විජයග්‍රහණයේ අභිමානවත් දවස අදයි...! මැයි 18 ❤️❤️❤️

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    රට වෙනුවෙන් "දිවිපිදු" සහයෝගය දුන් සියළුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය...!
    :love: :love: :love:

    98349185_10159113492096323_7798500448675037184_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    kotinta puka dena thawath Sinhala koti dennek

    මම කොටිය කිව්වෙ බැටරි පොඩ්ඩ aka පෙරුමාල්ට උෟ කොහොමත් ඊළාම්වාදී කොටියෙක් නිසා උඹට ඒකට රිදුනා කියන්නෙ නික්ජෝස් කියන කථාව 100%ක් හරි ඒ කියන්නෙ අනිවා උඹත් කොටියෙක් තමා..:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම කොටිය කිව්වෙ බැටරි පොඩ්ඩ aka පෙරුමාල්ට උෟ කොහොමත් ඊළාම්වාදී කොටියෙක් නිසා උඹට ඒකට රිදුනා කියන්නෙ නික්ජෝස් කියන කථාව 100%ක් හරි ඒ කියන්නෙ අනිවා උඹත් කොටියෙක් තමා..:yes:

    ඔය දැක්කනේ.....මම බොරුද කියන්නේ :ROFLMAO: 🖖