විනය බලලා නෙවෙයි බන් ගන්නේ. qualified නම් , interview වලට හොදට ෆේස් කරානම් ඉතින් එච්චරයි. ඔය degree එක මොකද්ද කියලා නම් මම දන්නේ නෑ . කොහොමත් ඕක තියන්නේ විභාග ඉවරවෙලා ටික කාලෙකට පස්සේ. ඒ වෙද්දී ඔක්කොම වගේ ජොබ් වලට ගිහින්.
අවුරුදු හතරක් කට්ටක් කාල.. අන්තිම දවස ඔක්කොම කෙල කර ගත්තා..තව ටික දවසකින් හාමුදුරුවෝ අපවත් වෙයි..මේක කරන්න කියපු එවුන් ආගිය අතක් නැති වෙයි.. මේ විරොදේ නැති වෙලා යයි..ඒ විතරද ජෙප්පො නිරාගමිකයෝ කියන්න මේක හොඳ proof ඵකක්..අනුර ඉස්සරහට මල් වට්ටි අරන් හාමුදුරුවන්ට දෙන්න යන වීඩියෝ වලට මේක දාල memes හැදෙයි හෝ ගාලා...ඒකෙන්ම බෞද්ධ ජන්ද ටික හබක්...![]()

දැන් මේක කොහොමද රාමු කරලා බිත්තියේ ගහන්නේ. අම්මා කොහොමද වටේ ඉන්න අන්ටිලාට පෙන්නන්නේ මේ අපේ දුව උපාධිය ගත්ත පින්තුරේ කියලා. මේ අක්කි එව්වත් හිතන්න තිබුනා මම හිතන්නේ............නමුත් රවාගෙන ගහපු ෆොටෝ එකයි.. මේ වීඩියෝ එකයි![]()
.....Owa simple case ne dan...Apita moktada owa?? Commiyoi,Bayyoi,toyyoi maragani onnm...
එතකොට අනික් අතට මුරුත්තෙට්ටුවෙ හිමිගෙන් උපාදිය ගන්න පින්තූරෙ සාලෙ ලොකුවට එල්ලල තියෙකොට ගෙදරට ගොඩවෙන ඇත්තො ඒක දැකල ලමය අවුරුදු හතරක් මොනාද කරේ කාගෙන්ද උපාදියගත්තෙ කියල හිතන්නැද්දදැන් මේක කොහොමද රාමු කරලා බිත්තියේ ගහන්නේ. අම්මා කොහොමද වටේ ඉන්න අන්ටිලාට පෙන්නන්නේ මේ අපේ දුව උපාධිය ගත්ත පින්තුරේ කියලා. මේ අක්කි එව්වත් හිතන්න තිබුනා මම හිතන්නේ............![]()
Waiting for especial nation address on the issue as soon as arrival from Singapore.නන්දයා පුකට ගැහුවා වගෙ ඇති
පව් මේකෙ ඉන්න හිගන්නන්ට තමයි පොටෝ එක නැති එකට ලොකුම අමාරුව.එතකොට අනික් අතට මුරුත්තෙට්ටුවෙ හිමිගෙන් උපාදිය ගන්න පින්තූරෙ සාලෙ ලොකුවට එල්ලල තියෙකොට ගෙදරට ගොඩවෙන ඇත්තො ඒක දැකල ලමය අවුරුදු හතරක් මොනාද කරේ කාගෙන්ද උපාදියගත්තෙ කියල හිතන්නැද්ද
Colombo uni ekema thamai, oya kalayak wedipurama Prajathanthrawadi shishya sangam niyojanaya thibbe (Pohottuwa, wiyathmaga collab ekak). Anika Colombo faculties walin Medicine, Art (kotasak), Mgt (kotasak) arenna anthare ne. Ehema welath ohoma deyak wenawa kiyanne sapekshawa minissunge patta eek reaction ekak tyenawa mun karana weda walata.මේක සෙල්ලමක් නෙවෙ බන් රටේ ඉහලම Convocation එකක මෙහෙම උනා කියන්නෙ එරෙටේ මාර බුරු බුරා නැගෙන විරෝධයක් ප්‍රශ්නයක් තියෙනවා.
Convocation එකක් බකල් වෙනවා කියන්නෙ මාර ඩැමෙජ් එකක්. Convocation කියන්නෙ ලොකු ගරුත්වයක් අභිමානයක් එක්ක තියෙන නිල උත්සවයක්
education eka witharak madi bn job ekak karanna.විනය බලලා නෙවෙයි බන් ගන්නේ. qualified නම් , interview වලට හොදට ෆේස් කරානම් ඉතින් එච්චරයි. ඔය degree එක මොකද්ද කියලා නම් මම දන්නේ නෑ . කොහොමත් ඕක තියන්නේ විභාග ඉවරවෙලා ටික කාලෙකට පස්සේ. ඒ වෙද්දී ඔක්කොම වගේ ජොබ් වලට ගිහින්.
Oii Oiiiමං දැක්කා කීප දෙනෙක් ඔය වැඩේ කරලා තිබුණා. දැන්ම හිතේ තියෙන ඒව කියන්න හොඳ නැ.. මුලින් හෑලි ලියන උන්ට ලියන්න දෙමු.. ඊට පස්සේ බලමු![]()

එහෙම එකක් නෑ බන්. ජොබ් එකට අදාලව වැඩේ කරා නම් හරි.education eka witharak madi bn job ekak karanna.