දැනට මම අහපු හැම ප්රශ්ණෙකටම ඕනි වුණ උත්තර සැනින් ලැබුනේ එළකිරියෙන්. අනිත් ෆ්ලැට්ෆෝම්වල නැති මොකක් හරි විශේෂයක් මේකෙ තියෙනවා. කට්ටිය සෑහෙන තරමක් රීච් වෙන සිද්ධියක් ද මන්දා.
මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.
අනේද කියන්නේ.හොඳ වෙලාවට මෙහෙම එකක් තියෙන්නේ2012 බුකියත් හොඳයි සොන්නලුන්ට ඉන්ටනෙට් ඇන්ඩ් මොබයිල් හම්බුන හින්දා ඒක ඉවරයි..වේලාවට සොන්නලු කිරිය වගේ එකක් ගැන දන්නේ නැත්තේ..
මේකේ ඉන්නේ වෙනම ඉන්ටලෙක්ට් සෙට් එකක්..
සංස්කෘතිකයි එකඟයි
වෙලාවකට පිස්සුවක් නටනවා හැබැයි
සංස්කෘතිකයි එකඟයි මෝඩ ෆේස්බුක් වචන මෙතන භාවිතා කරන්නේ නැහැ..අනේද කියන්නේ.හොඳ වෙලාවට මෙහෙම එකක් තියෙන්නේ
සංස්කෘතිකයි එකඟයි
------ Post added on Jul 20, 2021 at 10:20 PM
"මේකේ ඉන්න බහුතරය උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි."මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.

ow mcn eka num ඇත්තඑක එකා කොච්චර බයිලා ගැහුවත් කිරිය කියන්නේ සුපිරි පොට් එකක්.
දැන් බලපන් ෆේස්බුක් එකේ වැඩ පෙන්නන පිරමිඩ්කාරයෝ රාවණා සොන්නයොන්ට එහෙම කිරියේ වෙන දේ? ත්රෙඩ් එක දානවා විතරයි මතක gangbang වෙලා යනවා.
කිරිය කියන්නේ kumara kumara, angel මල්කාන්ති වගේ උන් එන තැනක් නෙවෙයි නිසයි ඒ.
උඹටත් ඉතිං ඉඳලා හිටලා ගොනාට වගේ යමක් කමක් තේරෙනවා නේහ්?මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.