Yearly karanawa samahara laptop wala. Samahara laptop wala karannema na atleast 5 years yanakan. Ewwage design eka patta hodai. Galawaddi aniwa Kotuwe kada tika arala thiyenna oni, puduma iwaseemak thiyenna oni, kolekui paanakui oni nuts thibbe kohomada kiyala liyaganna, thawa adahana deyyek issrahin thiyaganna oni. Amma mathak wenawa galawaddi. Hodatama karanne processor ekata access ganna motherboard ekama eliyata ganna oni ewwage. Design karapu eka laga hitiyane laptop eken gahanawa marenna![]()
If there's a thermal issue
ow. wife laps use karanne. kisima lap ekak athermal awlak awilla na ekaka hera.Kotuwe hnda thermal paste thiyenawada bn
Umb nam mainly tower ekane use karanne
Wifela ithin CPU load eka 20% ta eha yana wadak karanawa kiyala yaow. wife laps use karanne. kisima lap ekak athermal awlak awilla na ekaka hera.
Man kotuwen thermal paste ganne na. Ribbon anan manan thama ganne kotuwen.Kotuwe hnda thermal paste thiyenawada bn
Mama thaama karala na eka parakwath lol, thaama research karanawaMan kotuwen thermal paste ganne na. Ribbon anan manan thama ganne kotuwen.
Thermal Paste gana kiyanawanan, kalin pawichchi kare artic silver, dan pawichchi karanne meka
https://www.barclays.lk/itemdesc.asp?ic=CFHC0268&eq=&Tp=
Artic Silver store karan inna ba gal wenawa. Master Gel eka shape.
Thermal Paste apply karaddi mokadda pawichchi karana technique eka?
Tower ekakda lap ekakdaමාසෙකට සැරයක් විතර සීපීයූ ෆෑන් එක ලඟ තියෙන හිල් වල දූවිල්ල පොඩි පින්සලකින් පිහදානවා
කවරෙ ගලවන්නැතුව බෑනෙ බන් හිල්වල තියෙන දූවිලි යවන්න ඇතුල් පැත්තෙනෙ එකතු වෙන්නෙලැපේ
කවරෙ ගලවන්නැතුව බෑනෙ බන් හිල්වල තියෙන දූවිලි යවන්න ඇතුල් පැත්තෙනෙ එකතු වෙන්නෙ
![]()
![]()
![]()
Full video :


wait for m1x chip release next month relase m1x macbooki did once for my laptop after using almost 5 years, & the process was tedious, since then I didn't want to do it ever again.
i'm still using that laptop and that thermal pasting was done almost 2 years ago, now it heats like a hot plate again but i still don't want to do it.
specially considering the age of it, because last time, when i tried to detach fingerprint, touchpad ribbon cable, cable's end (that tiny plastic piece which helps to attach/remove it) came right off because years of heating and dust has fried it. I couldn't get to work it again.
because of all those stuff i built a desktop pc but the power usage is insane. not very efficient to WFH.
If I had money i would get a apple lap with M1 chip for Work since it's sealed with no fans inside, i believe it will work for decade without an issue
btw: i used artic mx-4 thermal paste, it's go to recommendation of pc geeks if you don't want fancy stuff like liquid metal thermal paste.
kohomada galawagaththeawrudu 4kin palaweni parata paste danna hadanakota heat sink eke ane galawanna gihin skuruppu niyana abarila giya. e tharam thadai. itapasse wade atharala damma. epara awrudu 2kin wage mathak wela maru kara.
skuruppuni set 2k tiyenawa. deweni eke mita L shape. dala karakewwa ona deyak unawe kiyalakohomada galawagaththe
පළවෙනිම ලැප් එක ගත්ත 2011දි ACER එකක්. ඒක තාම තියෙනව. ඊට පස්සෙ 2014දි ගත්ත ඩුබායි වලින් ඩෙල් ලැප් එකක්. මාර පරිප්පුවක් කෑවෙ. මාස 6ක් පාවිච්චි කරේ නෑ බෝඩ් එක ගිහිල්ල කෙලවෙලා විසි කරල දාන්න වුණා. ඊට පස්සෙ 2017 ගත්ත දැන් පාවිච්චි කරන Acer එක. ඒක නම් සුපිරියි. 2020 ඒකට ෆුල් අප්ග්‍රේඩ් එකක් කරා. 240SSD + 8GB RAM ගහල. දැන් නම් හොඳටම තියෙනව. Microsoft Surface එකක් ගන්න අසාවක් තියෙනව දැන්. බලන්න ඕන.
Acer ලැප් මාර කොලිටියි. හැබැයි බං මේ අවුරුද්දෙ සෙට් එකක් ඇවිත් තියෙනව සිල්වර් කලර්. මාර ලස්සනයි. ඒක හැබැයි කොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනව වගේ. බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ල තියෙනව ඔෆ් කරාම තමයි හරියන්නෙ.පළවෙනිම ලැප් එක ගත්ත 2014 දි Softlogic එකෙන් Dell එකක්. ඒක තාම තියෙනව චාජ් වෙන්නෑ බැටරිය මාරු කළත්, චාජරේ ගහල වැඩ. ඊට පස්සෙ 2018 දි Metropolitan එකෙන් ගත්ත Acer Aspire ලැප් එකක්. ඒකත් තාම තියෙනව මොකුත් අවුලක් නෑ. ඊට පස්සෙ 2021 එළකිරි මෙම්බර් කෙනෙක්ගෙන් ගත්ත දැන් පාවිච්චි කරන Acer එක. ආයෙ ඉතින් 2025 විතර තමා ලැප් එකක් ගත්තොත්![]()

Replace =/= Repasteමම දැක්කෙ ලැප් රීප්ලේස් කරන සීන් එකක් වගේ බං. පස්සෙ දැක්කෙ හරියට![]()
![]()
![]()
Acer ලැප් මාර කොලිටියි. හැබැයි බං මේ අවුරුද්දෙ සෙට් එකක් ඇවිත් තියෙනව සිල්වර් කලර්. මාර ලස්සනයි. ඒක හැබැයි කොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනව වගේ. බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ල තියෙනව ඔෆ් කරාම තමයි හරියන්නෙ.