කෙල්ලෝ ගැන නැහීගෙන හිතන්න යන්න එපා, අම්මා හරි තාත්තා හරි ඉන්නවනම් ඒගොල්ලෝ ගැන හිතලා වැඩ කරන්න. ඔය මොකා හිටියත් කරදරයක් වුනාම අන්තිමට තමන් ළග ඉන්නේ දෙමව්පියෝ විතරයි.
මගේ එක්ස් ඉන්නව දැක්ක ඉන්ස්ටා. මම රික්වෙස්ට් එකක් දාලා චැට් කරන්නත් හදලා හිතුනා ආයෙ ගොම ගොඩට ඇදෙන නිල මැස්ස වගේ මම මොකටද ආයෙ ඒ ජරාව පස්සෙන් යන්නෙ කියල.hapo kelinma negative dewal jeevithen ain krla dpn, mtth mge ex ekka yaluwek wge ind thibba e unta eki nkn mwa use krnd wge awa hinda ain krla dmma, welwkt hithenw aparade kyl e unta trust eka nathi krpu kenek ekka aye yalu kam one na, yalukama tynw katha krhki hbi itin awruddata wish krna yalu kama tynne dan. owa guu godawal paagagena boruwt chora wend epa, oka arila yai. mtth oya wge chatar wadak kra, mt hena awl e kale dn nn ganakwth na. ub emotionally grow unhm owa sulu dewal
ඒ දෙන්නම නැත්තන්?කෙල්ලෝ ගැන නැහීගෙන හිතන්න යන්න එපා, අම්මා හරි තාත්තා හරි ඉන්නවනම් ඒගොල්ලෝ ගැන හිතලා වැඩ කරන්න. ඔය මොකා හිටියත් කරදරයක් වුනාම අන්තිමට තමන් ළග ඉන්නේ දෙමව්පියෝ විතරයි.![]()
තමන් ගැන හිතන්න සහෝ. අනිත් අයව සතුටු කරන්න නෙවේ තමන් සතුටුවෙන වැඩකට හිත යොමු කරන්න.(තමන්ගේ දක්ෂතාවයක් දක්වන අංශයක්,හැකියාවක් වගේ දේකට) ඒකෙන් සාර්ථක වෙන්න බලන්න. ඔයා දන්නේ නැති වුණාට ඔයා ගැන හිතන, වදවෙන අය ඕනතරම් ඉන්නවා කියලත් හිතාගන්න.ඒ දෙන්නම නැත්තන්?
------ Post added on Sep 4, 2021 at 11:21 AM

apo mktd bn boruwt owa gana hithana wela wena wadagath wadk krpn,මගේ එක්ස් ඉන්නව දැක්ක ඉන්ස්ටා. මම රික්වෙස්ට් එකක් දාලා චැට් කරන්නත් හදලා හිතුනා ආයෙ ගොම ගොඩට ඇදෙන නිල මැස්ස වගේ මම මොකටද ආයෙ ඒ ජරාව පස්සෙන් යන්නෙ කියල.![]()
තොට ආතල් එකක් වුනා මට ඒක අහලා ටික වෙලාවකින් මගේ අත පය බ්ලොක් වුනා වගේ වුනා. ඒක ඉතින් අහලම බලන්න ඕන.ammo eca
acca dipu cut eca
ube poto ecac dapan blnna
hari hari huttoතොට ආතල් එකක් වුනා මට ඒක අහලා ටික වෙලාවකින් මගේ අත පය බ්ලොක් වුනා වගේ වුනා. ඒක ඉතින් අහලම බලන්න ඕන.
හමුවීම වෙන්වීම ලෝකේ හැටී
හැම භවයෙ අපි මෙහෙම සමුගන්නැතී..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙලවරම දුකකුත් ඇතී
meka ahannaඅම්මෝ යකෝ මෙව්ව ඇහුවම කොහෙවත් තිබ්බෙ නැති suicidal thoughts එනවා හිතට.![]()
meka ahanna![]()

damnඅක්කත් කියල ඒකි ලස්සනයි අපේ මිනිහට හම්බෙයි එහෙම කෙල්ලො කියල. ඔන්න ඉතින් රියැලිටිය. ඩිප්‍රෙශන් ඕවර්ලෝඩඩ්.
------ Post added on Sep 4, 2021 at 9:48 AM



මේකයී uncle මගේ ප්‍රශ්නෙ මම මගේ trade එකේ කිව්වා එහෙම කිව්වා කියලා අනිත් trade නොබලා comment නොකොර committed suicide කරගන්නද කියන්නෙ?මේක මේ බොරු පෝස්ට් එකක්. මූට මෙහෙම අවුලක් නෑ. අරහේ පෝස්ට් දානවා අදිශා ගේ ෆොටෝස් කලෙක්ෂන් ගැන. මුන්ට කැමති වෙයිද ඉතින් කෙල්ලෝ. අදීශාවම තමා සෙට් කරගන්න වෙන්නේ.