රට යමුද ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Why do people try to migrate these days?
    This was not a trend even during the war period. Are we facing a crisis bigger than the ethnic war or pasku bomb blasts?

    Do people achieve everything by migrating to a foreign country?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    ප්‍රභාකරන්ට වඩා ගොටාව මිනිස්සුන්ට එපා උනා.
    ප්‍රභාකරන් එනකොට දන්නවා අරින්න තමයි එන්නේ කියලා.
    බෝම්බයක් ගැහුවොත් ප්‍රභාකරන් වගකීම ගන්නවා.
    ගෝටා 300 ක් මැරෙන්න බෝම්බ ගහලා අනුන්ට වරද පටවනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    ගෝටට ඡන්දෙ දුන්නට ආවේ නන්දසේනනේ. ඉතින් උන්ට දුකායි. ඊටත් වඩා ලැජ්ජාව දරාගන්න බැරුවයි රට දාලා යන්නෙ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ප්‍රභාකරන්ට වඩා ගොටාව මිනිස්සුන්ට එපා උනා.
    ප්‍රභාකරන් එනකොට දන්නවා අරින්න තමයි එන්නේ කියලා.
    බෝම්බයක් ගැහුවොත් ප්‍රභාකරන් වගකීම ගන්නවා.
    ගෝටා 300 ක් මැරෙන්න බෝම්බ ගහලා අනුන්ට වරද පටවනවා
    අනේ ගූ ඇන් පී ගොන් බඩු කියන කතා...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    mekaiyi bung issara generations walata wage kohomath migrate karala gamak gahanna amrui thama. a kale iwaraiyi student, boat walin gihilla goda dapu, dan lokee population ekath wadi, competition ekath wadi. giya unath next generation ekata thama benefit eka

    anith eka godak ayage oluwee thiyanne lanakwaaa thama loke chorama rata kiyala. ekane kiyanne Somaliyawata hari yaman kiyala minissu meka dalaa. habaiyi godak un danne na lokee kisima ratak perfect naa kiyala

    habaiyi ehama kiyala mekata wela Deprecation ekath ekka 100,000 LKR wage salary ekake aragenath jeewath wenna lesi wenne naa. mokake hari gamak gahannam ona mehee innawa nam

    thamanta honda de karaa nam hari hariyata hoyala balala
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ පොන්නයා ගේන්න චන්දෙ දීපු වේසා හැත්ත තමයි බහුතරයක් පාස්පෝර්ට් පෝලිමේ උක දෙන්නේ :yes:
    සිරාවටම ඔව් මමත් ඇතුළුව, කව්ද ඉතින් හිතුවේ ගෝටාභයට චන්දෙ දුන්නම නන්දසෙන පත්වෙයි කියලා
     
    • Like
    Reactions: TNHM and tha123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් උන් ඔන්ලයින් තමයි රට යන්නෙ @ruchira55 පොන්නය එහෙම රටමයි ඉන්නෙ ලoකාව දාල ගිහින්..🤣🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,147
    113
    Gotham City
    ලොකුම හෙතුව ෆේස්බුක් එක .

    තර්කයක් ,පදනමක් ,කොමන්සෙන්ස් එකක් විචාරයක් රහිතව ලිබරල් ජෙප්පො හද හදා දාන ෆේස්බුක් පොස්ට්ස්.

    ජපානෙ බුලට් ට්‍රෙන් එකයි ,අපෙ රටෙ ෆුට්බොඩ් එකෙ එල්ලිලා යන එවුන් සහිත නොර්මල් ට්‍රෙන් එකයි පෙන්නලා සසඳලා ඔන්න පොලිටික්කන්ටයි ඡන්දෙ දාන උන්ටයි පොඩි විවෙචනයක් දීලා පොස්ට් එක දානවා.
    එත් උන් නොදන්නවාද ඒ ජපානෙ ගොඩ ගියෙ ධනවාදයෙන් මිසක් උන් ගරුකරන සමාජවාදයෙන් නොවන බව ?

    ඔන්න කොහොම හරි ස්ටුඩන්ට් වීසා දාලා ගිය අනාථ සිංහලයො ටිකත් ඊට නොදෙවෙනි විදියට ෆේස්බුක් එකෙ රඟන්නෙ.

    ඉතිං ඔන්න අනික් උන් චූන් වෙන්න හදනවා .
    එත් යන්නෙ කිසි දෙයක් දැනගෙන නෙමෙ .

    ගියෞ උන්ගෙනුත් ඉතා සුළු පිරිසක් හිතපු හෝ හිතුවාට වඩා සාර්ථක මට්ටමට එනවා.
    අනික් උන් ඉතිං යන්තම් ගේම ගහගෙන ඉන්නවා .

    ඕක තමා යතාර්ථය .

    සොෂල් මීඩියාස් වලින් ඈත් වෙයන් .
     
    • Like
    Reactions: TNHM and Bart_Allen

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලොකුම හෙතුව ෆේස්බුක් එක .

    තර්කයක් ,පදනමක් ,කොමන්සෙන්ස් එකක් විචාරයක් රහිතව ලිබරල් ජෙප්පො හද හදා දාන ෆේස්බුක් පොස්ට්ස්.

    ජපානෙ බුලට් ට්‍රෙන් එකයි ,අපෙ රටෙ ෆුට්බොඩ් එකෙ එල්ලිලා යන එවුන් සහිත නොර්මල් ට්‍රෙන් එකයි පෙන්නලා සසඳලා ඔන්න පොලිටික්කන්ටයි ඡන්දෙ දාන උන්ටයි පොඩි විවෙචනයක් දීලා පොස්ට් එක දානවා.
    එත් උන් නොදන්නවාද ඒ ජපානෙ ගොඩ ගියෙ ධනවාදයෙන් මිසක් උන් ගරුකරන සමාජවාදයෙන් නොවන බව ?

    ඔන්න කොහොම හරි ස්ටුඩන්ට් වීසා දාලා ගිය අනාථ සිංහලයො ටිකත් ඊට නොදෙවෙනි විදියට ෆේස්බුක් එකෙ රඟන්නෙ.

    ඉතිං ඔන්න අනික් උන් චූන් වෙන්න හදනවා .
    එත් යන්නෙ කිසි දෙයක් දැනගෙන නෙමෙ .

    ගියෞ උන්ගෙනුත් ඉතා සුළු පිරිසක් හිතපු හෝ හිතුවාට වඩා සාර්ථක මට්ටමට එනවා.
    අනික් උන් ඉතිං යන්තම් ගේම ගහගෙන ඉන්නවා .

    ඕක තමා යතාර්ථය .

    සොෂල් මීඩියාස් වලින් ඈත් වෙයන් .
    Sirawatama oi. JVP ponzla anduwata bannata dan anduwa thamai niyama JVP policies walata palanaya karanne.

    tanikarama Socialist/ Communist/ Authoritarian system ekak neh dan yanne.