බෝගහපට්ටිය යෝජිත අභයභූමිය රැකගන්න වියත්මග පෙරට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?


    මුන්ට චන්දේ දීපු උන් නැද්ද :love:



    bSxcjRe.png


    ​

    බෝගහපට්ටිය යෝජිත අභයභූමිය ආශ්‍රිතව නැව් ආර, අඹකොළ ආර සහ ලුණුඑලිය වැනි ප්‍රදේශ වල මහා පරිමාණයේ වන සංහාරයක් මේ මොහොතේ ද සිදුවෙමින් පවතී.
    1997 දුරකථනයටද දැනුම් දෙන ලදී. නමුත් තවමත් ගුවනින් හෝ ගොඩබිමින් ගොස් අදාල වන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල බවක් දැනගන්නට නැත.


    උපුටාගැනීම Supun Lahiru Prakash මහතාගෙනි.

    W1ovcvC.png


    SuIQNuq.png


    X9DERTB.png


    WkZ1W0r.png


    yJQNUs0.png