එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    දැනට මම අහපු හැම ප්‍රශ්ණෙකටම ඕනි වුණ උත්තර සැනින් ලැබුනේ එළකිරියෙන්. අනිත් ෆ්ලැට්ෆෝම්වල නැති මොකක් හරි විශේෂයක් මේකෙ තියෙනවා. කට්ටිය සෑහෙන තරමක් රීච් වෙන සිද්ධියක් ද මන්දා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    2012 බුකියත් හොඳයි සොන්නලුන්ට ඉන්ටනෙට් ඇන්ඩ් මොබයිල් හම්බුන හින්දා ඒක ඉවරයි..වේලාවට සොන්නලු කිරිය වගේ එකක් ගැන දන්නේ නැත්තේ..

    මේකේ ඉන්නේ වෙනම ඉන්ටලෙක්ට් සෙට් එකක්..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    2012 බුකියත් හොඳයි සොන්නලුන්ට ඉන්ටනෙට් ඇන්ඩ් මොබයිල් හම්බුන හින්දා ඒක ඉවරයි..වේලාවට සොන්නලු කිරිය වගේ එකක් ගැන දන්නේ නැත්තේ..

    මේකේ ඉන්නේ වෙනම ඉන්ටලෙක්ට් සෙට් එකක්..
    අනේද කියන්නේ.හොඳ වෙලාවට මෙහෙම එකක් තියෙන්නේ

    🤣
    වෙලාවකට පිස්සුවක් නටනවා හැබැයි
    සංස්කෘතිකයි එකඟයි
    ------ Post added on Jul 20, 2021 at 10:20 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    අනේද කියන්නේ.හොඳ වෙලාවට මෙහෙම එකක් තියෙන්නේ

    සංස්කෘතිකයි එකඟයි
    ------ Post added on Jul 20, 2021 at 10:20 PM
    සංස්කෘතිකයි එකඟයි මෝඩ ෆේස්බුක් වචන මෙතන භාවිතා කරන්නේ නැහැ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.
    "මේකේ ඉන්න බහුතරය උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි."

    මෙහෙම ගොඩක් හරි වගේ නේ :)
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Elakiri.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි.
     
    • Like
    Reactions: B.Chat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    එක එකා කොච්චර බයිලා ගැහුවත් කිරිය කියන්නේ සුපිරි පොට් එකක්.

    දැන් බලපන් ෆේස්බුක් එකේ වැඩ පෙන්නන පිරමිඩ්කාරයෝ රාවණා සොන්නයොන්ට එහෙම කිරියේ වෙන දේ? ත්‍රෙඩ් එක දානවා විතරයි මතක gangbang වෙලා යනවා.

    කිරිය කියන්නේ kumara kumara, angel මල්කාන්ති වගේ උන් එන තැනක් නෙවෙයි නිසයි ඒ.
     
    ow mcn eka num ඇත්ත
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    මේකේ ඉන්නේ උගත් බුද්දිමත් කට්ටිය මචන් ඒකයි. (4)

    ඇත්තටම කිරිය කියන්නේ පට්ටම තැනක්. මමත් දැන් fb දියැක්ටිවෙට් කරලා මාස 4ක් වෙනවා. පුළුවන් හැම වෙලාවෙම මෙතනට ගොඩවෙලා යනවා.