Axio 2008 car

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    මගෙ axio 2008 car එක
    මේ ටිකේම දවසකට එක පාරක් හරි start karala kohema hari ලගපාතට ගියා. ගංවතුරකට වත් අහුවුන් නෑ. අද town එකට ගිහින් නවත්තලා start කරද්දි start වෙන් නෑ. Start වෙන්නම එනව. ටික වෙලාවක් ඉදලා start කරද්දි start වුනා. හැබැයි 40 වඩා race කරද්දි නවතින්න එනව. Break කරද්දිත් නවතින්නම එනව නිකන් වාහනේ ගැස්සිලා වගේ. Ac on වෙන්නෙත් නෑ. හිමීන් ගෙදරට ඇවිත් break කරලා දාන්න හදද්දිම ආයෙ නැවතුනා. Start වෙන්නෙම නෑ. ඩෑෂ් bord එකේ මොකුත්ම error එකක් පෙන්නන්නෙත් නෑ. මොකද බන් ඒ? දන්න උන් හෙල්ප් එකක් දීපල්ලකො බන්.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    පෙට්‍රල් තියෙනවද?
    ෆුල් ටෑන්ක් තියෙනවා බන්

    බැට්‍රිය මාරු කරපිය
    බැට්ට්‍රිය නම් අවුල් ද දන් නෑ
    ------ Post added on Jun 18, 2021 at 8:36 PM

    denawada. mamat axio ekak ganna inne ban hoyala diyan ekak
    no lease, only cash
    නෑ මචන් wife ට ගත්ත car එක. අරන් මාස 5ක් වගේ වෙන්නෙ.
    ------ Post added on Jun 18, 2021 at 8:37 PM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    පෙට්‍රල් බ්ලොක් එකක් වගේ මට නම් හිතෙන්නේ. ෆුවල් ලයින් එකේ ප්‍රෙෂර් එක චෙක් කරානම් හරි. ප්ලග් ලගදි මාරු කරාද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    හයිබ්‍රිඩ් නෙමෙයිනෙ?
    එන්ජින් මිස් එක a/c වලට බලපාන්නෙ ඇයි කියන එකයි අවුල.

    සෙන්සර් අවුලක් ඇත්තෙ. ස්කෑන් පාරක් දාල බලන්න.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    හයිබ්‍රිඩ් නෙමෙයිනෙ?
    එන්ජින් මිස් එක a/c වලට බලපාන්නෙ ඇයි කියන එකයි අවුල.

    සෙන්සර් අවුලක් ඇත්තෙ. ස්කෑන් පාරක් දාල බලන්න.
    ඔව් මචන් මේ කාලෙ කෙල වුනානෙ. බලනව
     
    • Sad
    Reactions: PHBhagya

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    නෑ මචන් wife ට ගත්ත car එක. අරන් මාස 5ක් වගේ වෙන්නෙ. ------ [SIZE=2 said:
    Post added on Jun 18, 2021 at 8:37 PM[/SIZE]
    මාස 5 කට කලින් කීයකටද බන් ගත්තෙ. මෙතන දාන්ඩ බැරි නම් pm එකක් හරි දාල කියපන්