චන්දිමලය වගේ ආනන්දේ යක්ක පුතෙක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,096
    4,429
    113
    පොන්සි ආණ්ඩුව
    බානුක රාජපක්ෂ ට දුන්න චාන්ස් ඇති

    උ හොඳයි චොකලට් කන්න

    නහයෙන් අඬල කොච් ටත් ඇරලා ටෝක්ස් දීල අවට කෝ වැඩ?


    අනේ හුකේ

    චන්දිමලය වගේ ආනන්දේ යක්ක පුතෙක්

    බුදුබනට හීලා වෙච්ච යක්ක පුතෙක් ටීම් එකේ ඉන්න ඕනේ

    ක්‍රිකට් වල අනාගතය ආනන්දේ කොල්ලෙක් ට බාර දෙනන් ඕනේ

    ලංකාව ලෝක කුසලානය අරගෙන ලෝකේ බබලේවුවේ ආනන්දේ යක්ක පුතෙක් තමා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    චන්දිමාල් කිව්වම මම භිතුවේ බර්ත්ඩේ චන්දිමාල් කියල ඕයි
     
    • Haha
    Reactions: Idias

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට අනිවාර්යයෙන් එක් ද්‍රවිඩ ජාතිකයෙක් සහ මුස්ලිම් ජාතිකයෙක් ඇතුලත් වෙන්න ඔනේ.. ඒ වගේම ක්‍රිස්තියානි ආගමික අන්තවාදයක් ක්‍රියාත්මකද කියලා හොයන්න ඔනේ.:eek:
     
    • Haha
    Reactions: Idias