තමන් අහුවුණු ලොකුම වංචාව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යාළුවොත් එක්ක ගනු දෙනු නෑ.
    කාලෙකට කලින් මගේ පරණ ෆෝන් එකක් විකුනන්න හදනකොට හොඳම යාලුවා කිවුවා ඌට විකුනන්න කියල. මම කිවුවා වෙන කාට දුන්නත් උඹට දෙන්නෙ නෑ කියල.
    තව හොඳම ෆිට් එකක් ගෙයක් හදනවා. ඌ හදිසියකට කියල ගේ හදන්න සල්ලි ඉල්ලුවා මම කිවුවා මචන් මට උඹව ඒ ගානට වඩා වටිනවා. ඒ හින්දා සල්ලි ගනු දෙනු කරන්න බෑ කියල.
    අඳුරන නංගි කෙනෙක් අත මාරුවක් ඉල්ලුවා. මම කිවුවා ඉගන ගන්න වැඩ වලට ඕන වෙලාවක වියදම් කරන්නම් ණයට දෙන්නෙ නෑ කියල.
    දැන් අපේ යාළුවො, නෑයො ඔක්කොම දන්නවා මගේ හැටි උන් කාගෙන් සල්ලි ඉල්ලුවත් මගෙන් ඉල්ලන්නෙ නෑ.
    මිනිස්සුන්ට ඕන තරම් සාධාරණ දේවල් වලට ආපහු ඕන නෑ කියල සල්ලි දීලා තියනවා. ගන්න බලගන දෙන්නෙ නෑ.
    හැම අවුරුද්දෙම දුප්පත් නෑයන්ගෙ ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් තෝරගන A/L වලට සම්පූර්ණ වියදම් කරලා තියනවා. වියදම් කරපු හැම ළමයෙක්ම කැම්පස් සිලෙක්ට් වෙලා තියනවා. මේ කතාව කිවුවෙ මම සල්ලි නොදෙන්නෙ ලෝභ කමට නෙමේ කියල කියන්න.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ***********************************************************************************************************************


    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
    meka explain karanna brother
    sanasa gov. neda komada ehema une ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    මං මං ගැන බං කිව්වේ. මං විශ්වාස කරන දේ කිව්වේ. ඒ දේ වැරදි වෙන්නත් පුලුවන්. මම ලෝඩ් පකීර් කෙනෙක් නෙමෙයි නේ බං. මම හිතන දේ හැම් තිස්සෙම හරි වෙන්නෙත් නෑනේ.

    මං අහු වෙච්ච ඒවා කිව්වොත් මටත් බනිනවා ගොනා කියලා. සමහර උන්ට උදව් කරන්න කියලා කරපු දේවල් වලින් තමයි වැඩිපුරම කෙළ වුණේ. දැන් නම් උන් පාරෙ මැරෙන්න වැටිලා හිටියත් අහක බලාගෙන යනවා.
     
    • Sad
    Reactions: NaiRobi

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,369
    113
    කාටවත් මුදල් සම්බන්දයෙන් වංචා කරලා නැ
    ETI එකට අහු උනා
    එත් පස්සේ ඒ ඔක්ක්කොම රිකාව කරගත්තා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හිතන්නේ දැනට ලංකාවේ ගොඩක් අය අහු වෙන ලොකුම වංචාව wedding එක දවසේ සිද්ධ වෙන දේවල් කියලා.
    ගෑණු තමා ගොඩක්ම මේකට හවුල් වෙන්නේ.
    මොකද තමන් අමාරුවෙන් හම්බ කරන දේවල් එක දවසකට වියදම් කරනවා තනිකරම ලෝකෙට පෙන්නන්න. ඇඳගැනීම, සාරිය, නැවත නොබලන wedding photos, නැවත නොදකින යාලුවන්ට, හිතවතුන්ට බොන්න, වගේ දේවලට නාස්ති කරනවා මිසක තමන්ගේ ජීවිතේට වටිනා ආයෝජනයක් ඒකෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ පසු තැවි තැවී ඉන්නවා. හුඟක් ගෑනු අය එක්ක මේ ගැන කතා කරන එකත් අමාරුයි.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මම හිතන්නේ දැනට ලංකාවේ ගොඩක් අය අහු වෙන ලොකුම වංචාව wedding එක දවසේ සිද්ධ වෙන දේවල් කියලා.
    ගෑණු තමා ගොඩක්ම මේකට හවුල් වෙන්නේ.
    මොකද තමන් අමාරුවෙන් හම්බ කරන දේවල් එක දවසකට වියදම් කරනවා තනිකරම ලෝකෙට පෙන්නන්න. ඇඳගැනීම, සාරිය, නැවත නොබලන wedding photos, නැවත නොදකින යාලුවන්ට, හිතවතුන්ට බොන්න, වගේ දේවලට නාස්ති කරනවා මිසක තමන්ගේ ජීවිතේට වටිනා ආයෝජනයක් ඒකෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ පසු තැවි තැවී ඉන්නවා. හුඟක් ගෑනු අය එක්ක මේ ගැන කතා කරන එකත් අමාරුයි.
    ඒක නම් ඇත්ත." හුඟක් ගෑනු අය එක්ක මේ ගැන කතා කරන එකත් අමාරුයි."
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ගංජා හිඟ කාලෙක ගංජ වගයක් ගන්න එකෙක්ට සල්ලි දුන්නා...ඌ සල්ලිත් අරන් මාරු උනා...6000ක්ද කොහෙද....

    ලඟදි දවසක් 10000කටත් ඒ වගේම වැඩක් උනා....

    ඉස්කෝලේ එකෙක්ට හදිස්සියකට 5000ක් දුන්නා ඉස්කෝලෙන් අස් වෙලත් අවුරුද්දකට විතර පස්සේ... දැං අවුරුදු 10ක් විතර...තාම නෑ....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ehema wancha wela naha... gameydi nam wanchawal karanna enne naha..

    colombo awillath thawama nam naha..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    meka explain karanna brother
    sanasa gov. neda komada ehema une ?
    නෑ බන් ඕක වෙන්නේ මෙහෙම, ගමේ සෙට් එකක් එකතු වෙලා සමිත්යක් පටන් අරන් එක ලියාපදිංචි කරනවා රජයේ.. සම්පකාර දෙපාර්තුමේන්තුව යටතේ..

    දැන් උබ ලගේ ගමේ සනස බැංකුවට අපේ ගමේ සනස බැංකුව ලින්ක් වෙලා නෑ.... උබට රටේ කොහෙන් වත් සනසකට ගිහින් උබගේ ගමේ සනසට සල්ලි දාන්නත් බෑ.. ඉතින් උබට තේරෙනවා නේ මේකේ වටපිටාව හැදිලා තියෙන හැටි.. ගමේ ඉන්න හොරෙක් සමිතියේ සබාපතියා උනොත් කෙලියා තමයි ඉතින් ගමේ උන්ගේ සල්ලි වලට..
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    627
    93
    how much did you lose?
    About 600,000 in 2010. My salary was less than 35,000 at that time. I was looking for options to invest. If this did not happen I would invest in Share Market since it was booming at that time.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ලoකාවෙ පිරමිඩ් කාරයන්ට අහූ උන අය නැද්ද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,234
    113
    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..


    ***********************************************************************************************************************


    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).

    කොහොමද බන් උන් නොදී ඉන්නෙ මොකද්ද උන් කියන හේතුව

    ලoකාවෙ පිරමිඩ් කාරයන්ට අහූ උන අය නැද්ද ?

    අම්මෝ ඇති ඒත් උන් නන් එළිබහින්නෙ නෑ ලේසියකට. තව කාව හරි අන්ද අන්ද අලුත් පිරමීඩ පස්සෙ යනව
    ------ Post added on Jul 7, 2021 at 3:22 PM
     
    • Like
    Reactions: aneasarayana

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම එතකොට 8 වසරේ. සිනි බනිස් ගෙඩියක් ගන්න ඕනේ කම තිබ්බත් මම කැන්ටිමට උස නැහැ , එක දැකපු 11 වසරේ අය්යා කෙනෙක් මගේ අතේ තිබ්බ රුපියල් 10 කොලේ ඉල්ලුවා අරන් දෙන්නම් බනිස් කියලා . එදා දැක්කට පස්සේ ඒ පකේ අය්යත් නැහැ , හම්බ වෙච්ච බනිසකුත් නැහැ :(