විනාඩි දෙකෙන් ජාතිය ඇමතීම

planner123

Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    Udu rawula nathnam wedak naha.
    Jacinda ta jathiya amathanna hari ratak thiyenne mahinda mahaththaya nisa kiyala mathaka thiya ganin Gu N P gon badu.
    P.S. - A rate minissu thamai kiyanawa aththe lokka thamai hodatama kare kiyala. Mehe wage thamanma kiyaganne nathuwa athi.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගස් වවලා වැඩක් තියේද, ගස් කපපු රෙකෝඩ් කිව්වේ නෑ නේ? ගිය ආණ්ඩුවට බැන්නෙත් නෑ, මිනිස්සුන්ට බැන්නෙත් නෑ, මේවා වැරදි ජාතිය ඇමතීමක් නේ, නොදකින් මෙවන් ජාතිය ඇමතීම් :mad:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    green screen අටවාගෙන සෙට් ගහගෙන නෑ . බලපං විනාඩි දෙකෙන් වැඩ ලිස්ට් එක කියවන්න ඇවිත් විනාඩි 3ක් ගියා.. විනාඩි දෙකෙන් ඉවරවෙයි කියලා බලන් හිටපු උන්ට වැඩ සෑහෙන ගොඩක් කියලා නිකන්ම ඔළුවට යනවා ඒකෙන්ම . ඒකට අපේ.. හරියටම 69න් නැවැත්තුව. :lol: කියපු කිසි දෙයක් වැඩක් නෑ. බුම්මගෙන , ආතතියෙන් ඌ වත් දන්නේ නැති වැඩ වගයකුයි, කලින් උන්ට බැනපු එකයි කරේ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පව් බන්.... උට වැඩකුත් නැහැ
    අපිට වැඩකුත් නැහැ... අපරාදේ උගේ වෙලාව..
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    සුද්දෙක් , තම්බියෙක්, දෙමලෙක් මේ රට පාලනය කරා නම් අපේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා...නිදහස නොගත්තා නම් අද රට එංගලන්තය වගේ සංවර්ධිත රටක් වෙන්න තිබ්බා...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මොනවා කියෙව්වත් වැඩක් නෑ... 'මම තමයි හොදටම කරේ' කියලා කිව්වේ නෑනේ... :dull:
    ඒ කොටස එහෙ කතාව බලන් ඉන්න උන් කියන කෑල්ල බන්. මෙහෙ කතාව බලන් ඉන්න උන් කියන්නේ නැති නිසා කියවන එකාම කියලා දානවා.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    eminem GIF