ආණ්ඩුව සබ්රිගේ පදේට නටන්න හෑදුවට බහුතරය දෑඩි විරෝධයක් දක්වනවා කොවිඩ් මරණ වලට ආගම අනුව සෑලකීමට. මේකේ ප්‍රධාන දේ මිනියක් ආදාහනය කලහම ඒකෙන් ඈතිවෙන්න පුලුවන් පසු බලපෑම් ඉතාමත් අවම වෙනවා. ඒත් මිනියක් භූමදානය කලොත් අපිට ඒහෙම සිථිරව කියන්න බෑ. ඒ හින්දා කිසිසේත්ම ආගමික උමතුවකට විද්‍යාත්මක සහා ආරක්ෂාව සම්බන්ධ කරුණක් අභිබවා යන්න දෙන්න බෑ. මේක පෑහෑදිලිව කියන්න ඕනේ මුස්ලිම් ජනතාවට. මේක අන්තවාදී ස්වරූපයකට යනවා කියලා පෑහෑදිලි වෙනා තව හුජ්ජ දමාන් සන්විධානයේ ප්‍රකාශ හින්දා. ඒ අය එක්ක සබ්රිට තියෙන ගණුදෙනුව මොකක්ද? සබ්රී මොනවද මේ එයාල එක්ක සාකච්ජා කරන්නේ. කවුරුත් දන්නවා එයාලට සහරාන් එක්ක තිබ්බ ගනුදෙනු. මේ පහල තියෙන්නේ මේ සම්බන්ධව වෑටුන ෆේස් බුක් පෝස්ට්
