දේශප්‍රේමීයකු ඔබ අමතයි!!!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පපු කැවුත්ත ඩිග් ඩිග් ගාන එකෙක්!!!
    රට ගැන පට්ට කැක්කුමක් තියෙන එකෙක්!!!

    හරි හිතේ අමාරුවෙන් කථා කරන්නේ...
    කකුල් දෙකත් හිරිවැටෙනවාලු...

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ වගේ වෙලාවක පෙරමුණ ගන්න රචිරද... රුචිරද කියල කොල්ලෙක් හිටිය. 55 කෑල්ලකුත් තිබුන වගේ මතකයි

    අහ! ජෙප්පා!!! :lol:

    මූ ශුවර් එකට ලප ජෙප්පාගේ ස්ක්‍රිප්ට් එක හොරකං කරලද කොහෙද?
    එක්කෝ පහු ගිය ටිකේ ලපයා ටියුෂන් දීලා! කථා විලාසය තර්ක ටැලිවෙනවා! එකම අවුල උඩ පනින එක අමතක වෙච්ච එක!!!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    මේ විස්තර සියලු ප්‍රභූ ආරක්ශක සේවාවලට ලැබිල තිබ්බා , විපක්ශය නායකටත් ලැබිල තිබ්බා - විමල් වීරවංශ

    500 බිල්ලට දී 2/3 ගන්නේ එමයි ෆ්‍රෙන්ඩ්ස් . උබල නිකං බල්ලො බලල්ලු වගේ උන්ට .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth
    මට දුක ඥාණසාර හාමුදුරුවන්ට අර කැරි රතන බල්ලා පෙරලපු බාල්දිය ගැන. මම හාමුදුරුවන්ට ඡන්දෙ දීපු කෙනෙක් විදිහට මාරම දුකක් දැනෙන්නෙ බන්. :cry:
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    මට දුක ඥාණසාර හාමුදුරුවන්ට අර කැරි රතන බල්ලා පෙරලපු බාල්දිය ගැන. මම හාමුදුරුවන්ට ඡන්දෙ දීපු කෙනෙක් විදිහට මාරම දුකක් දැනෙන්නෙ බන්. :cry:
    පොන්නයෝ 3 එකයි . 2500 බෞද්ධ සංකෘතිය දැක්කනේ . ඕක තමා 70 කෙල උනේ. සියල්ල අත අරින්න ගිය උන්ට මේ පිටුව ඕනේ නම් නිකං උන් කොච්චර පෙරේත ඇද්ද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ විස්තර සියලු ප්‍රභූ ආරක්ශක සේවාවලට ලැබිල තිබ්බා , විපක්ශය නායකටත් ලැබිල තිබ්බා - විමල් වීරවංශ

    500 බිල්ලට දී 2/3 ගන්නේ එමයි ෆ්‍රෙන්ඩ්ස් . උබල නිකං බල්ලො බලල්ලු වගේ උන්ට .

    මචන්....අඬන්නේ නැතුව අදහස් ප්‍රකාෂ කරපංකෝ....

    උඹේ දුක තරහකින් පිට වෙනකොට අපිටත් දුකයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    500 බිල්ලට දී 2/3 ගන්නේ එමයි ෆ්‍රෙන්ඩ්ස් . උබල නිකං බල්ලො බලල්ලු වගේ උන්ට .

    me kathawa aththa, bai wahallunta ballo balallu wage thamai jeewath wenna asa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    me kathawa aththa, bai wahallunta ballo balallu wage thamai jeewath wenna asa
    ඒක හරි වහල්ලු නිසානේ අපි 70+ මෙතන ඉන්නේ

    මචන්....අඬන්නේ නැතුව අදහස් ප්‍රකාෂ කරපංකෝ....

    උඹේ දුක තරහකින් පිට වෙනකොට අපිටත් දුකයි

    අකුරුවල කදුලු දුක පේනවද උබට සා වෑව් . හොදයි ඔයා . ඇඩෙනවා තමයි ඉතින් ඔය කිව්ව කතාව මම කිව්වමනම් අඩන් නැ කිව්වේ විමල් නිසාතම ඇඩුනේ. අවුලක් නැ දැන් පාර්ලිමේන්තුවේ නේ. තරහක් තියනවා එවැනි වල්බූරුවන් රටේ මනාප වලින් පාර්ලිමේන්තු යන එක ගැන.
     
    Last edited:
    • Like
    Reactions: SLK_sri

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ විස්තර සියලු ප්‍රභූ ආරක්ශක සේවාවලට ලැබිල තිබ්බා , විපක්ශය නායකටත් ලැබිල තිබ්බා - විමල් වීරවංශ

    500 බිල්ලට දී 2/3 ගන්නේ එමයි ෆ්‍රෙන්ඩ්ස් . උබල නිකං බල්ලො බලල්ලු වගේ උන්ට .

    EbC3YexUcAANbi2

    104928048_1162727324125909_711432894912756766_o-jpg.83383
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    මේක 225 දැනගෙන කරපු ලස්සන ඩ්‍රාම එකක්. එක ඩ්‍රාම එකක් තමා යුද්දේ . මේ වගේ ඩ්‍රාම ලංක ඉතිහාසයේම උනා. උන් කැසිනෝ ගහනවා වගේ ආතල් ගත්තට බෝඩ් එකේ ගේම් එක ගහන්නේ සිරාවට . මේවා බොලාට තේරෙන්නේ නෑ ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මේ විස්තර සියලු ප්‍රභූ ආරක්ශක සේවාවලට ලැබිල තිබ්බා , විපක්ශය නායකටත් ලැබිල තිබ්බා - විමල් වීරවංශ

    500 බිල්ලට දී 2/3 ගන්නේ එමයි ෆ්‍රෙන්ඩ්ස් . උබල නිකං බල්ලො බලල්ලු වගේ උන්ට .
    ආවා ආවා @ruchira55 ආවා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: SuperX