ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ඔයාල ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද?

    මම නම් 15% වගේ වෙද්දි චාජ් එකට දානවා. සමහර වෙලාවට 8% වගේ වෙලා දාපු වෙලාවල් තියෙනවා කලාතුරකින්.

    100% චාජ් වෙන්න යන වෙලාව පැය එකහමාරක් වගේ. ඒ වෙලාව බලල චාජ් ඔකෙන් ගලවනවා. 90 - 95% වගේ චාජ් වෙලා තිබ්බත් බලන වෙලාවට ගලවනවා චාජරේ .

    රැට නිදෘ ගන්නකොට නම් දාන්නෙම නෑ චාජ් වෙන්න. පූළුවන් තරම් ෆුල් චාජ් උනාම චාජරෙ ගලවනවා මම.

    ඉක්මනට චාජ් කර ගන්න ඕන නම් flight mode දාලා හරි ඕෆ් කරල හරි චාජ් කරනවා.

    චාජ් කරන ගමන් ෆෝන් එක වැඩ කරන්න නම් ගන්නෙ නෑ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මගේ ෆොන් එක මාත් use කරලා මගේ ලමයින්ට දෑවැද්දට දෙන්න බලාපොරොත්තුවක් නැ. ඒක නිසා මට ලෙසි විඩියට තමයි චාජ් කරන්නෙ. සමහර දවස් වලට ඕෆ් වෙනකම් දන්නෙ නැ
     

    Sen-lu

    Well-known member
  • මගේ ෆොන් එක මාත් use කරලා මගේ ලමයින්ට දෑවැද්දට දෙන්න බලාපොරොත්තුවක් නැ. ඒක නිසා මට ලෙසි විඩියට තමයි චාජ් කරන්නෙ. සමහර දවස් වලට ඕෆ් වෙනකම් දන්නෙ නැ
    මමත් ඒක තමයි බැලුවේ. මේව මේ තරම් complicated කරගන්න දේවල් නෙවෙයිනේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ෆෝන් එකට ඔන විදිහට නෙවෙයි මම ඉන්නේ, මට ඕන විදිහට ඌ ඉන්නේ...:lol:

    අනිවා මම රෑට නිදාගද්දි ගහනවා උදේට ගලවලා ගන්නවා 100%charge
    almost 18hrs wifi on.. නිදාගද්දි විතරයි ඒකත් router එක off කරන නිසා මම (හේතුව health effect)
    මට නෝර්මලි උදේ ගලවලා ගත්තහම රෑ වෙනකම් එක charge එකක් ඇති.. 25-30 වෙන්න ඉතුරු වෙනවා. ඊට වඩා use වෙනවනම් 15%ට විතර බහිද්දි charge එකට ගහන්වා (මම තහ්පරයක්වත් ෆෝන් එක off වෙනවට කැමති නැහැ) මට රෑ නින්දට යනකම් මේ ඇති කියල දැනෙන මට්ටමට චාර්ජ් වෙනකම්..
    ගෙදරින් පිට යනවනම් අනිවා ලෑස්ති වෙනකම් charge එකට ගහනවා..


    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. ඔය බැටරිය රකින ක්‍රම හරි උබ අවුරුදු 10ක් විතර ඔය phone එක use කරනවනම්:lol: කවුරුත් එහෙම කරන්නෙ නැහැනේ.. අවුරුදු 2,3යි උපරිම 4යි... ඔය පොඩි කාලෙට phone එක හුරතල් කරන්න එපා.. ෆෝන් එකට ඔන විදිහට නෙවෙයි උබට ඕන විදිහට හිටපන්... අවුරුදු 2න් විතර පස්සෙ පොඩ්ඩක් battery performance අඩුයි කියල දැනෙයි.. වෙන ලොකු දෙයක් නැහැ..

    වැදගත්- හැබැයි ෆෝන් එක දවසට 3,4,5 පාර් චාර්ජ් කරනවනම්(ex- heavy games දවසම ගහනවනම්) බැටරි අවුරුද්දෙන් විතර අවුල් වෙන්වා...
     
    • Like
    Reactions: NRTG and Erzo

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් දැන් 100% charge කරන්නේ නෑ. අලුත් Asus laptop එකක් ගත්තා ට පස්සෙ තමයි ඒක තිරණය කරේ.

    Laptop එකේ option එකක් batter battery lifetime කියලා. ඒකෙන් 80% ක් charge වෙලා auto charging වෙන එක නවතිනවා. තව 60% option එකක් තියනවා.

    එතකොට battery lifetime එක 100% charge කරනවාට වඩා ගොඩක් කල් use කරන්න පුළුවන් කියලා. ඔය method එක මම දැක්කා Ford වල electric vehicles වල use කරනවා කියලා.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,813
    8,659
    113
    Cenon
    cenon.com
    මගේ ෆොන් එක මාත් use කරලා මගේ ලමයින්ට දෑවැද්දට දෙන්න බලාපොරොත්තුවක් නැ. ඒක නිසා මට ලෙසි විඩියට තමයි චාජ් කරන්නෙ. සමහර දවස් වලට ඕෆ් වෙනකම් දන්නෙ නැ
    aniwa. 5% di galawala aye 1%ta bassala aye gahanala denna one dasa wada okkoma denawa. overheat wela off wenakam games gahanawa. Samsung A50 eka display eka giya onewata wada parissam karanna ghin. dan uuta denawa wada okkoma. aumored cover ekak dala tibbe ekath ain kara.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඔයාල ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද?

    මම නම් 15% වගේ වෙද්දි චාජ් එකට දානවා. සමහර වෙලාවට 8% වගේ වෙලා දාපු වෙලාවල් තියෙනවා කලාතුරකින්.

    100% චාජ් වෙන්න යන වෙලාව පැය එකහමාරක් වගේ. ඒ වෙලාව බලල චාජ් ඔකෙන් ගලවනවා. 90 - 95% වගේ චාජ් වෙලා තිබ්බත් බලන වෙලාවට ගලවනවා චාජරේ .

    රැට නිදෘ ගන්නකොට නම් දාන්නෙම නෑ චාජ් වෙන්න. පූළුවන් තරම් ෆුල් චාජ් උනාම චාජරෙ ගලවනවා මම.

    ඉක්මනට චාජ් කර ගන්න ඕන නම් flight mode දාලා හරි ඕෆ් කරල හරි චාජ් කරනවා.

    චාජ් කරන ගමන් ෆෝන් එක වැඩ කරන්න නම් ගන්නෙ නෑ.


    35% - 65%

    ගලවන්න ඕන නැ චාජ් උනාම. ෆෝන් එක ඒක කර ගන්නව. උබ හිතනවා නම් උඹේ ෆෝන් එකට ඒක කරන්න බැ කියල, ෆොනේ එක කොහොමද අනිත් ඒවා කරන්නේ.

    චාජ් එකට ගහල use කලාට කමක් නැ.