කුඩා දරුවෝ දෙන්නෙක් මරා දාලා... පාරේ රේස් පදින අවජාතක බල්ලෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඊයේ රෑ මොරටුවේ කහ ඉර උඩ ගෑබිනි මවක් සහා ඈගේ කුඩා දෑරියන් දෙදෙනා අනතුරකට ලක් කරලා.. පාරේ රෑ රේස් පදින බයිසිකල් ඈච්චෝ.. ඔය වගේ එවුන් තමා ලොරි වලට අඩ තියන්නේ.. පාර බල්ලන්ගේ අත පය කඩන්න ඕනේ ආයේ වාහනයකට අවුරුදු ගානකට නගින්න බෑරි වෙන්න. අවුරුදු 1 සහ 7 පොඩි කෙල්ලෝ දෙන්නා මෑරිලා.. කලින් පොලිසියේ ඕ අයි සී ගේ කකුල් කෑඩුවා පිලියන්දලදි හප්පලා.. මුන්ට වෙඩි තියන්න ඕඩර්ස් දෙන්න ඕනේ


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    sure ekatama loku thanage henchai goiyalage lamai wenna athi
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්/. කොහොම වුනත් මුගේ අඩු කඩන්න ඕනේ හිරේ යවන්න බෑරි නම්
     
    • Like
    Reactions: dxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්/. කොහොම වුනත් මුගේ අඩු කඩන්න ඕනේ හිරේ යවන්න බෑරි නම්

    mehemai nowana ewun nam ohoma baya nathuwa night race padinne ne. adu kadanna tharan case eke adenna ne. ek nisa maruna kattiya nosalakillen para maru una kiyala case eka close wei, arun dawas keepayak athule idala athal eke ei
     
    • Like
    Reactions: dxx and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    eka unge deshapalana pakshe, tharathirama anuwa
    පෑදලා තීයෙන බයික් වල හෑටියට නම් දේශපාලන හයිය තියෙන එවුන් වෙන්න බෑ.. අනික හරි හමන් විදිහට බයික් එකක් පදින්න පුලුවන් එවුන් ඕනේ රේස් පදින්න. මුන්ට නිකන් පාරෙ යන්නවත් බෑරි එවුන් වගේ මේ විදිහට මිනිස්සු හප්පනවා කියන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕකුන්ට නීතියෙන් සාධාරණයක් වෙන්නෙ නැත්නම් අර අප්‍රිකාවේ වගේ මිනිස්සුම ඕකුන්ට ගහල ගහල මරන්න තියෙන්නෙ.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඉස්සර කතාවට නම් කියන්නේ කොරලවැල්ල පැත්තෙ වාහන හප්පගන්න නම් එපා කියල නේද.

    රේස් පදින උණ තියෙන උන්ට ඒකට කොහෙ හරි ඉඩක් දෙන්නත් ඕන.
    හැබැයි කැඩෙන බිදෙන ඒවා තම මුදලින්ම හොද කරගන්නත් ඕන දුප්පත් මිනිස්සුන්ගේ හාල් පරිප්පු වලට ගහන බදු මුදල් නාස්ති නොකර.
    ඔට්ටු දාලා සල්ලි හොයාගෙන කරන්න පුලුවන් බිස්නස් එකක් කරගන්නත් පුලුවන්.
    බස් රේස් දැම්මොත් නම් අයිපීඑල් පරාද වෙයි.
     
    • Like
    Reactions: malakadss

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්/. කොහොම වුනත් මුගේ අඩු කඩන්න ඕනේ හිරේ යවන්න බෑරි නම්
    හිරේ යන්න නීතිය ක්‍රියාත්මක වෙන්න එපැයි, උඹේ එකෙක්ට වුණොත් එතනම හතර හංදි කඩලා දාපන් ආයෙ ජීවිතේට වාහනයක් අරන් යන්න බැරිවෙන්න, එච්චරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1607155537818.png