උගත්තු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    fb ලිස්ට් එකක් තව තියනවා නම් එකතු කරන්න
    පාර්ලිමේන්තුවට උගත්තු යවන්න ඕනෙ කිව්ව නේද ?
    මහාචාර්ය චන්න ජයසුමන
    මහචාර්ය චරිත හේරත්
    මහාචාර්ය තිස්ස විතාරණ
    ආචාර්ය නාලක ගොඩහේවා
    ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
    රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
    මේජර් ප්‍රදීප් උදුගොඩ
    විද්‍යාවේදී ගාමිණි වලේබොඩ
    විද්‍යාවේදී අනූප පැස්කුවල්
    විශේෂ්‍ය වෛද්‍ය සීතා අරඹෙපොළ
    වෛද්‍ය උපුල් ගලප්පත්ති
    වෛද්‍ය තිලක් රාජපක්ෂ
    වෛද්‍ය ගයෂාන් නවනන්ද
    අධිනීතිඥ සිසර ජයකොඩි
    ජනාධිපති නීතීඥ අල් සබ්‍රිරි
    නීතීඥ මධුර විතානගේ
    නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත
    නීතීඥ වසන්ත යාපා බණ්ඩාර
    නීතීඥ උදයන කිරිඳිගොඩ
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර
    ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ
    ඉංජිනේරු යාදාමිණි ගුණවර්ධන
    #ජාතිකත්වය #රණවිරුගාය
    #වියත්මඟ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1157436_622309994460137_334628043_n.jpg


    25659583_10211493392190610_8484417591872462863_n.jpg


    %E0%B6%AD%E0%B7%9A%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB-1.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මිනිස්සුන්ට අවස්ථාව ලැබුනම හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා
    නාම යෝජනා දෙනකොට තම ඉතින් හිතන්න ඕනි ඕවා



    කොච්චර සල්ලි තිබුනත් බුකි කාරයන්ට පාර්ලිමේන්තු යන්න බෑ කියලත් ඔප්පු උනා :lol:

    wmhgy5f.png
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    වසන්ත යාපා බණ්ඩාරවත් ඔය ලිස්ට් එකට ගන්ට පුලුවන්?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිස්සුන්ට අවස්ථාව ලැබුනම හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා
    නාම යෝජනා දෙනකොට තම ඉතින් හිතන්න ඕනි ඕවා



    කොච්චර සල්ලි තිබුනත් බුකි කාරයන්ට පාර්ලිමේන්තු යන්න බෑ කියලත් ඔප්පු උනා :lol:

    wmhgy5f.png

    rajitha.jpg


    නාටක පෙන්නපු ලැට් කටාලත් ආවේ..රත්නපුරෙන් මිනීමරුවෙකුයි,ගම්පහින් බඩු කින් කෙනෙකුයි එවල තිබ්බේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මිනිස්සුන්ට අවස්ථාව ලැබුනම හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා
    නාම යෝජනා දෙනකොට තම ඉතින් හිතන්න ඕනි ඕවා



    කොච්චර සල්ලි තිබුනත් බුකි කාරයන්ට පාර්ලිමේන්තු යන්න බෑ කියලත් ඔප්පු උනා :lol:

    wmhgy5f.png



    ඔන්න කපල දාපු ටික මම දැම්ම


    116285669_2725869897669208_1285646995374218923_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2/3 tiyadi ma waga pakku gana oneda ??

    මේ වගේ හිවල් මොටෙක් ලං කර ගන්න තරම් පොහොට්ටුවේ උන් මෝඩද ..එක්කෝ උන් පාඩමක් ඉගෙන ගෙන නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,175
    113
    Colombo
    මුන්ව නම් ගන්න එකක් නැහැ ගෝට මේ වගේ පොන්නයෙක් ගනීද ඒ මනුස්සයට මඩ ගැහුවා තරමක් ගැහුවේ මූනේ

    Kiyanna ba ban.oya sirawa gatte.
     
    • Like
    Reactions: Ultron

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුව ගත්තොත් නම් මගේ බල්ලවත් ආයේ ජන්දයක් දෙන්නේ නැහැ

    මූ හකීම්,බද්දා තව ඉන්නවා නම් කියපල්ලා..