකයි මාරු කරනවා, tail lights මාරු කරනවා, Malaysian or thiland ඒව තමයි දාන්නෙ.. ඒ හින්දා තමයි 3.50-4k වගේ වෙද්දි කරන්න පුළුවන්.. ඕනෙ වෙලාවක පරණ ටික ආයෙ හයි කරගන්න පුළුවන්.. ඒ හින්ද මාකට් එකට කිසි ප්‍රශ්නයක් වෙන්නෑ..2018 model ekata convert කරනවා නම් 6-8 K අතර යනවාමමත් උඹේ අදහසට එකඟයි මචන් ඒත් , ගොඩක් අය කිඋයන කතා තමයි ඕව
සමහරු 2010-2012 වගේ ඒවාට අලුත් මූන තියනවනේ , ඒක අවුලක් නැද්ද ? ඒකෙන් market බහිනවද ?
එහෙම කරාම sensors අවුල් වෙන්නේ නැද්ද මචං ?එහෙම market එක බහින් නෑ මචං..මූණ තියෙනවා කියන්නේ ඉස්සරහ light set එකයි front buffer එකයි මාරු කරනවා, tail lights මාරු කරනවා, Malaysian or thiland ඒව තමයි දාන්නෙ.. ඒ හින්දා තමයි 3.50-4k වගේ වෙද්දි කරන්න පුළුවන්.. ඕනෙ වෙලාවක පරණ ටික ආයෙ හයි කරගන්න පුළුවන්.. ඒ හින්ද මාකට් එකට කිසි ප්‍රශ්නයක් වෙන්නෑ..2018 model ekata convert කරනවා නම් 6-8 K අතර යනවා
Sensors walata මොනවත් වෙන්නෑ මචං හොඳ තැනකින් කරගන්න ඕනේ.. මුණ හැප්පුන ඒවට තමයි අලුත් මුහුණ තියන්නේ කියන එක එච්චර practical නෑ මචන්,prado or land cruiser V8 ඕනි තරම් හොඳට තියෙන වාහන වලට facelift එක කරනවා.අනික original තිබ්බ set eka(lights,buffers) ලග තියෙනවා නේ ඕනේ වෙලාවක..එහෙම කරාම sensors අවුල් වෙන්නේ නැද්ද මචං ?
අනික සමහරු කියනවා නේ මූන හැප්පුන ඒවාට තමයි ඔහොම අලුත් මූන තියන්නේ කියලා , ඒ නිසයි මම ඇහුවේ ඒකෙන් market බහිනවද කියලා මචං