Elakiri Zoom meeting 2021

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,848
    35,741
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ela. kawru hari record karapanko. henama athal. youtube danna puluwan

    talk karanna yanna baha bn. mava block karalada manda
    ------ Post added on Oct 20, 2021 at 1:14 PM

    maawa pahalata damma
    mic eka galewwane ban

    maawa pahalata damma
    mic eka galewwane ban

    aparade athal eka kawane
    ------ Post added on Oct 20, 2021 at 1:17 PM
     
    • Haha
    Reactions: Tharaka25

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අඳුම් ඇඳගෙන එන්න අය්යේ කමක් නැහැ ............. 🤭
    රෙදි ඇඳල ලෑස්තිවෙනකොට මීටිම ඉවර වෙලානෙ...

    මොකෝ මේ ටිකේ පේන්න ඉන්නව අඩු...
    ubada camera on karan hitiye :lol: :lol:
    අනේ නෑ මචං මගෙ ලඟ කැමරාවක් නෑනෙ.....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,837
    198,045
    113
    Colombo, Sri Lanka
    රෙදි ඇඳල ලෑස්තිවෙනකොට මීටිම ඉවර වෙලානෙ...

    මොකෝ මේ ටිකේ පේන්න ඉන්නව අඩු...
    දැන් lectures පටන් ගන්න ලඟයි මචන් ලෑස්ති වෙනවා