තමන් අහුවුණු ලොකුම වංචාව

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අහ් තෝ මට නේද රිප්ලයි කරල තියෙන්නෙ.

    උබට තියෙන්නෙත් මේ ලන්කාවෙ බහුතරයකට තියෙන අවුල. සිස්ටම් එකක් තිබ්බම ඒකට වැඩ කරන්න බෑ පිට යනව
    • පෝලිමක ඉන්න දන්නෙන් නෑ
    • ට්‍රැෆික් එකක් නන් හෝන් එක නොගහ ඉවසන් ඉන්න බෑ
    • බස් එකකට නගින්න බහින්න ගියාම ඉස්සරහ පස්ස දොරවල් දෙකෙන් යන්න දන්නෙ නෑ
    • ෆෝරම් එකක රිප්ලයි කරද්දි කෝට් කරන්න දන්නෙ නෑ (උබ වගේ උන්)
    • මාස්ක් දාන්න කිව්වම ඒක අතේ අරගෙන රජයට බනිනව කොරෝන බෝ කරනව කියල
    හැබැයි හැම එකාම කියන්නෙ 225 වැරදියි කියල. උනුත් අපේම සාම්පල් එකක් කියල අමතකයි. රට හදමු පස්සෙ මුලින් පිළිවෙලකට වැඩක් කරපන්.
    225 හදන්න කලින් සමාජය හැදෙන්න ඕනෙ.

    සමාජය හැදෙන්නෙ තම තමුන් හැදුනාම.

    කරන්න පුලුවන් ලොකුම දේ තමයි තමුන්ගෙම ආකල්ප හදාගන්න එක. ඒ විදිහට දරුවන්ව පුරුදු කරන එක.

    බැන බැන හිටියා කියලා කවුරුත් හැදෙන්නෙ නෑ.

    පොර හොඳ ඇති.අවංකවම රට හදන්න උවමනාවකුත් ඇති.ඒත් බං අද රටේ මැනේජර්ගේ ඉඳන් පියන් වෙනකන් ජරාව කන උන් ඉන්නේ. හැම තැනම එහෙමයි. ඒ වගේ සක්කිලි එක්ක මේ රට හදනවා කියන්නේ කරන්න බැරි වැඩක් තනි එකෙක්ට.
    ow ban
    ------ Post added on Jul 8, 2021 at 5:30 AM
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මේක වෙන විට මම හිටියේ Australia වල. වසර 2009. මගේ Job එක ඉවර වෙලා ලංකාවට එන්න කලින් කොහොමහරි PR එකට දන්නා ඕනි නිසා , immigrant lawyer කෙනෙක් අල්ල ගත්ත. වැඩි හොදට, ලංකාවේම කාන්තාවක් තමයි හොයා ගත්තේ. එයා මට සේරම කියල දීල PR එකට apply කරන තැනට වෙනකම් පුදුම support එකක් දුන්න . නමුත් apply කරන්න ඔන්න මෙන්න කියල, මට ලංකාවට එන්න උනා.

    PR file කරන්න මුළු family එකටම AUD 4000 ගානක් වගේ ගානක්. මම ලංකාවට එන නිසා මම ඒ මුදල, මගේ හිතවත් lady lawyer ට දුන්න. එන්න දිනකට පෙර, අපි දෙන්න lunch එකට ගිහින්, අර මුදලත් බාර දීල , වෙන් වෙලා ආවා අද වගේ මතකයි. මම ලංකාවට ආවේ ,PR එක හරි ගිය ගමන්, ආයේ පවුල පිටින් Sydney වලට යන්න සිහින දකිමින්.

    ලංකාවට ආවට පස්සේ, මා ලග තිබුනේ , lawyer ගේ email එකයි, phone නම්බර් එකයි විතරයි. ඊට පස්සේ ,එයා මගේ case එකේ progress එක මට email වලින් නිතරම දැනුම් දුන්න කියමුකෝ. නමුත් කාලයක් යන විට එන email අඩුවෙලා එයාගේ උනන්දුව ත් අඩුවෙලා ගියා. මම විස්තර අහන කොට , කෙටි email එකක් එවනවා, තාම case එක pending කියලා .

    අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි , මට මේක ගැන සැකයක් ආවේ . පස්සේ මම email එකක් දැම්මා කෙලින්ම, Australia Immigration එකට, මගේ family එකට pending PR case එකක් තියෙනවද කියල අහල.

    හැරෙන තැපෑලෙන් පිළිතුරු ආවා කියහන්කෝ, එහෙම case එකක් නැහැ කියල.

    ඊට පස්සේ, මම , මේ ගැනීට email එකක් දාලා මේ ගැන ඇහුවා . පිළිතුරු නැහැ. call කලා answer කරන්නෙත් නැහැ. මගේ කව්රුත් Australia වලත් නැහැ. දැන් පලයන්කෝ Australia වට , මේ ගැනිගෙන් මගේ $4000 ගන්න. ගෙදරිනුත් බර බරේ,කලොත් කරන්න ගොන් වැඩක් කියලා .

    PR සිහිනයත්, කඩාගෙන වැටුන. $4000 ටත් කෙල උනා . මන් ලංකාවේ ඉදන් දැන් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොකද කරන්නේ කියල.

    ඔහොම කාලය ගෙවිලා ගියා .... නමුත් internet එකේ මේ ගැනී ගැන විස්තර පීර පීරා හොයමින් හිටියේ, මොකක් හරි පොටක් අල්ල ගන්න.

    දවසක් මේ ගැනී නමින් තොරතුරක් හම්බ උනා අන්තිමට . Australian website එකක දල තියෙනවා මංගල යෝජනාවක් , ගැනිගේ ඉංජිනේරු පුතාට ,දියණියක් සොයයි කියල. මට පොටක් පැදුන .

    මගේ වැඩේ පටන් ගත්ත, අලුත් email account එකක් හැදුව , නුවර කුලවත් family එකක් විදිහට email එකක් දැම්ම, මගේ දුව doctor කෙනෙක් , සොයන්නේ australia වල ඉන්න සහකරුවෙක් කියල. හරිම සතුටුදායක පිළිතුරක් හම්බ උනේ.

    Internet එකෙන් හොයා ගත්තු photos වලින් family එකක් හදල, යැව්වම, කොල්ලත් කැමති උනා , මොකද මනමාලි ලස්සනයි. ඊට පස්සේ දැන් පවුල් වල විස්තර , දෑ වැදී එහෙමත් email වලින් කතා කර ගන්න තැනට ආවා .
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    Itin eta passse??:rolleyes:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    කැම්පස් ඉවරයි වෙලා රස්සාවක් කරන්න ගත්ත කාලෙ බැච් එකේ පොඩ්ඩක් එපා කරපු එකෙක්ගෙන් කෝල් එකක් ආව. මං පොඩ්ඩක් සැකෙන් ගත්තේ මූ හෙන මිස් කෝල් ප්‍රමාණයක් දීල තිබ්බ නිසා.
    පොර ගැන කියනවනම් මූ අනිත් එකාට බිල දාන එකෙක් 100%. මචං පොඩි වැඩක් පටන් ගන්න 50000 වගේ හොයනව සෙට් වෙන්න පුලුවන්ද?
    කොම්පැනියක් දාන්නලු. විස්තර ඇහුවහම පොර ගොත ගහනව උගුර කාරනව. මං කිව්ව චුට්ටක් හිටපන් මං වැඩකට එලියට ආපු ගමන් 30 minutes වලින් call කරහන් කියල.
    හැරුන තැපෑලෙන් බැච් එකේ බොක්කකට කෝල් එකක් ගත්ත. මං අරුගේ නම කියපු ගමන් අපේ එකා විස්තරයක් අහන්නෙත් නැතුවම කියපි පොර දැන් උඹේ ගෙදර ආවද කියල. නැහැ කිව්වහම අහ්හ් එහෙනම් ගෙදර තියන තැන කියන්න එපා ඕක ඇවිල්ල නවතිනව කිව්ව. බලනකොට මේක කීපදෙනෙක්ටම පොලු තියල companiyak දානව කියල. ගෙවල් වලට ගිහින් අම්මල තාත්තල ෆිට් කරගෙන දවස් ගනන් ඉඳල සල්ලි ගල්ටික් කරන් ගියපු සීන් ඔන්න ආරංචි උනා.
    ආපහු අරූ කතා කරහම මං පොරට බැංකුවක්‌ ලඟට එන්න කියල 5000 දුන්න. එතනින් වැඩේ ක්ලෝස්. ගෙදරට එන්නම ට්‍රයි කරා. මං කිව්ව මචා උඹ ගෙදර ඇවිත් සල්ලි ගත්තොත් අම්මල හිතයි මං මොකකට හරි පැටලිලා කියල. ඒක නිසා මේක දැනට ගනින්. බිස්නස් නැගල ගියහම තව සෙට් වෙමු කියල. බයිසිකල් එකේ ඇඳුම් බෑග් එකකුත් තිබ්බ. මූ ටොපියක් සෙට් කරන්න තමා ඇවිල්ල තියෙන්නෙ. පස්සෙ වෙන අහින්සකයෙක්ගේ ගෙදර ගිහින් එදාම.
    මේ රුපියල් 35000 වගේ අතට හම්බුන කාලෙ. අනිත් උන් කිව්වෙ ඒක පට්ට ලාබයි කියල අරූ උන්ට ඇරපු විදිහට. දැන්නම් සිංග පැනල පොර සැපේ ඉන්නෝ 😄.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..

    ටහිකෙන ඩයල් නෙහ් ඉන්නේ...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,567
    17,739
    113
    මචං මාසෙකට හොද ගානක් අතට එන බිස්නස් එකක් තියෙනෝ. සෙට් වෙමුද ? කියාගෙන එන පිරමිඩ් කාරයෝ තමයි බන්. :rolleyes::rolleyes::lol:

    එහෙම එන එවුන්ට ආපහු බිස්නස් කතා නොකරන්න පැහැදිලි කරලා යවනවා. :baffled::rofl:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ටහිකෙන ඩයල් නෙහ් ඉන්නේ...
    ආයෙත් අහල. පොඩ්ඩක් සල්ලි නැතුව හැදිච්ච කෙනෙක්. එහෙම වුනහම basic decency කියන එක නැතිවෙලා survival mode යනවනෙ. කොටින්ම කියනවනම් ලැජ්ජ නහරෙ මිස්සින්ග් වෙනව.
    අපලයක් වගේ හිතල පොඩි ගානක් දීල මාරු වෙන එක තමයි හොඳ. ලඟම බොක්කක්නම් එහෙම කරන්න අමාරුයි.
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මේකේ ඉන්න මුඩුම මුසල පකයාට @Mohowk මගේ අරකෙ එකක් යැව්වා මුගේ එක එවන්නම් කියලා මු අද වෙනකන් මුගේ #යියේ එක එව්වේ නැ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකේ ඉන්න මුඩුම මුසල පකයාට @Mohowk මගේ අරකෙ එකක් යැව්වා මුගේ එක එවන්නම් කියලා මු අද වෙනකන් මුගේ #යියේ එක එව්වේ නැ
    man thoge sokade balanna oona kiwe nane
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මගෙ විට්ස් කාර් එක ගත්ත අලුතම ඒකට ෆ්‍රී සර්විස් තිබ්බෙ Laughs ලගෙ සර්විස් එකේ.

    දෙවැනි සර්විස් එක කරන්න ලඟම තිබ්බ කුරුණෑගල සර්විස් සෙන්ටර් එකට ගියා.

    සර්විස් එක කරන අතරතුර ඒකේ මැනේජර්ම ඇව්ල්ලා, ac filter එක සව්ට්තු වෙලා කියලා මට ගලවලා පෙන්නුවා. ඇත්තටම කාර් එක වැඩිය දිව්වෙ නැති හින්දා ඒකෙ දූවිලි පොඩ්ඩක් වත් තිබ්බෙත් නෑ
    ඒත් මම දන්නැතුව හා කියලා මාරු කරන්න කියලා මූ මගෙන් 8,500ක් ගත්තා.
    පරණ එක ඌ තියා ගත්තා.

    මට ගෙදර ආවම තේරුනේ මූ මාව අන්දලා කියලා.
    තව කාගෙ හරි ගලවපු එකක් මගෙන් සල්ලි අරන් , මගෙ ඇඟේ ගහලා තියෙනෙ.
    මගෙන් ගලවගත්ත එක මූ තව කාට හරි විකුණයි....
    මචං මේ සින් එක මටත් උනා. මටත් ෆ්‍රි සර්විස් තිබ්බේ ලාෆ් එකෙන්. කුරුණෑගල ලාගම එක නිසා 1st සර්විස් එක කරන්න ගියා. ෆුල් සර්විස් එකක් කරේ නෑ මට ඕනි ඒව ටික විතරක් කරගෙන ආවා. මුන් ෆ්‍රි සර්විස් වලටත් ගාන ඇඩ් කරලා. අර දෙන පොතේ කූපන් එක්ත් කඩාගෙන කියලා පස්සේ දැක්කේ. මුන් මට කිව්වා ඊළඟ පාර ෆුල් සර්විස් එකක් කරමු. ඒකෙන් අඩු කරන්නම් කියලා. දෙවැනි සර්විස් එක 12000km වලින් කරන්න ගියා. මුන් එදා ac filter එක සවුත්තු වෙලා කියලා මට පෙන්නලා අලුත් එකක් දැම්මා. මං ඒ අයින් කරපු ac ෆිල්ටර් එකත් වාහනේට දාන්න කිව්වා. වාහනේ සර්විස් එකේ ඉඳන් එළියට ගත්තා වෙලාවේ ඉඳන් ac එකේ අවුලක් දැනුනා. නිකන් කුල් මදි වගේ කලින් තිබුණට වඩා. ගෙදර ඇවිත් ගලවලා කලින් ෆිල්ටර් එක දාන්න බැලුවම දාන්න බෑ ඒක දිගයි. මුන් වෙන වාහනේට ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. දැන් 27000km දුවල තියෙනවා. තාමත් එදා දාපු ෆිල්ටර් එක හුලං පාරක් අලාලල් යුස් කරන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,229
    113
    මේක වෙන විට මම හිටියේ Australia වල. වසර 2009. මගේ Job එක ඉවර වෙලා ලංකාවට එන්න කලින් කොහොමහරි PR එකට දන්නා ඕනි නිසා , immigrant lawyer කෙනෙක් අල්ල ගත්ත. වැඩි හොදට, ලංකාවේම කාන්තාවක් තමයි හොයා ගත්තේ. එයා මට සේරම කියල දීල PR එකට apply කරන තැනට වෙනකම් පුදුම support එකක් දුන්න . නමුත් apply කරන්න ඔන්න මෙන්න කියල, මට ලංකාවට එන්න උනා.

    PR file කරන්න මුළු family එකටම AUD 4000 ගානක් වගේ ගානක්. මම ලංකාවට එන නිසා මම ඒ මුදල, මගේ හිතවත් lady lawyer ට දුන්න. එන්න දිනකට පෙර, අපි දෙන්න lunch එකට ගිහින්, අර මුදලත් බාර දීල , වෙන් වෙලා ආවා අද වගේ මතකයි. මම ලංකාවට ආවේ ,PR එක හරි ගිය ගමන්, ආයේ පවුල පිටින් Sydney වලට යන්න සිහින දකිමින්.

    ලංකාවට ආවට පස්සේ, මා ලග තිබුනේ , lawyer ගේ email එකයි, phone නම්බර් එකයි විතරයි. ඊට පස්සේ ,එයා මගේ case එකේ progress එක මට email වලින් නිතරම දැනුම් දුන්න කියමුකෝ. නමුත් කාලයක් යන විට එන email අඩුවෙලා එයාගේ උනන්දුව ත් අඩුවෙලා ගියා. මම විස්තර අහන කොට , කෙටි email එකක් එවනවා, තාම case එක pending කියලා .

    අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි , මට මේක ගැන සැකයක් ආවේ . පස්සේ මම email එකක් දැම්මා කෙලින්ම, Australia Immigration එකට, මගේ family එකට pending PR case එකක් තියෙනවද කියල අහල.

    හැරෙන තැපෑලෙන් පිළිතුරු ආවා කියහන්කෝ, එහෙම case එකක් නැහැ කියල.

    ඊට පස්සේ, මම , මේ ගැනීට email එකක් දාලා මේ ගැන ඇහුවා . පිළිතුරු නැහැ. call කලා answer කරන්නෙත් නැහැ. මගේ කව්රුත් Australia වලත් නැහැ. දැන් පලයන්කෝ Australia වට , මේ ගැනිගෙන් මගේ $4000 ගන්න. ගෙදරිනුත් බර බරේ,කලොත් කරන්න ගොන් වැඩක් කියලා .

    PR සිහිනයත්, කඩාගෙන වැටුන. $4000 ටත් කෙල උනා . මන් ලංකාවේ ඉදන් දැන් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොකද කරන්නේ කියල.

    ඔහොම කාලය ගෙවිලා ගියා .... නමුත් internet එකේ මේ ගැනී ගැන විස්තර පීර පීරා හොයමින් හිටියේ, මොකක් හරි පොටක් අල්ල ගන්න.

    දවසක් මේ ගැනී නමින් තොරතුරක් හම්බ උනා අන්තිමට . Australian website එකක දල තියෙනවා මංගල යෝජනාවක් , ගැනිගේ ඉංජිනේරු පුතාට ,දියණියක් සොයයි කියල. මට පොටක් පැදුන .

    මගේ වැඩේ පටන් ගත්ත, අලුත් email account එකක් හැදුව , නුවර කුලවත් family එකක් විදිහට email එකක් දැම්ම, මගේ දුව doctor කෙනෙක් , සොයන්නේ australia වල ඉන්න සහකරුවෙක් කියල. හරිම සතුටුදායක පිළිතුරක් හම්බ උනේ.

    Internet එකෙන් හොයා ගත්තු photos වලින් family එකක් හදල, යැව්වම, කොල්ලත් කැමති උනා , මොකද මනමාලි ලස්සනයි. ඊට පස්සේ දැන් පවුල් වල විස්තර , දෑ වැදී එහෙමත් email වලින් කතා කර ගන්න තැනට ආවා .
    ඉතුරු ටික ලියන්නෙ ඒ ගෑණිද ඇවිත් ලියල පලයන් ඒ ටිකත්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මාත් එක්ක අවුරුදු 4ක් විතර එක දිගට ගනුදෙනු කරපු යාලුවෙක් හිටියා. මු ටික කාලයක් ගියාට පස්සේ පොඩි පොඩි ගණන් ඉල්ලනවා අයේ දවස් තුන හතරකින් දෙනවා. පහු පහු වෙද්දී මු ඉල්ලන ගාන වැඩි කරා. ඒත් දවසෙන් දෙකෙන් දෙනවා. ඇහුවම කිව්වෙත් චෙක් වලට රෝලයක් ගහන කතාවක්. ඔහොම ඔහොම ගිහින් ඒක පාරම ලොකු ගානක් ඉල්ලුවා. ඒකත් සති දෙනෙක් දුන්නා. ඔය කාලේ ඇතුලත මු bmw එකක් එහෙම අරන් හෙනට රඟනවා. සුපිරි හෝටල් වල ගිහින් ෆොටෝ දානවා. ඔහොම ඔහොම ටික කාලයක් ගිහින් මු කලින් ඉල්ලුවටත් වඩා ලොකු ගානක් ඉල්ලගත්ත මසෙන් දෙන්නම් පොලියකුත් එක්ක කියලා. මන් ගාව අතේ සල්ලි තිබ්බ නිසා දීලා දැම්මා. අද වෙනකං රුපිලයක් දුන් නෑ පොලී දුන්නෙත් නෑ. දැන් අවුරුද්දකට වැඩි. කෝල් ආන්සර් කරන්නෙත් නෑ. මැසේජ් දැම්මට රිප්ලයි නෑ.

    මේ දේම නෑදෑ කෙනෙකුත් කරා. එයා අපේ අම්මාගේ මාර්ගෙන් මගෙන් සල්ලි ඉල්ලගත්තේ. දැන් කොල් ගත්තාම හෙන ටෝක් දෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,216
    1
    101,046
    113
    34
    Kalutara

    කීයක්ද දෙන්නම ගත්ත ගනන්වල එකතුව?
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    Lucky yoghurt thaama thiyenawane bn
    නැවතිලා තිබිලා ආන්ඩුවේ ලොක්කෝ අල්ලගෙන BOC එකෙන ලෝන් එකක් අරන් ආයේ පටන් ගත්තා.මිනිහා හැංගිලා වගේ ඉන්නේ.ලංකාව පුරාම උසාවි වල නඩු.මේක ලොකු කතන්දරයක්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Bank eke un mona magulatada rassawak nati ekekta loan dunne.
    gani rajaye rassawa karana hinda wennathi ban..
    un hathara wate banku seratama polu thiyala tama sape innawa

    නැවතිලා තිබිලා ආන්ඩුවේ ලොක්කෝ අල්ලගෙන BOC එකෙන ලෝන් එකක් අරන් ආයේ පටන් ගත්තා.මිනිහා හැංගිලා වගේ ඉන්නේ.ලංකාව පුරාම උසාවි වල නඩු.මේක ලොකු කතන්දරයක්.
    badu gahala casino gihin neda kelogaththe miniha
    ------ Post added on Jul 8, 2021 at 1:19 PM