ඊයේ රෑ මොරටුවේ කහ ඉර උඩ ගෑබිනි මවක් සහා ඈගේ කුඩා දෑරියන් දෙදෙනා අනතුරකට ලක් කරලා.. පාරේ රෑ රේස් පදින බයිසිකල් ඈච්චෝ.. ඔය වගේ එවුන් තමා ලොරි වලට අඩ තියන්නේ.. පාර බල්ලන්ගේ අත පය කඩන්න ඕනේ ආයේ වාහනයකට අවුරුදු ගානකට නගින්න බෑරි වෙන්න. අවුරුදු 1 සහ 7 පොඩි කෙල්ලෝ දෙන්නා මෑරිලා.. කලින් පොලිසියේ ඕ අයි සී ගේ කකුල් කෑඩුවා පිලියන්දලදි හප්පලා.. මුන්ට වෙඩි තියන්න ඕඩර්ස් දෙන්න ඕනේ
oya wage karana accidents walata loku daduwam denna ona.