Honeymoon giyapu ayagen udawwk

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    durex-intense-24tk.jpg


    24 pack
     

    Venom_x

    Junior member
  • Mar 4, 2018
    33
    14
    8
    Yaluwa neme uba neda
    Eka thamai bn maath yaluwata kiwwa, thangalla branch eke daagena kohomada bn dawasema inne? Saakkiwe daagena indala mangala sabaawa mada watunoth wilinlajjaine saho
    Yaluwata neme, mata nam ubata wage penne
     

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    කෙල්ලට birth control පාවිච්චි කරන්න කියන්න mithuri වාගේ එකක්, First time නම් condom දාන්න එපා, feeling ekak නෑ!
     
    • Like
    Reactions: Mugen

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මටත් අමතක් උන සීන් එකක්, ගෑණිගෙයි මගෙයි යාලුවො අපි යනකොට ගිෆ්ට් පැක්ස් දෙකක් දුන්න හොටෙල් එකටම අරන් යන්න කියල. ඒකෙ තිබ්බ ඕවත් එක්ක මරු බඩු ටිකක්. අරන් නියම යාලුවො. 😍
     
    • Haha
    Reactions: PrasangaSPerera

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    හොර කේස් එකක් නෙවෙයිනේ බං. Marry කරපු couple එකක්නේ. ඔක බෑග් එකේ pocket එකක දාගනින්. අනික wedding එකට කලින් ඔනේ ඒවා pharmacy එකකට ගිහින් ගනින්. ඩොට් ද chocolate ද strawberry ද thin ද අරකද මේකද අනම් මනම්. First time නම් water based lubricant එකක් ගන්න කියපන්. Pharmacy එකේ එකාට ඔක ගානක් නෑ. ඔනෙ එක ඉල්ලලා ගනින්.

    යාලුවාට (උඹට) මම කිව්වා කියපන්.
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    යාලුවො උනාම අත්‍යවශ්‍ය දේවල් දාලා ගිෆ්ට් පැක් එකක් හදල කපල් එකට දෙන්න ඕනනෙ :lol: