කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඕනෑ - සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,517
    22,198
    113
    Sri_Lanka_-_Religion_2012_copy_486x767.png


    ඉස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මිය ගියහොත් ඔවුන්ගේ දේහයන් භූමදානයට අවසර දෙන්නේ නම් එම අවස්ථාව හින්දු භක්තිකයන්ට ද ලබා දෙන්නැයි සමස්ත ලංකා හින්දු සම්මේලනය විසින් ඉල්ලීමක් කරයි.

    සමස්ත ලංකා හින්දු සම්මේලනය සභාපතිවරයා මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ.

    කොරෝනා වසංගතය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති පොදු නීතිය, බෞද්ධයන්ට කතෝලිකයන්ට, හින්දුන්ට පිලිගැනීමට හැකිනම් නම් වෙනත් ආගමකට නොහැකි මන්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.

    කිසියම් කණ්ඩායමක් දේහයන් භුමදානය කිරිමට අවශ්‍ය යයි රටේ පොදු නීතිය බිඳ දමමින් ඉල්ලීම් කරන්නේ නම් එය ආගමික අන්තවාදයක් යයිද ඔහු කියා සිටියේය.

    හින්දු ආගමේද භූමදානය කර චාරිත‍්‍රය ඇති බවත් වෙනත් ආගමකට මෙම අවසරය ලබාදුනහොත් තම ආගමටද එය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරන්න සිදුවන බවද ඔහු තව දුරටත් පැවසීය.
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ප්‍රශ්නේ තියෙන්නේ එක එක ආගම්, එක එක ජාතින් වලට වෙන වෙන දේවල් ඕන කියල ඉල්ලන අන්ත්වදියෝ ටික ඔක්කොම ඉන්නේ ආණ්ඩුවේ. උන් මිනිස්සු දෙපැත්තට බෙදල චන්ද අරගෙන පස්සේ එක තැනට එකතු වෙනවා. හද්ද ගොන් ලංකාවේ මිනිස්සු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ජෙප්පන්ට රචනා ලියලා ඉවරයක් නැහැ . ඉවරයක් කරගන්න බැරි තරමට මාතෘකා 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: erozan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    Oya ara Bodu Bala sena ekath ekka inna set ekane, samaharak wita muslim unta gematath ekka illannathi :rolleyes:
    ඔව් ඉතින් සාදාරනයි නේ, බෞද්ධ අයට පාන්සකූලෙත් දෙන්ඩ ඕන කියලා ඉල්ලන්ඩ ඕන,
    අන්තිමට ඔක්කොම වලලගෙන පස්සේ WHO එක කිව්වොත් මළසිරුරු වලින්ද කොවිඩ් බෝවෙන්ඩ පුළුවන් කියලා, ඔය තීරණ ගත්ත උන්ට තියෙන්නේ හම්බයෙක්ගේ පුපේ ඇගිල්ල ගහලා කටේ දාගන්ඩ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,719
    113
    ජෙප්පන්ට රචනා ලියලා ඉවරයක් නැහැ . ඉවරයක් කරගන්න බැරි තරමට මාතෘකා 😂 😂 😂 😂 😂
    සතුටු වෙයන් උන්ට රචනා ලියන්න මාතෘකා වැඩිවෙනව කියන්නෙ ඉතින් උබලට හෝදන්න පුකවල් වැඩිවෙනව කියන එකනෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    සතුටු වෙයන් උන්ට රචනා ලියන්න මාතෘකා වැඩිවෙනව කියන්නෙ ඉතින් උබලට හෝදන්න පුකවල් වැඩිවෙනව කියන එකනෙ.
    ඔයාට ඌ උනාද 🤩
    තවත් රචනා බයියෙක් 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඔව් ඔයි මේ ඊයෙ ඉදල ලියනව සබ්‍රියට ඇයි ස බය කියල රචනාවක්. ඉරොසනයත් නැති එකේ ඇයි කියපන්කො
    ඔව් ඔව් ඔහොම ලියපන් හිට න් ආයෙත් රජ වෙනකම් 🤣🤣
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජෙප්පන්ට රචනා ලියලා ඉවරයක් නැහැ . ඉවරයක් කරගන්න බැරි තරමට මාතෘකා 😂 😂 😂 😂 😂
    ඒ උනාට ලොකුම රචනා පොන්නය හෝදන්නෙ මයිනව නේද? මං දැක්ක ඌ ඇවිල්ල ඉන්නව. ටිකකින් එයි 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,719
    113
    ඔව් ඔව් ඔහොම ලියපන් හිට න් ආයෙත් රජ වෙනකම් 🤣🤣
    අපෝ නෑ මේ වෑයම හිටන් රජකරන්න නෙවෙයි තනි සින්හල ආණ්ඩුවෙ කොන කියල භාගයක්ම කපපු සබ්‍රිය එළවන එක.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මෙන්න මේ වෙලාවට හිතෙනවා ඇති රනිල්ට සජියට හොද වෙලාවට චන්දෙ පැරදුනේ කියලා. සිරිසේනට හිතෙනවා ඇති හොද වෙලාවට ජනාදිපතිකමෙන් ඇමති කමට මාරු උනේ කියලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    dan nam meka thanikara anduwe game ekak wela wage, muslim unta dunnoth anith unta denna wei kiyala mathayak hadala muslim unwai, sinhalunwai shape karala oka nathi karanna yanne,

    ara 20 athulema akamathi game eka gahuwa wage
     
    • Haha
    Reactions: RLT4U

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,369
    19,579
    113
    ඔක්කොම ඉල්ලන් නේ මැරුණම කරන දේවල් නේ බන්. ජීවත් වෙන්න මේව කරල දෙන්න කියන්න කවුරුත් නෑ 😅
    හම්මේද කියන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තට බන් උබලට වෙන වැඩක් නැ නේද ෆේක් සීයක් විතර හදාගෙන තෙර්ඩ් සීයක් විතර දාගෙන දගලනව ඇරෙන්ඩ, lol