New Netflix TV series

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Alien tv series නැද්ද හොඳ ඒව? Stargate වගේ වෙන ග්‍රහලෝක වලට යන, ටයිම් ට්‍රැවලිං වගේ ඒව තියෙන?
    අමුතු විද්යා මත තියෙන ඒව? නිකං වෙඩි තියාගන්න, ගෙවල් වල ප්‍රශ්න ගැන කතා කර කර ඉන්න ඒව නං ගතියක් නෑ
    dark?
    time traveling
     
    • Like
    Reactions: Miami-Vice

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Alien tv series නැද්ද හොඳ ඒව? Stargate වගේ වෙන ග්‍රහලෝක වලට යන, ටයිම් ට්‍රැවලිං වගේ ඒව තියෙන?
    අමුතු විද්යා මත තියෙන ඒව? නිකං වෙඩි තියාගන්න, ගෙවල් වල ප්‍රශ්න ගැන කතා කර කර ඉන්න ඒව නං ගතියක් නෑ

    Doctor who
    Star trek new Generation
    Star trek Voyager
    Star trek Deep space nine
    Battlestar Galactica
    Andromeda
    Lost in space
    Dark matter
    Killjoys
    Farscape
    The expanse
    Sanctuary
    Haven
    Warehouse 13
    Eureka
     

    hashi1985

    Member
    Jan 19, 2008
    22
    1
    3
    ලෝක යුද්ද කාලෙට, සීතල යුද සමයට අදාලව හදපු ටීවී සීරීස් මොනවද තියෙන්නෙ මචං....
    තව secret agents ලා, spy ලා ගැන එහෙම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    how-to-use-netflix-without-a-smart-tv.jpg
    mage account eka mama cancel karala demma ban