මචං මේ ගේම් ටික තියෙනවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං පොඩි එකෙක් වද දෙනව ගේම් ටිකක් ඉල්ලල. මට එපා වෙලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න තැනක් නෑ ඩවුන්ලෝඩ් කරන එකක්වත් වැඩත් නෑ වෛරස් විතරයි.

    මෙන්න මේ ටික තිබ්බම ඇති.

    age of empire 2
    igi game
    need for speed 2
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Oya game dan hoyanna amarui ne. Alut windows wala wadada dannet na
    මට මචං windows 7, 8.1, 10 වල වැඩ කරන ගේම් 3, 4ක් තිබ්බනම් ඇති. පුදුම වදයක් දෙන්නේ. ignore කරල ඉන්න හිතනේනෙත්නෑ පොඩි උන් ආසයිනේ. දැන් දවස් ගානක් අහනව. නෑ කිව්වම මූන එල්ලන් යනව. පව් බන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං පොඩි එකෙක් වද දෙනව ගේම් ටිකක් ඉල්ලල. මට එපා වෙලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න තැනක් නෑ ඩවුන්ලෝඩ් කරන එකක්වත් වැඩත් නෑ වෛරස් විතරයි.

    මෙන්න මේ ටික තිබ්බම ඇති.

    age of empire 2
    igi game
    need for speed 2
    Machan pay karala ganna puluwan site ekak thiyenawaa.. 5$ wagee wenne.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මට මචං windows 7, 8.1, 10 වල වැඩ කරන ගේම් 3, 4ක් තිබ්බනම් ඇති. පුදුම වදයක් දෙන්නේ. ignore කරල ඉන්න හිතනේනෙත්නෑ පොඩි උන් ආසයිනේ. දැන් දවස් ගානක් අහනව. නෑ කිව්වම මූන එල්ලන් යනව. පව් බන්.
    https://1337x.to/torrent/4105564/Co...333-games-Windows-1989-2005-Part-1-L-GOG-Eng/
    Oke balanna .. Select karala down krnna.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මචං පොඩි එකෙක් වද දෙනව ගේම් ටිකක් ඉල්ලල. මට එපා වෙලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න තැනක් නෑ ඩවුන්ලෝඩ් කරන එකක්වත් වැඩත් නෑ වෛරස් විතරයි.

    මෙන්න මේ ටික තිබ්බම ඇති.

    age of empire 2
    igi game
    need for speed 2
    මම හොයල දෙන්නං අලුත් වින්ඩෝස් වල වැඩ කරන පොඩි ඒව ඉන්න