Ah ow man e wage ekak thamaa adahas kale.. godak welawata event driven widihata yanna one...Yes also a Queue

. unta salli yanne na. ubala hoda solutions design karala denawa. 
Wenna puluwanseems like they trying to solve their burning problems with fresh interviewers. unta salli yanne na. ubala hoda solutions design karala denawa.
![]()
Look at his old thread, he was a man who tried to do it,man uben nikan ahanne
Interview ekaka questions ahanne minihekta e welawe hithala uththarayak dila uge talent ekai problem solving skill ekai check karanna
uba eka methana demmama oya aramuda ista wenne ne ne. meke inna ekala oka padam karan yanawane
ethakota unta ona hari eka ganna be ne bang
ethakota u real time oya wagema issue ekaka face karama godak durata fail wenawa
ita wada hoda nedda minissunge skills develop karana eka
if you give a man a fish he is hungry again in an hour. If you teach him to catch a fish you do him a good turn
මෙක කටපාඩම් කරගෙන ගියා කියමු මේක දකින එකෙක් ?man uben nikan ahanne
Interview ekaka questions ahanne minihekta e welawe hithala uththarayak dila uge talent ekai problem solving skill ekai check karanna
uba eka methana demmama oya aramuda ista wenne ne ne. meke inna ekala oka padam karan yanawane
ethakota unta ona hari eka ganna be ne bang
ethakota u real time oya wagema issue ekaka face karama godak durata fail wenawa
ita wada hoda nedda minissunge skills develop karana eka
if you give a man a fish he is hungry again in an hour. If you teach him to catch a fish you do him a good turn
මම ඒ පැත්ත ගැන හිතුවේ නැ මචන් සිරා. මේක ටිකක් වෙනස් ප්රශ්න ටිකක්man uben nikan ahanne
Interview ekaka questions ahanne minihekta e welawe hithala uththarayak dila uge talent ekai problem solving skill ekai check karanna
uba eka methana demmama oya aramuda ista wenne ne ne. meke inna ekala oka padam karan yanawane
ethakota unta ona hari eka ganna be ne bang
ethakota u real time oya wagema issue ekaka face karama godak durata fail wenawa
ita wada hoda nedda minissunge skills develop karana eka
if you give a man a fish he is hungry again in an hour. If you teach him to catch a fish you do him a good turn
Definitely agree with this statement machanif you give a man a fish he is hungry again in an hour. If you teach him to catch a fish you do him a good turn
මේ ප්රශ්න මෙහෙමම අහන ඉන්ටර්විව් එකක ඔය කතා කරන අරමුණ කොහොමත් වෙන්නේ නෑ නේ. ඒක නිසා අවුලක් නෑ.මම ඒ පැත්ත ගැන හිතුවේ නැ මචන් සිරා. මේක ටිකක් වෙනස් ප්රශ්න ටිකක්
මගේ අරමුණ උනේ මේ ප්රශ්න ටිකට මම කොහොමද උත්තර දුන්නේ
මොන වගේ එක්පිරියන්ස් එකකින්ද උත්තර දුන්නේ කියල මේකේ ඉන්න අලුත් මල්ලිලා සෙට් එකට පෙන්නන
එකෙන් උන්ට වැටහෙනවා යන්න ඕනේ ගමන මොකක්ද කියල.
මම හිතන්නේ නැ මේ ප්රශ්න ටිකම මෙහෙම්මම වෙන එකක අහයි කියල
Definitely agree with this statement machan
------ Post added on May 10, 2021 at 11:56 PM
මෙකෙ ගොඩක් IT ෆීල්ඩ් එකට සම්බන්ධ ප්රශ්න කියලා වැටෙන්නෙ එක්කො කම්පැණි එක ගැන නැත්තම් පඩි ගැන අහල .මේ ප්රශ්න මෙහෙමම අහන ඉන්ටර්විව් එකක ඔය කතා කරන අරමුණ කොහොමත් වෙන්නේ නෑ නේ. ඒක නිසා අවුලක් නෑ.
ඇත්තටම බන් මේවා අපි හැමදාම කරනවා, ඒත් හරියට ක්ලික් වෙන්නේ මේ වගෙ තැනක ඇහුවම.
Thanks for sharing.
උඩ ප්රශ්නෙට මම දුන්න උත්තරේ.backend services need to use both SQL and NO-SQL DataBases. high demand data on No-SQL and low demand and reporting data on SQL. design a strategy to accomplish this task