ඇපල් කෙයා තියන තැනකින් ගන්න, ඔය ස්පෙක් වලට ගන්න බන් කීයක් වෙනවද, ඔය තරම් ලොකු ස්පෙක් තියන ලැපකට යන එක අපරාදෙ කියලා මම හිතන්නෙ
පෝටබිලිටි ඕන නම් මැක්බුක් ප්‍රෝ බේස් මොඩල් එකක් ගත්තා නම් ඒකෙන් සෑහෙන ලොකු දෙයක් කරන්න පුලුවන්.
ඊට වඩා ප්‍රෝ ලෙවල් වැඩ නම් iMac එකක් වගේ ගත්තා නම් එකෙන් ගානට ලැබෙන performance එක වැඩියි
Abans, FW, BT තුනේම එකම ගනන්, FW තමයි හොඳම
සමහර තැන් තියනවා ඇපල් කෙයා එක්ක අඩුවට විකුනනවා, ඇපල් කෙයා තියෙද කියලා විකුනන්න කලින් සයිට් එකේ සීරියල් එක ගහල වෙරිෆයි කරලා දෙනවා නම් විතරක් ඒ තැනකින් ගන්න, බය වෙන්න කිසි දෙයක් නැහැ
ඇපල් කෙයා තියනවා නම් FW,BT(or any Apple authorized reseller කෙනෙක්ගෙන්) දෙකෙන්ම වොරන්ටි ගන්න පුලුවන් පිටින් ගනිපු ඒවට උනත්