සංවර්ධනයේ ප්‍රතිඵලය පරිසර විනාශය තමයි -ඇමති සනත් නිශාන්ත

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ හෙවත් ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාඛය කපා ඉවත් කිරීමට උත්සහ දැරීමේ පුවතක් පසුගියදා වාර්තා වුවා. අධ්වේගී මාර්ගය ඉදිකෙරෙන ප්‍රදේශයේ පිහිටා ඇති එම ශාඛය පිහිටි බිම් ප්‍රදේශයේ “කෲඩියා සිලනිකා“ ශාඛයට අමතරව වඳවී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ 05ක් සහ ආරක්‍ෂිත ලැයිස්තුවේ ඇති ශාඛ වර්ග 05ක් ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක ප්‍රකාශ කර සිටියේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම ශාඛයට අමතරව තවත් වඳ වී යාමේ තර්ජනයට ඇති ශාඛයක් ඇති බවට සොයා ගෙන ඇති බවද ඇය කියා සිටියා.

    කෙසේ වුවත් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ එම ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක ආරක්ෂිතව සිටුවීමට අවශ්‍ය අවසරය ලබාගෙන ඇති බවයි. කෙසේ වුවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එම “කෲඩියා සිලනිකා“ ශාඛය එම ස්ථානයෙන් ඉවත් කිරීම නතර කරන ලෙසට සිය අමාත්‍යාංශය විසින් මහ මාර්ග අමාත්‍යාංශය වෙත දැනුම් දී සිටිය බවයි.


    කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ ලෝකයේ වඳවී ගොස් ඇති ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක පිහිටුවීමට අවසරය ලබාදී තිබුනත් එය ඉවත් කිරීමෙන් පසු මියගියහොත් එහි වගකීම දැරිය යුත්තේ කව්ද යන්න විමසා සිටියා.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ රතු දත්ත පොතට ඇතුලත් කර ඇති මෙවැනි ශාඛයක් විනාශ කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක් බවයි.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සංවර්ධනය ප්‍රථිපලය නම් පරිසර විනාශය බව කියා සිටියා. එය අතිතයේ සිට සිදුවූවක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පරාක්‍රමබාහු රජ සමයේ දී වෙල් කුඹුරු සාදන ලැබුවේ වනය කපා බවයි කියා සිටියේ.

    PSX_20210209_083126-768x429.jpg


    (උපුටා ගැනීම -news wire)

    VIDEO:

     
    I often feel that living in the SL is getting worsen day by day. Political a55holes sucking the spirit of the country and most of the people are living like dodos, they are unable to see the upcoming risk and they even don't care.

    Not everyone can go abroad. Capable ones may left the country, but what about the destitutes? :(

    The whole scenario is now similar to the 'Elysium' movie.

    I am somewhat hopeful about the next generation, but they should be educated and proper-guided...do not let them to do the same dumb mistakes that fuels this visious cycle.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ශෝටාභයගෙ පුතෙක්

    පුත්තලමෙ උන්ට බූරූවො කියන්නෙ නිකන්ද
    ------ Post added on Feb 9, 2021 at 12:23 PM
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මුණ දකිනකොටත් එපාවෙනවා.

    දැන් ලෝකේ යන්නේ බලන්නේ sustainable development පැත්තට environmental impact එක උපරිම අඩු කරගන්න බලන්නේ. මුන්ගේ ලොජික් එකතමා සංවර්ධනය යනු පරිසරය විනාශ කරන එක.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මන් කියපු එකට උතරයක් කියපන් කෝ
    වෙන රටවලත් අති දුර්ලභ ගස් කපලද ඕයි පාරවල් හදන්නෙ?බයියෙක් වුනාට කමක් නෑ හරකෙක් වෙන්න ඵපා..ඔතන බෝ ගහක් තිබ්බනම් කපයිද?
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    වෙන රටවලත් අති දුර්ලභ ගස් කපලද ඕයි පාරවල් හදන්නෙ?බයියෙක් වුනාට කමක් නෑ හරකෙක් වෙන්න ඵපා..ඔතන බෝ ගහක් තිබ්බනම් කපයිද?
    අති දුර්ලභ ගස්,
    අනෝ ගොනේ ඔකේ අති දුර්ලභයක් නැ ,
    පොඩක් හොයලා බලපංකො ......

    අති දුර්ලභ කියමුකෝ ,
    පටක රෝපන්යෙන් ඕනි තරම් ඕක හදාගන්ට පුළුවන් නේ ,
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    පරිසරයත් සංවර්ධනය කරගෙන කරපු සංවර්ධන ඕනි තරන් තියෙනව.
    පරිසරයත් සංවර්ධනය කරගෙන කරපු සංවර්ධන ඕනි තරන් තියෙනව. -- එක ඇත්ත බන් ,අර ඔකොමල දැන් හොටෙල් එක ......

    මන් කියන්නේ
    සංවර්ධනය කරනකොට පරිසරය විනාශ වෙනවා කියන එක ,

    මේ හදන්නේ
    පරිසරයෙන් හරි ගොඩ එන්ට ,
    දේශපාලන game
     
    • Dislike
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    පරිසරයත් සංවර්ධනය කරගෙන කරපු සංවර්ධන ඕනි තරන් තියෙනව. -- එක ඇත්ත බන් ,අර ඔකොමල දැන් හොටෙල් එක ......

    මන් කියන්නේ
    සංවර්ධනය කරනකොට පරිසරය විනාශ වෙනවා කියන එක ,

    මේ හදන්නේ
    පරිසරයෙන් හරි ගොඩ එන්ට ,
    දේශපාලන game
    ඒක ඉතින් කොහොමත් වෙන දේනෙ. බලයෙ නැති අය බලයෙ ඉන්න අය කරන හැම එකකම වැරදි හොයනව ඒකෙන් තමා බලය තියෙන අයට පිස්සු නටන්න බැරි.

    ඕක කපන්නෙ නැතුව වෙන ක්‍රමයක් තියෙනව නන් දැන් කල්පනා කරල බලයිනෙ. එතකොට ගහත් බේරිල වැඩෙත් කෙරෙයිනෙ.
     
    • Like
    Reactions: hirugalbandara

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අති දුර්ලභ ගස්,
    අනෝ ගොනේ ඔකේ අති දුර්ලභයක් නැ ,
    පොඩක් හොයලා බලපංකො ......

    අති දුර්ලභ කියමුකෝ ,
    පටක රෝපන්යෙන් ඕනි තරම් ඕක හදාගන්ට පුළුවන් නේ ,

    :lol:අරුන් ගලවල වෙන තැනක හිටවනව කියපු ඵකේ අනිත් ඵක මෙන්න මේ ගොන් බයි වස්සා කියනව පටක රෝපණය කරන්න පුළුවන්ලු:lol:
     
    • Haha
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පරිසරය විනාශ නොකර හදපු එක සංවර්ධනක් කියමු බලන්ට
    තුක් කාලකන්නි බල්ල..තොපි වගේ බල්ලො නිසා කවදහරි ලංකාව කාන්තාරයක් වෙලා තමා නවතින්නේ..ඵතකොට තොටත් ඉන්න පුළුවන් ඔක්සිජන් ටැංකිය පිටේ බැඳන් ගෝඨගෙ මූණ පුකේ ගහන්😆😆

    Screenshot_2021-02-06-10-40-27_copy_720x1119.jpg

    FB_IMG_1612339070149.jpg

    FB_IMG_1612442675829.jpg
     
    • Haha
    Reactions: channaq4

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    පරිසරයත් සංවර්ධනය කරගෙන කරපු සංවර්ධන ඕනි තරන් තියෙනව. -- එක ඇත්ත බන් ,අර ඔකොමල දැන් හොටෙල් එක ......

    මන් කියන්නේ
    සංවර්ධනය කරනකොට පරිසරය විනාශ වෙනවා කියන එක ,

    මේ හදන්නේ
    පරිසරයෙන් හරි ගොඩ එන්ට ,
    දේශපාලන game
    Paarak hadala goda enne kawda?