මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඊට හේතු වී ඇත්තේ පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම බවද ඒ මහතා පැවසීය.
කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් එම තවත් බරපතළ වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.
මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නොව නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.
මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය.
235 ta undiyal thiyeddi 199 ta munta dennna pissuda

, Nalin Bandarata prasiddiye oppu karanna ba point eka