Meh tike mam hungak ledin hitiye sinhalu

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙට්ටිය උස්සගන්නවත් එකෙක් නැති එකේ ජයරත්ත අංකල්ට දේපල ලියල දීලා වැඩේ වෙන්න ඕන පිලිවෙල කියල තිබුනොත් මොකද🤔

    වටේට ඉඳලා අඬන්නත් එක්කම පැකේජ් එක ගනිං😘
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,778
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙට්ටිය උස්සගන්නවත් එකෙක් නැති එකේ ජයරත්ත අංකල්ට දේපල ලියල දීලා වැඩේ වෙන්න ඕන පිලිවෙල කියල තිබුනොත් මොකද🤔

    වටේට ඉඳලා අඬන්නත් එක්කම පැකේජ් එක ගනිං😘

    api gihin adamu yalu

    kenyawen ipoon 13 pro max ekak ewannako ena kenek ate salli denna
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    තව කාපිය බිත්තර දුසිම් ගණන්. ලාබෙට තිබ්බ කියලා ගෝනි ගණන් කන්න එපා බන්. හෙල්දී රේන්ජ් එකක් හොයා ගනින් කන්න. ටිකක් ගණන් නම් තමයි.
     
    • Like
    Reactions: Cypress

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    api gihin adamu yalu

    kenyawen ipoon 13 pro max ekak ewannako ena kenek ate salli denna

    උඹ අඬපං. මං වෙනුවට තලා එවන්නං.
    මදි පාඩුවට ගැරඬියයි, කනාටු පූසයිත් ඉඳියි.

    13+ ඔව්ව මහ කරදර වැඩ. මිට්ටෝ එක්ක ගනුදෙනු නෑ.😘
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,101
    722
    113
    gampaha
    Kabaraya thamay muuwa kanne anthimata. Eeka avith balala giyaane dan muu nidan iddi avith panapitin kaala yanawa. Pau ithin anaathaya.