ටිකක් කල් බලන් ඉන්නවෙයි උගේ ගුරුන්ගෙන් අහල උන් උත්තරයක් දුන්නොත් දෙයි. නැත්තන් උගේ ගුරු සෙට් එකත් මේවට උත්තර හොයාගන නැත්නම් උත්තර හදාගන්නකං ඉවසලා ඉන්න වෙනවා.බුද්ධ ශක්තිය නැතිව සෝවාන් වෙන්න බෑ කියල මහාපරිනිබ්බාන සූත්‍රයේ තියන තැන උපුටා දක්වන්න ප්‍රෙන්
බරපතල දේවල් පැහැදිලි කරන්න කලින් කලින් ත්‍රෙඩ්වල අපි ඔයාගෙන් අහපු සරල ප්‍රශ්නවලට උත්තර දෙන්නකො මෙයා... ඔයත් නිකං මාර ටෝක්ස් නෙ දෙන්නෙ ..
For starters I'll grateful if you just post the name of that so called Musicum in UK, so I can call and confirm your lies![]()


