අම්මෝ යකෝ ම්‍රෙක බලපන්කො 🤣🤣

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔතන සිද්දිය ඕකුන් දෙන්න මට කිව්ව. නිකන් රෝල කොස්ටර් එක්ස්පීරියන්ස් එකක්ලු උන්ට ඕනි උනේ. හරක එක්ක ඩීල් එකක් දාල වැඩේ කරල තියෙන්නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සමහර බල්ලො ඉන්නව ගේම අත්හරින්නෙ නෑ...
    කතාවක් අහල තියෙනව, ගේකට පැන්න හොරෙක්ට ගෙදර ඇතිකරපු බල්ල එක දිගටම ඇටෑක් කරල, අන්තිමට හොරා අතින් මැරුම් කාල....
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    සමහර බල්ලො ඉන්නව ගේම අත්හරින්නෙ නෑ...
    කතාවක් අහල තියෙනව, ගේකට පැන්න හොරෙක්ට ගෙදර ඇතිකරපු බල්ල එක දිගටම ඇටෑක් කරල, අන්තිමට හොරා අතින් මැරුම් කාල....
    ow ewage thamyi mun 2nath
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    එකට අපේ එකා.ඕන එකෙක්ගෙන් ගේම ඉල්ලනවා,එළුවොන්ට පට්ට බයයි.දිලා තියෙනවා හොදපරක් පොඩි කාලෙම
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    අන්තිමට බල්ලෝ දෙන්නා ආව බයික් දෙක ලගටම විසි කරා 🤣
     
    • Like
    Reactions: akshanz 2.0