ලංකාවේ හදන පුංචි කාර් එක

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -
    ඕකක් ගන්න වෙලාවේ පියාජියෝ ‍ටුක් එකක් අරන් පදින්න පුලුවන්.. :lol:
    ඕන වැඩකට සුපර්. ;)
    ඊයේ පේරේදා දැක්කා එකෙක් ගල් අදිනවා ගෙදරට පියාජියෝ එකෙන් :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉන්දියාවෙන් ගෙඩිය පිටින් ගෙනල්ල ටැක්ස් අඩුකරගන්න ලංකාවෙ කෑලි ටිකක් සෙට් කරල අර ගානටම විකුණන සීන් එකක්ද තියෙන්නෙ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    හදන්නේ චාටර් වාහනයක් උනත් වැඩේ අගය කල යුතුයි. ඔය විදිහටම වෙනත් හොද කම්පැනි එක්කත් අග්‍රීමන්ට් ගහලා තව තව හදන්න පටන් ගන්න පුළුවන් නම් හොදයි. එතකොට කාලයක් යද්දී ලංකාවේම වාහන හදන තත්වෙට එයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    gon hutta.danna deyak kiyapan hukanna

    ඒයි බයි බූරුවා...ස' ටයි නාකි මයිනටයිත්‍ යන්න කියපියකො ඔය වගේ ලංකාවෙ හදන වන්ඩියක රේන්ජ් රෝවර් පැත්තකට දාල අන්න ඵතකොට අපිත් රැස්පුට් කරන්නම්..😁😁😁
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    මේවා ලංකාවේ හැදුවට සාමන්‍ය බයියන්ට නම් ගන්න වෙන්නේ නෑ. ලක්ෂ 35ට වත් වැඩි ඇති මිල. ගමේ බයියන්ට නම් ඉතිං සදා ටුක් ටුක් තමා.
     
    • Haha
    Reactions: gayanela

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඒයි බයි බූරුවා...ස' ටයි නාකි මයිනටයිත්‍ යන්න කියපියකො ඔය වගේ ලංකාවෙ හදන වන්ඩියක රේන්ජ් රෝවර් පැත්තකට දාල අන්න ඵතකොට අපිත් රැස්පුට් කරන්නම්..😁😁😁
    ගොං බයියෝ උබ රේන්ජ් රෝවර් ඕනේ උනාට ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට රේන්ජ් රෝවර් ඕනේ නැහැ ගෙදර වැඩට .උන්ට ඕනේ මොකක් හරි හොඳ වාහනයක් :angry::angry::angry:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    මේවා ලංකාවේ හැදුවට සාමන්‍ය බයියන්ට නම් ගන්න වෙන්නේ නෑ. ලක්ෂ 35ට වත් වැඩි ඇති මිල. ගමේ බයියන්ට නම් ඉතිං සදා ටුක් ටුක් තමා.
    Laksha 30 brand new.