පඹයාගේ සාරාංශය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    :ROFLMAO: 👌 👌 👌




    SvFKJut.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    පිස්සු හුකන්නෙක් රටේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට ජාතිය අමතලා බයිලා ගහනවා.. :lol:
    හොද වැඩේ ජන්ද දායකයන්ට :D
    මිනිස්සු බලාපොරොත්තු උනේ මේ යන විදිහත් එක්ක යම් කිසි සහනදායි වැඩපිලිවෙලක් ගැන කියයි කියලා.. :baffled:
    ඌ තමා හොදටම කරේ කියලා ඔය කීවේ යස අගේට :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    rate minissu balaporoththu une aarakshawa thahawuru kirimalu..ethakota anikwa karanne mona ballada ?
    mehemath manussayek ammapa....ko semata ekama nithi...ko wiyath maga....

    Arakshawakuth na.
    Ehen corona walin 3000 kata wada marila.

    Wena ratawal wala naw gini gannakota lankawata genath danawa.
    Crew ekata nawe ayithikarayo kiyanawa athi wena rataka unoth companyath wahanna wenawa wandi gewalama, e nisa anna ara ponnayage ratata gihin dapan kiyala.