රාජ්‍ය සේවයට උපාධිධාරීන් 50,177 ක් බඳවාගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    collage.png

    රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
    විනාඩි 25කට සීමා වූ උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී
    පැවැත්විණ.

    මුලින් උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට රජය තීරණය කළ බව පැවසුණ අතර අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ ය. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ බාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.
    සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.
    පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කර වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

    *** අපේ ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ මෙන්නෙ මෙහෙමයි, කුහකයන්ට රිදෙයි දැන් හොදටම.... :) :) :) :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ අපේ ගමේ හෙන කෙලි මේ ටිකේ.. ජොබ් ලබිච්ච උන් හැපි, නැති උන් තරහෙ ඉරිසියාවෙ පිපිරෙනවා... නියම සිංහල ගමකනෙ මම ඉන්නේ...
    හොදම කෙලිය එන්නෙ ඉස්සරහට.. උපාධිදාරි නොවන නොවන උන්ටත් දෙනවනේ ලිස්ට්1 පසිද්ධ කරලා, නම් නැති උන් ග්‍රාමෙට බනිනව පලු යන්න, ග්‍රාමෙ හොර ගෑණිගෙ ළමයයි, නෑදෑයොයිගෙ නම් දාගෙන, කැන්වසින් ගිය උන්ගෙ නම් කපලා.. ඕකුන පත්වීම් දුන්න දවසට තමා අපේ ගමේ මිනියක් මැරෙන්නේ....
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ ය.
    5 : 4

    අෆ්ෆා ඔෆිස් ගිහින් මුන්ටිකත් බුදිය ගනින්ද දන්නේ නෑ. ඔක්කොටොම කලින්, රටට ආදරේ සෙට් එකක් ගන්න ඕනේ බන් ඕවට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අෆ්ෆා ඔෆිස් ගිහින් මුන්ටිකත් බුදිය ගනින්ද දන්නේ නෑ. ඔක්කොටොම කලින්, රටට ආදරේ සෙට් එකක් ගන්න ඕනේ බන් ඕවට.
    උපාධිදාරි කෙල්ලො බදින්න උගත් කොල්ලො නෑ... පේනවනේ පතිශතේ.. ලංකාවේ ඉගෙනුමේ හැම අංශෙකම ඔහොමලු දැණ් තත්වේ. දැනට පරිපාලනේ ගැණු67%ක් වගේ ඉන්නවලු.. රජයේ බැංකු වල ගෑණු විමානේ. පෝය දවසට කොඩියක් ගහගන්න පිරිමියෙක් නෑලු.. කොහෙද එක බ්‍රාන්ච්1ක ඉන්න එකම පිරිමිය මැනේජරයලු.. ඌ පහු ගිය පෝයට කූඩු එල්ලලා කොඩි වැල් ඇදලා බැංකුවේ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    පාඩු ඇති ඌට :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උපාධිදාරි කෙල්ලො බදින්න උගත් කොල්ලො නෑ... පේනවනේ පතිශතේ.. ලංකාවේ ඉගෙනුමේ හැම අංශෙකම ඔහොමලු දැණ් තත්වේ. දැනට පරිපාලනේ ගැණු67%ක් වගේ ඉන්නවලු.. රජයේ බැංකු වල ගෑණු විමානේ. පෝය දවසට කොඩියක් ගහගන්න පිරිමියෙක් නෑලු.. කොහෙද එක බ්‍රාන්ච්1ක ඉන්න එකම පිරිමිය මැනේජරයලු.. ඌ පහු ගිය පෝයට කූඩු එල්ලලා කොඩි වැල් ඇදලා බැංකුවේ...

    පිරිමින්ට ගිය කල නේ :shocked:
     
    • Like
    Reactions: D_Mad

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    පිරිමින්ට ගිය කල නේ :shocked:
    itat wada mage nan adahasa, ganu aya oya job denakan ma balan hitiya job ekakata yanna. rajaye ekakata yanna tiana ona kama hinda. samahra aya teaching enakn balan hitiya aya dan okata yanne. (mage gfut gya ehema :D)
    Kollo ehema na, degree kara, private ekakata hari gya, ekko business 1k patan gannawa. rajayen owa denakn balan in na gdk kollo.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    itat wada mage nan adahasa, ganu aya oya job denakan ma balan hitiya job ekakata yanna. rajaye ekakata yanna tiana ona kama hinda. samahra aya teaching enakn balan hitiya aya dan okata yanne. (mage gfut gya ehema :D)
    Kollo ehema na, degree kara, private ekakata hari gya, ekko business 1k patan gannawa. rajayen owa denakn balan in na gdk kollo.

    ඔය ගැනු බන් ඔෆිස් වල වැඩක් කරන්නේ නෑ නේ. සාරි හද හද ඉන්න එක තමා ගිය වෙලේ ඉදන් කරන්නේ.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Lankawa marama ratak bun
    1 wasare idan nikan ugannawa
    Ita passe campus eketh nikan ugannawa
    Mahapolath denawa
    Igena gattama job ekauth denawa
    Bandala lamayek dena eka witharai karanne naththe
    Private jobs ona tharam tiyenawa
    Ekko me gollo igena gena tiyenne jobs walata galapena degree ekak nemei. Naththam itin pension eka balaporaththuwen inna ekai karanne. Mata mathakai President eka ganu kenekgen ahuwa awrudu 45 k wenakam mokada kale kiyala.
    Rajayakin mama nam kiyanne job ekak hoyala dena wagakeema ganna narakai
    Mage adahasa pamani
    Rakiya labuna ayata suba pathum !!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපාධියක් නැතුවම ඇරෝසන්ට ජොබක් හම්බ උනා කියන්නෙ:sneaky:

    Lankawa marama ratak bun
    1 wasare idan nikan ugannawa
    Ita passe campus eketh nikan ugannawa
    Mahapolath denawa
    Igena gattama job ekauth denawa
    Bandala lamayek dena eka witharai karanne naththe
    Private jobs ona tharam tiyenawa
    Ekko me gollo igena gena tiyenne jobs walata galapena degree ekak nemei. Naththam itin pension eka balaporaththuwen inna ekai karanne. Mata mathakai President eka ganu kenekgen ahuwa awrudu 45 k wenakam mokada kale kiyala.
    Rajayakin mama nam kiyanne job ekak hoyala dena wagakeema ganna narakai
    Mage adahasa pamani
    Rakiya labuna ayata suba pathum !!!

    උඹට 1 වසරෙදි ඉගැන්නුවෙ නොමිලේ නෙවෙයිද?🤥
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ ය.
    ගැණු පිරිමි අනුපාතය 4 : 1
    මුං රටට බරක් නෙවෙයිද බන්
    මුන්ට ගෙවන පඩියට වැඩක් තියෙයිද කරන්න
    10,000 පත්වීම් ගත්ත උන් බංකුවෙ වාඩිවෙලා ඉදලා ආවෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako upadidarin kiuwata, math ekka OL karapu ekekta job eka hamba une kohomada lkiyala hithaganna be,
    mama call karala ahuwa, ado uba OL karala ita passe ape office eke driving witharai kare kiyala.
    u kiyanawa election ekata bahala karalu a nisa labunalu.
     
    • Like
    Reactions: D_Mad